ලංකාගම යන්න බැරි උනා

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    අපේ කඩේ ගාව නවත්තනවා පැනි ගෙනියන මාමා කෙනෙක්.එයා කියුවා මේ මෑතක් වෙනකම්ම එහේ කරන්ට් ගන්නෙ වතුරෙන් ඩයිනමෝ කරකවලා කියලා.හරිම සුන්දර ගමක්ලු.කියපු විදියට මට යන්න ආස හිතුනා.ඒත් තව ටික දවසකින් එහෙම නැති වෙයිද දන්නෙ නෑ.එහේ ගොඩක් හීතලයිලු කැලේට ලග නිසා.අපරාදෙ යන්න උනේ නෑනෙ කලින්...තව ටික දවසකින් ඒවත් අපේ පැති වගේ වෙයි කියලයි මට නම් හිතෙන්නෙ...ගමේ තියෙන ලස්සන සංවර්ධනය කියන මෙව්වා එක දැම්මම කැත වෙනවා කියලා හිතෙනවා.....මම වැරදියිද දන්නෑ.... :nerd:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ගම ලස්සනයි ඇත්තටම
    ඒ උනාට ඒ මිනිස්සු පට්ට දුකක් විඳින්නෙ,
    ඩයිනමෝ කරකවලා ලයිට් ගන්නවා කිවුවට ගෙදරට එක ගානෙ ඩයිනමෝ නැහැ, අර small scale hydro plant දෙකක්ද කොහෙද තිබ්බෙ
    ඒක පොඩි කාමරයක් වගේ බිල්ඩිමක් ඇතුලෙ තියෙන්නෙ ගිහින් බැලුවට පේන්නෙ ඒකට වතුර එන බටේයි කරන්ට් එක එන වයර් එකයි තමයි
    ලොකු කරන්ට් එකක් ගන්න බඩු වැඩ කරගන්න බැහැ ලයිට් සහ රේඩියෝ වගේ ඒව විතරයි ඒවලින් පුලුවන් උනේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපේ කඩේ ගාව නවත්තනවා පැනි ගෙනියන මාමා කෙනෙක්.එයා කියුවා මේ මෑතක් වෙනකම්ම එහේ කරන්ට් ගන්නෙ වතුරෙන් ඩයිනමෝ කරකවලා කියලා.හරිම සුන්දර ගමක්ලු.කියපු විදියට මට යන්න ආස හිතුනා.ඒත් තව ටික දවසකින් එහෙම නැති වෙයිද දන්නෙ නෑ.එහේ ගොඩක් හීතලයිලු කැලේට ලග නිසා.අපරාදෙ යන්න උනේ නෑනෙ කලින්...තව ටික දවසකින් ඒවත් අපේ පැති වගේ වෙයි කියලයි මට නම් හිතෙන්නෙ...ගමේ තියෙන ලස්සන සංවර්ධනය කියන මෙව්වා එක දැම්මම කැත වෙනවා කියලා හිතෙනවා.....මම වැරදියිද දන්නෑ.... :nerd:
    ඔය වටේ හැමතැනම වගේම එහෙමයි ම්ච්න් ඩයිනමෝ කරකවල ගන්නේ. සුරියකන්දෙ පන්සලට ගන්නෙ තඩිම තඩි ඩයිනමෝවක් කරකවෝල වතුරපාරවල් නෙහ් හැමතැනම
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    කෙනෙකුට සතුටු වෙන්න තව කෙනෙකුගේ දුක ප්‍රයෝජනය ට ගන්න එක ගැන ලියපු කවියක් තමයි "ධනිය ගෝපාල තොප කුරිරු ධනවාදියෙකි." ධනිය ගෝපාල කියනවා ගෑනිත් එක්ක ලස්සන බලන් ඉන්න තව අකුණු ගගහ වැහැපන් කියල. එයා ට අනුන්ගේ දුක වැඩක් නෑ. එහෙම එකක් තමයි ට්‍රිප් එකක් ගිහින් බලල එන්න ඕන හින්ද පාරවල් ලයිට් නැතුව දුක් විඳපන් කියන්නේ.
     
    Ane ehema deyak hithala kiuve ne machn...mama kiuve game sundara gathiya nathi vei kiyala.nathuva game ayata pahasukam salasanavata akamaththen nemei :)
     
    • Like
    Reactions: D_Mad
    1363FFA3-0A7D-4DFC-8C41-FEE6F0AAD51D.jpeg

    9DE9ACA8-6200-4CFB-8F94-2C464119FD26.jpeg

    08EAF775-8A2D-48C3-A8F7-BDDAE774DE2E.jpeg

    A19C1B8A-A109-44AC-BAB4-7C94C4B3CC01.jpeg

    2D93830D-DCAA-4089-B7BE-33C3E4592D25.jpeg

    BF870BD8-0C0D-41D4-83B6-B7713A407798.jpeg

    34877669-DF5C-4323-A22A-1E1F111C7CA6.jpeg

    41A13CE5-9CED-43C3-AC05-80049B319610.jpeg

    73AD649B-1E3E-4E37-975D-0E10D3350B95.jpeg

    BDDC7BD1-8B89-4237-9F10-769A4582579E.jpeg

    මීට වඩා පොටෝ දාන්න බෑනෙ.. :no:
     
    Imgur or ibb ekata upload karala meke embed karanna
    ඒකට කම්මැලිකමේ හිටියෙ. ඔන්න දැම්මා ටිකක්..

    ගමනේ විස්තරත් (නැවතුන තැන්, ගාස්තු ආදිය) කෙටියෙන් දාන්න.
    ගිය අවුරුද්දෙ අන්තිම තමයි ගියේ.. ගෙදර අයත් එක්ක. ඒ පැත්ත නම් මාරම ලස්සනයි. ඉන්න මිනිස්සුත් හරිම හොදයි. අපි ගියේ ඔය දිය ඇලි බලන්න. මට මතක විදියට දිය ඇලි හතරක්ද කොහේද තිබුණා.. ඒ කැලේ ලගටම යන්න ඕනෙ නම් ලොකු බස් වලින් යන්න එපා. පටු පාරක් තියෙන්නෙ. ඒකත් මේ ලගදි හදපු එකක්.. ගෝටාභය සර් 😐

    එහෙම උනොත් බස් එක මග දාලා පයින් යන්න වෙන්නෙ. වාහන දෙකක් එකට යන්න තරම් ඉඩ නෑ සමහර වෙලාවට. එතකොට එකක් යනකන් අනික නවත්තන් ඉන්න වෙනවා.. යන පාර එහෙම මම හරියට කියන්න දන්නෙ නෑ.. තාත්තා ඩ්‍රයිව් කරන් ගියේ.. නෙලුව පැත්තෙන් යන්න ඕනෙ. පොලත් පහු කරන්.. එතන යන තැනම පොඩ්ඩක් ඇතුලට වෙන්න හොටෙල් එකක් තියෙනවා. ඒකෙ තමයි අපි හිටියෙ. ඒකෙ පුටු මේස පවා ගස් වලින් අමුතුම විදියකට හදලා තිබුනෙ. ලස්සනයි. එතනින් දොලක් යනවා ඒකෙන් නාන්නත් පුළුවන්..

    දිය ඇලි බලන්න කැලේ යද්දි ටිකක් ඇවිදන් යන්න තියෙනවා.. තාම ඒවාට ලොකුවට මිනිස්සු එන්නෙ නැති නිසා පොලිතින් එහෙම මොකුත් නෑ.. මාරම ලස්සනයි.. යනකොට ටිකට් ගන්න තැනක් තියෙනවා. එතනින් ටිකට් ගන්න ඕනෙ. එතන ඉන්න කෙනෙක්ව එක්ක යන්න පුළුවන් ඕනෙ නම් මග පෙන්වන්න. එයාටත් ගෙවන්න ඕනෙ.. මාරම ලස්සනයි ඉතින්. මට එහෙම හොදට ලියන්න තේරෙන්නෙ නෑ.. :sorry: දැන ගන්න දෙයක් තියෙනවා නම් අහන්න. මම දන්න දෙයක් නම් කියන්නම්.. :) වෙලාවක ට්‍රැවල් ත්‍රෙඩ් එකක් දාන්න හිතන් ඉන්නෙ.. :yes:
    ------ Post added on Jan 29, 2023 at 5:30 PM
     
    Attachments

    • 1AE1DB63-AE66-43A0-89D8-C93F95383670.jpeg
      1AE1DB63-AE66-43A0-89D8-C93F95383670.jpeg
      842.8 KB · Views: 30
    • 8E5FFAE7-1E02-49DF-8490-01EFE1EED064.jpeg
      8E5FFAE7-1E02-49DF-8490-01EFE1EED064.jpeg
      506.1 KB · Views: 24
    • 98DA6852-FA48-4239-A178-C4A2DB51C46D.jpeg
      98DA6852-FA48-4239-A178-C4A2DB51C46D.jpeg
      524.4 KB · Views: 28
    • 76723538-A28D-4BFD-BFD2-6362CC4DD795.jpeg
      76723538-A28D-4BFD-BFD2-6362CC4DD795.jpeg
      915.7 KB · Views: 26
    • 53DCA421-36F4-4D34-9199-6AAE6B3238D7.jpeg
      53DCA421-36F4-4D34-9199-6AAE6B3238D7.jpeg
      579.6 KB · Views: 22
    • 1E9DC4C4-E653-4677-AEE5-DC4242C0D9DF.jpeg
      1E9DC4C4-E653-4677-AEE5-DC4242C0D9DF.jpeg
      486 KB · Views: 29
    • D3814B57-A5B9-4775-AD4B-4A533EF2A194.jpeg
      D3814B57-A5B9-4775-AD4B-4A533EF2A194.jpeg
      884.8 KB · Views: 28
    • BDCD97EB-863B-4BD8-9D25-247B24BFAA41.jpeg
      BDCD97EB-863B-4BD8-9D25-247B24BFAA41.jpeg
      590.8 KB · Views: 25
    • 3970A4F9-D837-46E1-BAE8-2DF75F1EA11A.jpeg
      3970A4F9-D837-46E1-BAE8-2DF75F1EA11A.jpeg
      959.3 KB · Views: 29
    • B6D36F15-C577-4F84-8012-FD6CA660BF47.jpeg
      B6D36F15-C577-4F84-8012-FD6CA660BF47.jpeg
      935.3 KB · Views: 25
    Last edited:

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ඒකට කම්මැලිකමේ හිටියෙ. ඔන්න දැම්මා ටිකක්..

    ගිය අවුරුද්දෙ අන්තිම තමයි ගියේ.. ගෙදර අයත් එක්ක. ඒ පැත්ත නම් මාරම ලස්සනයි. ඉන්න මිනිස්සුත් හරිම හොදයි. අපි ගියේ ඔය දිය ඇලි බලන්න. මට මතක විදියට දිය ඇලි හතරක්ද කොහේද තිබුණා.. ඒ කැලේ ලගටම යන්න ඕනෙ නම් ලොකු බස් වලින් යන්න එපා. පටු පාරක් තියෙන්නෙ. ඒකත් මේ ලගදි හදපු එකක්.. ගෝටාභය සර් 😐

    එහෙම උනොත් බස් එක මග දාලා පයින් යන්න වෙන්නෙ. වාහන දෙකක් එකට යන්න තරම් ඉඩ නෑ සමහර වෙලාවට. එතකොට එකක් යනකන් අනික නවත්තන් ඉන්න වෙනවා.. යන පාර එහෙම මම හරියට කියන්න දන්නෙ නෑ.. තාත්තා ඩ්‍රයිව් කරන් ගියේ.. නෙලුව පැත්තෙන් යන්න ඕනෙ. පොලත් පහු කරන්.. එතන යන තැනම පොඩ්ඩක් ඇතුලට වෙන්න හොටෙල් එකක් තියෙනවා. ඒකෙ තමයි අපි හිටියෙ. ඒකෙ පුටු මේස පවා ගස් වලින් අමුතුම විදියකට හදලා තිබුනෙ. ලස්සනයි. එතනින් දොලක් යනවා ඒකෙන් නාන්නත් පුළුවන්..

    දිය ඇලි බලන්න කැලේ යද්දි ටිකක් ඇවිදන් යන්න තියෙනවා.. තාම ඒවාට ලොකුවට මිනිස්සු එන්නෙ නැති නිසා පොලිතින් එහෙම මොකුත් නෑ.. මාරම ලස්සනයි.. යනකොට ටිකට් ගන්න තැනක් තියෙනවා. එතනින් ටිකට් ගන්න ඕනෙ. එතන ඉන්න කෙනෙක්ව එක්ක යන්න පුළුවන් ඕනෙ නම් මග පෙන්වන්න. එයාටත් ගෙවන්න ඕනෙ.. මාරම ලස්සනයි ඉතින්. මට එහෙම හොදට ලියන්න තේරෙන්නෙ නෑ.. :sorry: දැන ගන්න දෙයක් තියෙනවා නම් අහන්න. මම දන්න දෙයක් නම් කියන්නම්.. :) වෙලාවක ට්‍රැවල් ත්‍රෙඩ් එකක් දාන්න හිතන් ඉන්නෙ.. :yes:
    ------ Post added on Jan 29, 2023 at 5:30 PM
    තව පොටෝ දාන්න නම්කි