Ridila™http://www.elakiri.com/forum/showpost.php?p=18765953&postcount=172
http://www.elakiri.com/forum/showthread.php?t=1691290
ඇයි එතකොට අපි කියන ඒව..
පලතුරු වට්ටියක් අරගෙන වරෙන් රෑ වෙලා
අනාවැකියක් දෙකක් කියල දෙන්න උබට
![]()

Ridila™http://www.elakiri.com/forum/showpost.php?p=18765953&postcount=172
http://www.elakiri.com/forum/showthread.php?t=1691290
ඇයි එතකොට අපි කියන ඒව..
පලතුරු වට්ටියක් අරගෙන වරෙන් රෑ වෙලා
අනාවැකියක් දෙකක් කියල දෙන්න උබට
![]()

පැටියා;18844556 said:අර ඩොගී සීන් එක එහෙම මටත් යංතං සන්තං මතකයි.
මහින්ද (උඹලගෙ ලොක්කා) පාවිච්චි කරපු ගරිල්ලා මාකටිං ක්‍රමයක්නෙ ජොතිෂ්‍යයත්. ඒකෙන් මිනිස්සු ජොතිෂ්‍ය ගැන තිබ්බ විශ්වාසෙ හොඳටම කැඩුනා.
මම සුභ වැඩකට කලින් නැකතක් එහෙම බලන්නෙ හිතේ විශ්වාසෙ වැඩි කරගන්න. ඒ ඇර Hardcore වෙන්න ගියාම වැඩ වරදිනවා කොයි දේදිත් මගෙ මතේ.![]()
lights
ampm
Greenz
monson (old one 2007 and most probably the original ) (usually not conflict with us as this is his original )


හිතේ විශ්වාසය ඕක නැතුව ඇති කරගන්න විදිය තමයි ඉතින් බුද්දහගම හරියට පිළිපදිනව නම් කරන්න තියෙන්නේ..
කොහොමත් ලංකාවෙ බෞද්ධ කියල ඉන්නේ ගොඩක් උන් නමට විතරයි නෙ.. හින්දු + බෞද්ධ කවලම් කර ගත්තු අච්චාරුවක් තියෙන්නෙ..
මුල තමයි ඉතින් වැරදිලා තියෙන්නෙ..
නැකතක් බැලුවට කමක් නෑ..
එහෙම බැලුවොත් අවුරුදු චාරිත්‍ර සේරමත් නවත්තන්න එපෑ..
එච්චර දුරට යන්න ඕන නැහැ..
ඒත් මිත්‍යා දෘෂ්ටිකයන්ට සපෝර්ට් නම් කරන්නේ නැහැ මලත්

lights
ampm
Greenz
monson (old one 2007 and most probably the original ) (usually not conflict with us as this is his original )

මන්ද බං මුන්ට වැඩ නැද්ද කියල මෙච්චර accounts වලින් ලොග් වෙලා පුක දෙන්න..
කරෝලය වේලි වේලි ඇත්තෙ ඒකයි
ඔච්චර පරන ඒවා ඌට නෑ. අනිත් එක ෆේක් ගැන කතා කරන්න එන්නෙත් ෆේක් වලින්.මේකේ ෆේක් බෑන් කරන්න ගියොත් එකවුන්ට් වලින් බාගෙට බාගයක් බෑන් කරන්න වෙනවා.මමත් දවසකට එකවුන්ට් දහයක් විතර හොබි එකක් විදිහට හදනවා![]()


UNP ekata support thread daana hamoma amasin nemei![]()


ඒ ආරංචි මාර්ගේ බොරු වෙන්න බෑ.. 

විශ්වාස දායී ආරංචි මාර්ගෙකින් ලැබුනේ..ඒ ආරංචි මාර්ගේ බොරු වෙන්න බෑ..
![]()
Ewa boru. Thread history balanna. Mama oya politics thread daanawa witharai. eka digata chat walata set wela naha wadiya anith members la ekka.

lights
ampm
Greenz
monson (old one 2007 and most probably the original ) (usually not conflict with us as this is his original )

දැන් සුමනෙල රාජකීය ජෝතිර්වෙදිය උනේ ටිකක් දැනගනද? පොරට ඒවා උගන්නන විශ්ව විද්යාලෙකුත් තියෙන්නේ, නැතත් මහින්දලා ඉන්දියාවේ උන් හිටන් ගෙන්නලා ඕව හෙන බොක්කෙන්මනේ කරේ. මිනිස්සු හදටත් ගිහින් එනකල් අපේ උන් තාම රාහුයි කෙතුයි ගැන හිත හිත අතේ ගහනවද බන්![]()
ක්‍රිශ්නමූර්ති පඬිතුමා 70 දශකයේ ලන්කාවට පැමින ආපසු යාමට ගුවන්තොටුපලට පැමිනි විට ගුවන් යානය ප්‍රමාද වන බව නිවේදනය කලා.එතැන සිටි අය මෙතුමාගේ හැකියාවන් ගැන දන්න නිසා හරියටම යානය පැමිනෙන වෙලාව ගැන එතුමාගෙන් විමසා සිටියා එවිට එතුමා තත්කාල කේන්ද්‍රය ( එම ප්‍රශ්නය ඇසූ වෙලාවට අදාල කේන්ද්‍රය ) සාදා යානය පැමිනෙන වේලාව තත්පර ගනනද සහිතව ප්‍රකාශ කලා.ටික වේලාවකට පසුව යානය අසවල් වේලාවට පැමිනෙන බව මැදිරිය නිවේදනය කලා.එහෙත් එම නිවේදනය කල වේලාව ක්‍රිශ්නමූර්ති පඬිතුමා පැවසූ වෙලාවට වඩා විනාඩි කිහිපයක් වෙනස් වූ නිසා පිරිස සිටියේ තරමක් සැකයකිනුයි. නමුත් අවසානයේදී යානය එතුමා පැවසූ වේලාවටම ගුවන්තොටුපලට ගොඩබැස්සේ සියලුදෙනා පුදුමයට පත්කරවමිනුයි.





අදුරන්න පුළුවන්......monson kiyanne mama nevei ponz. thota mava aduranna barida.![]()

අපරාදේ එහෙම වෙන දෙයක් හරියටම කියන්න පුළුවන් අය ඉන්නවනම් මෙච්චර කල් ලෝකේ පිපිරෙන බෝම්බ ගැන පුපුරන තැනයි වෙලාවයි කිවුවනම් අර mynority report එකේ වගේ ටීම් එකක් හදල , මිනිස් ජිවිත සැහෙන්න බේරගන්න තිබ්බ බන්
![]()
monson kiyanne mama nevei ponz. thota mava aduranna barida.![]()

කෙහෙල් කැණ ජම්පින්..අදුරන්න පුළුවන්......
පරණම අයි ඩී එක කිරිහාමි4යූ සහ රෝප්
ඒ එක්කම අපි අලි බං,යුනිකෝන්, ග්‍රීන් බ්ලඩ්.....බ්ලා..බ්ලා..බ්ලා.....
ඊට පස්සේ තව 200කට විතර පස්සේ හියුමනොයිඩ්....
ආසන්නම එක ඇමසින්....
ඇමසින් කියන්නේ කාඩියොවැස්කියුලර් සර්ජන් කෙනෙක් එංගලන්තෙ ඉන්න....
හැබැයි ඇත්තම එකා වරාය අධිකාරියේ ස්ටොර් කීපර් කෙනෙක්...
කළු-කැත-කොට-රැවුලෙක්..........![]()




මම ඉස්සරවෙලා කියපු කතාව බොරුවක් කියල කියනවනම් හොයල බලන්න පුලුවන්
කේ සී සක්සේනා පඬිතුමා බොම්බායේ සිට දිල්ලියට බසයේ ගමන් කරන අතරතුර අසල සිටි මගියා සමග ආගිය තොරතුරු කතා කරමින් කුලුපග උනා. මෙතුමා ගැන නොදත් එම මගියා පැවසුවේ තමා ජෝතිශ්යය විශ්වාස නොකරන බවත් ඔවුන්ට අනාගතය ගැන නිවැරදිව පැවසිය නොහැකි බවත්ය. එවිට මෙතුමා පැවසූයේ තමා ජෝතිශ්යය දන්නා බවත් ඔබගේ කේන්දරය තිබේනම් අනාවැකියක් පැවසිය හැකි බවත්ය. එවිට මගියා තම උපන් වේලාව පැවසූ පසු ඊට අදාල කේන්ද්‍රය සැකසූ මෙතුමා පැවසූයේ මේ මොහොතේ ඔබගේ බිරිඳ තබ්ලාව ඉගෙනගනිමින් සිටින බවයි.ඇය එය ඉගෙනගනිමින් සිටින්නේ තනිවම නොව ගුරුවරයෙකුගෙන් බවද පැවසීය. එය නිවැරදි බව මගියා පිලිගත්තේය. මෙය අහම්බෙන් කියවුනු දෙයක් වියහැකි යැයි සිතූ මගියා කියා සිටියේ අනාගතයට අදාල යමක් පවසන ලෙසටය. එවිට සක්සේනා පඬිතුමා කේන්ද්‍රය දෙස මනාව බලා පැවසූයේ මෙතැන් පටන් හරියටම මාස දෙකකින් ඔබගේ බිරිඳ මේ තබ්ලා ගුරුවරයා සමග පැනයන බවය. එය නිවැරදිව තහවුරු කරගන්නේ කොහොමද කියා මගියා ඇසූ කල්හි මෙතුමා තමාගේ කාඩ් පතක් මගියාට දී මෙන්න මගේ කාරයාලයේ ලිපිනය ඔබට ඕනෑම වේලාවාවක පැමින මා හමුවිය හැකි යැයි පැවසීය. ඔහු දෙමසකට පමන පසුව පැමින එතුමා හමුවී එම අනාවැකිය සත්‍ය වූ බව පැවසීය.