ඕප්න් එකොනොමි එක ගෙනල්ල ඔලුව උස්සනකොට කොටි කෙලිය
යුද්දෙ ඉවර කරල දැන් ඉතින් හරි කියල බලනකොට මයින කෙලිය
මයින පන්නල ගොඩයයිද බලනකොට තම්බිය කෙලිය
තම්බින්ව නියුටල් කර්ල හැරෙනකොට කොරෝන කෙලිය
ඒකත් ඉවර කරල කන්නත් නැති කරපු එකාව පනල අමරුවෙන් ඔලුව උසන් එනකොට අඩුවට තෙල් ගන්න තියන ඉරානෙට ගහනව . ජීවිතෙට ගොඩ යෑමක් නෑ වගේ .