ලංකාවටත් කැරි සාපයක් තියෙන්නෙ හුත්ත

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕප්න් එකොනොමි එක ගෙනල්ල ඔලුව උස්සනකොට කොටි කෙලිය
    යුද්දෙ ඉවර කරල දැන් ඉතින් හරි කියල බලනකොට මයින කෙලිය
    මයින පන්නල ගොඩයයිද බලනකොට තම්බිය කෙලිය
    තම්බින්ව නියුටල් කර්ල හැරෙනකොට කොරෝන කෙලිය
    ඒකත් ඉවර කරල කන්නත් නැති කරපු එකාව පනල අමරුවෙන් ඔලුව උසන් එනකොට අඩුවට තෙල් ගන්න තියන ඉරානෙට ගහනව . ජීවිතෙට ගොඩ යෑමක් නෑ වගේ . :(:(:(:(
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528

    Kattiya KARMA Kiyala kiyanne. Ane manda Oya Mini Marana (USA/Israel,UK,...) Un sapata innawa kisi KARMAYAK ne.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    solution
    1750659940249.png
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,274
    34,921
    113
    කාලා බීලා සුකලා ඉඳපල්ලා
    අහවල් සාපයක් නෑ
     
    • Like
    Reactions: Bekam

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,089
    113
    ulan bator
    ඕප්න් එකොනොමි එක ගෙනල්ල ඔලුව උස්සනකොට කොටි කෙලිය
    යුද්දෙ ඉවර කරල දැන් ඉතින් හරි කියල බලනකොට මයින කෙලිය
    මයින පන්නල ගොඩයයිද බලනකොට තම්බිය කෙලිය
    තම්බින්ව නියුටල් කර්ල හැරෙනකොට කොරෝන කෙලිය
    ඒකත් ඉවර කරල කන්නත් නැති කරපු එකාව පනල අමරුවෙන් ඔලුව උසන් එනකොට අඩුවට තෙල් ගන්න තියන ඉරානෙට ගහනව . ජීවිතෙට ගොඩ යෑමක් නෑ වගේ . :(:(:(:(
    OKATA thawa dapam

    1971 Karalla
    1982 kalabala - kalu jooliya
    1988/89 Karalla

    yudde iwara karala goda eddi mina keliye na - sirisenai - jeppoi - seeyai hikuwa!
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ඕප්න් එකොනොමි එක ගෙනල්ල ඔලුව උස්සනකොට කොටි කෙලිය
    යුද්දෙ ඉවර කරල දැන් ඉතින් හරි කියල බලනකොට මයින කෙලිය
    මයින පන්නල ගොඩයයිද බලනකොට තම්බිය කෙලිය
    තම්බින්ව නියුටල් කර්ල හැරෙනකොට කොරෝන කෙලිය
    ඒකත් ඉවර කරල කන්නත් නැති කරපු එකාව පනල අමරුවෙන් ඔලුව උසන් එනකොට අඩුවට තෙල් ගන්න තියන ඉරානෙට ගහනව . ජීවිතෙට ගොඩ යෑමක් නෑ වගේ . :(:(:(:(

    අනික් ඔක්කොම කෙළල තියෙද්දි
    88/89 ජෙප්පො කැරළිගහනකොට විතරක් මුට කෙළල නැත්තෙ මොකද..?
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    නටන්න බැරි මිනිහට පොලව ඇදයි කියනව වගේ කතාවක් ඕකනම්.
    රස්සාවක් කරල සොච්චමක් හොයල රටේ ලෝකෙ උන්ට බැන බැන ඉන්න එක සිංහලුන්ගෙ පුරුද්ද. මොකද උන්ට අලුත් විදියට හිතල බිස්නස් එකක් පටන්ගෙන දියුනු වෙන්න තරම් බුද්ධිමට්ටමක් නෑනෙ

    අල්ලගෙ ස්වර්ගයනම් සර්වසම්පූර්නයිලු
    කොන කපාගෙන දවසට 20 විතර හූ තියල සුයිසයිඩ් කරගෙන එහෙ ඉපදියන්
     
    • Like
    Reactions: Dubairox and NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,352
    113
    නටන්න බැරි මිනිහට පොලොව ඇදයි කියනවා වගේ කතාවක්. :lol: :lol: :lol:
     
    • Like
    Reactions: NRTG

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    එතකොට මූ ඉපදිලා නෑ හුත්තෝ....

    වෙන්න බැනෙ.. ඔපන් ඉකොනොමි එක ගේනැල්ල තියෙන්නෙ 77 නෙ, යුද්දෙ ලොකුවට පටන්ගෙන තියෙන්නෙ 81 නෙ
     
    • Like
    Reactions: NRTG

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    වෙන්න බැනෙ.. ඔපන් ඉකොනොමි එක ගේනැල්ල තියෙන්නෙ 77 නෙ, යුද්දෙ ලොකුවට පටන්ගෙන තියෙන්නෙ 81 නෙ
    මුගේ සීයා කියපු කතන්දර අහගෙන ඉඳලා කොටන්න ඇත්තෙ..
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,500
    113
    මේකේ කලවම් ටොයියෝ ටික මේ දවස්වල දත කන්නේ ඕකට තමා..පොඩ්ඩක් බලපංකෝ උන් පට්ටම අැක්ටිව් මේ දවස්වල..:lol:
     
    • Like
    Reactions: NRTG