man neme.. unge page eke comment ekaka thibbeෆේස්බුක් අකවුන්ට් එක ගැන අහන්න එපැයි
https://www.facebook.com/spotifyusa/Spotify එකෙන් normally sub regions වලට වෙන වෙනම fb pages හදන්නෙ නෑනෙ.![]()
ඒත් නම බලපන්කෝ Sri Lanka කියල දාල thyenne. එහෙම daanne නෑනෙ.
ඔක්තෝම්බර් 6 හදපු පේජ් එකක්ලු, වෙරිෆයි වෙලා. ලංකාවට ළඟදීම දෙන සීන් එකක් තමා තියෙන්නේ.
View attachment 100852
https://www.instagram.com/spotifyindia/thawath athal ekak wage...spotify eke country specific fb pages nene...india walatawath ne....
verify pages rename karanna be.
ඕක තිබුනට තවම සයිට් එකට ගියාම Not Availabale කියනවා නේද.
profile picture එක october මුල දැම්මට service දීල නැ තවම
https://www.spotify.com/lk/why-not-available/