ලංකාවටම විදුලිය ඇණහිටි?

HK-PR

Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    කොහොමද මේවගේ ලංකාවටම කරන්ට් නැතුව හිකිලා ඉන්න වෙලාවක ඕෆ් ග්‍රිඩ් සිස්ටම් එකක් ගහලා තිබිලා ටීවි එකේ සිංදුවක් සබ් එකෙන් දෙදරන්න දාගෙන ෆෑන් එක යට ආතල් එකේ ඉන්න තිබ්බනං 🤣 ආධ්‍යාත්මික සුවය තමා එහෙනං
    I think it's not a good idea, people feel bad about it, better switch off outside and keep inside house less no of lights.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    I think it's not a good idea, people feel bad about it, better switch off outside and use inside house minimum lights.
    එහෙම බෑ බං. ලංකාවෙ නියම කලු සිංහල ගතිය තමා අපිටනං තියනවා අපි සැපේ ඉන්නවා තොපිට කොහෙන්ද මේවා කියලා ගමේම උන්ට පෙන්නන එක 😎 එහෙම නැතුව ලැබෙන සතුට කලු කැත සිංහල අපිට සතුටක් නෙවෙයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    දිවයිනේ විදුලිබල බෙදා හැරීමේ ස්ථාන සඳහා මේ වන විට විදුලි බලය ලබා දී ඇති අතර, එම විදුලිබලය ගෘහයන් වෙත ලඟා වීම සඳහා තවත් පැය දෙකක් පමණ ගත වනු ඇත.

    -අද දෙරණ

    Wtf? 🧐
    many scientists believe that electricity travels at 60-80% of the speed of light.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    මයිනගේ සරම අස්සට කරන්ට් කපන් නෑ 🤣
    මයිනගෙ සරම අස්සෙ බල්බ් එකෙන් තමයි මුන්ගේ ජීවිතේම එලිය වැටිල තියෙන්නෙ
     
    • Like
    Reactions: kolavari

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    මම මේ අනුරාධගෙ මළ ගෙදරට geniyak අරන් යන ගමන්.
    පව් අසරණයා..
    මළ ගෙදරටත් කෙණෙහිලිමයි.

    😭😓😥
    බූරු ගහන්න එන්න කියපුවාම, කවුද හුත්තෝ මළ ගෙදර බඩු පොට් දාන්නේ.
     
    • Haha
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    many scientists believe that electricity travels at 60-80% of the speed of light.

    අතේ තැපැල්.. රෑ වැඩියි කියල හෙට ගෙදරට ගෙනත් දෙයිද දන්නෙත් නෑ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    many scientists believe that electricity travels at 60-80% of the speed of light.
    This is 🇱🇰 bro. Electricity travel throgh delapited ctb busses.

    ලක්ෂපානෙත් ඩවුන් උත්තෝ


    කලුවරේ ඉන්නේ
    Ah කොත්මලයා. උබ චූ කරා නෙද පවර් ලයින් එකට
    ------ Post added on Dec 9, 2023 at 7:27 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    Breaking:-

    කඩුවෙල සෙඩ් එකට පෙට්‍රල් 92 බවුසරයක් දැන් ආවා ලීටර් 13200 එකක්. තාම ලොකුවට පෝලිමක් නෑ ලග පාත උන් ඉක්මනට යමන්
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    This is 🇱🇰 bro. Electricity travel throgh delapited ctb busses.


    Ah කොත්මලයා. උබ චූ කරා නෙද පවර් ලයින් එකට
    ------ Post added on Dec 9, 2023 at 7:27 PM

    උදේ ඉඳන් බීලා ඉන්නේ තාම දාන්නේ නෑ මොකද උනේ කියලා ☺️😆😆😆😆
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    many scientists believe that electricity travels at 60-80% of the speed of light.
    කම්බි දිග එන්නත් එපැයි. ඉලෙක්ට්‍රෝන හරියටම රවුම් නෑ නේ පොඩි ගැප් එකක් තියනවනේ. එක නිසා කම්බි වල පැටලෙන්න බලනවා...
     
    • Haha
    Reactions: wawula

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,625
    113
    Breaking:-

    කඩුවෙල සෙඩ් එකට පෙට්‍රල් 92 බවුසරයක් දැන් ආවා ලීටර් 13200 එකක්. තාම ලොකුවට පෝලිමක් නෑ ලග පාත උන් ඉක්මනට යමන්
    Oh those days