ලංකාවටම විදුලිය ඇණහිටි?

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    ලයිට් යන්න කලින් breaker switch 3 ක් පිච්චුනා ඒක හද හද ඉන්න කොට ලයිට් ගියා 9.30 විතර ආවා. හේතුව පැහැදිලි නෑ neutral side eka burn වෙලා තිබුනා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    ado power awata passe bike walin set ekak giya light awa kiyan full happy eke. ada ude man baluwa handi wala kiribath kanawada kiyala
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    අඩෝ උඹ මිල්ලෑවෙ කොයි හරියෙද? මාත් ඒ කිට්ටුව තමයි.
    මිල්ලෑව කිව්වාට මිල්ලෑව වේ දකුණු කොනේ බන්. මොරගහහේන මිරිස්වත්ත.
     
    • Like
    Reactions: SpinXO