Me dan awaMeanwhile @N A K A M U R A -
දැක්කාද ceb එකේ ජෙප්පෝ දැන් කරන්ට් එක එවලා ට්රාන්ස්ෆෝමර් පුපුරවනවා. මුන් කරන්ට් දෙන්නේ රටම විනාස කරන්න. 88/89....seemore

ආවා යන්තම් හොරණ මිල්ලෑවට.
ඇයි උබ එක අස්සේද ඉන්නේමයිනගේ සරම අස්සට කරන්ට් කපන් නෑ![]()
ආ එළ එල කහට කඩේ උබාලාගේ නේද?අඩෝ උඹ මිල්ලෑවෙ කොයි හරියෙද? මාත් ඒ කිට්ටුව තමයි.
ආ එළ එල කහට කඩේ උබාලාගේ නේද?![]()
![]()
මාමනම් එකනවා නිතරම...ඔව්, වරෙන් හකුරු කෑල්ලක් කාලා, කහට එකක් බීලා යන්න.
මිල්ලෑව කිව්වාට මිල්ලෑව වේ දකුණු කොනේ බන්. මොරගහහේන මිරිස්වත්ත.අඩෝ උඹ මිල්ලෑවෙ කොයි හරියෙද? මාත් ඒ කිට්ටුව තමයි.
මිල්ලෑව කිව්වාට මිල්ලෑව වේ දකුණු කොනේ බන්. මොරගහහේන මිරිස්වත්ත.
දැන් පදිංචි ලාෆ් ටයර් පැක්ටරිය ලඟ. කලින් නම් මොරගහහේනේ.ෆාම් එක හරියෙද?
දැන් පදිංචි ලාෆ් ටයර් පැක්ටරිය ලඟ. කලින් නම් මොරගහහේනේ.
