ලංකාවටම විදුලිය නැහැ වගේ නේද?
Mr.Wikirana Well-known member Jun 28, 2023 4,549 10,332 113 44 Living in an Atom Feb 9, 2025 #1 ලංකාවටම විදුලිය නැහැ වගේ නේද?
D Derek69 Well-known member Nov 27, 2024 844 1,080 93 Feb 9, 2025 #2 නුවරඑළිය අවා මෙහෙත් down, උබල ඉන්න පැත්ත එක්ක දාපන් බලන්න Last edited: Feb 9, 2025
B Bitter Truth Well-known member Dec 19, 2015 24,199 47,022 113 Feb 9, 2025 #4 මාලිමා ආණ්ඩුව හොදට රට කරන් යන නිසා කරපු කුමන්ත්රණයක් වගේ..වහාම ඕක කරපු අයව හොයලා වැඩ තහනම් කරලා ගෙදර යවන්න ඕන.. Reactions: planner123
මාලිමා ආණ්ඩුව හොදට රට කරන් යන නිසා කරපු කුමන්ත්රණයක් වගේ..වහාම ඕක කරපු අයව හොයලා වැඩ තහනම් කරලා ගෙදර යවන්න ඕන..
Ashan052 Well-known member Dec 31, 2010 31,800 21,127 113 adala nene Feb 9, 2025 #7 Walter White said: දෙහිවල ඩවුන් Click to expand... ewww
Walter White Well-known member Nov 20, 2019 43,613 125,075 113 දෙහිවල Feb 9, 2025 #8 Ashan052 said: ewww Click to expand... ඇයි ඇයි? තොපිත් මෙහේනේ හිටියේ
johnferna678 Well-known member Mar 8, 2017 6,424 6,918 113 වින්ටර් ෆොල් Feb 9, 2025 #9 ලප කොටා ඒකට ත් කෙලලා වගේ
Ashan052 Well-known member Dec 31, 2010 31,800 21,127 113 adala nene Feb 9, 2025 #12 Walter White said: ඇයි ඇයි? තොපිත් මෙහේනේ හිටියේ Click to expand... පොඩ්ඩක් ඉදපන් මන් මේ කෝල් එකක් දෙන ගමන්
Walter White said: ඇයි ඇයි? තොපිත් මෙහේනේ හිටියේ Click to expand... පොඩ්ඩක් ඉදපන් මන් මේ කෝල් එකක් දෙන ගමන්
Walter White Well-known member Nov 20, 2019 43,613 125,075 113 දෙහිවල Feb 9, 2025 #14 Ashan052 said: පොඩ්ඩක් ඉදපන් මන් මේ කෝල් එකක් දෙන ගමන් Click to expand... Reactions: Ashan052
helplesser Well-known member Nov 20, 2017 18,103 27,755 113 36 Mirihana alis.alberta.ca Feb 9, 2025 #15 offgrid හින්ද light යනවා එනවා දන්නේ නෑ ඉතින්
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,403 100,332 113 Feb 9, 2025 #16 නෑ තියෙනවා Reactions: kasun090354t
IAmMrDamnLOL Well-known member Jun 27, 2012 2,506 521 113 34 ElaKiri.com/forum Feb 9, 2025 #17 Nugegoda down
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,051 22,112 113 ගම මහනුවරයි Feb 9, 2025 #18 aragalaya 2.0 ennath epai
Ashan052 Well-known member Dec 31, 2010 31,800 21,127 113 adala nene Feb 9, 2025 #19 helplesser said: offgrid හින්ද light යනවා එනවා දන්නේ නෑ ඉතින් Click to expand... අවුරුදු කීයක්ද ඕප්ග්රිඩ් දැන්
helplesser said: offgrid හින්ද light යනවා එනවා දන්නේ නෑ ඉතින් Click to expand... අවුරුදු කීයක්ද ඕප්ග්රිඩ් දැන්
kasun090354t Well-known member Aug 21, 2011 24,290 36,396 113 කෑගල්ල Feb 9, 2025 #20 හෙළයෙක් said: නෑ තියෙනවා Click to expand... ඒ කොහොමද?