ලංකාවටම විදුලිය නැහැ වගේ නේද?

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    ලංකාවටම විදුලිය නැහැ වගේ නේද?


    1000055513.jpg
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    නුවරඑළිය අවා මෙහෙත් down, උබල ඉන්න පැත්ත එක්ක දාපන් බලන්න
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,200
    47,022
    113
    මාලිමා ආණ්ඩුව හොදට රට කරන් යන නිසා කරපු කුමන්ත්‍රණයක් වගේ..වහාම ඕක කරපු අයව හොයලා වැඩ තහනම් කරලා ගෙදර යවන්න ඕන..
     
    • Love
    Reactions: planner123