ඩෝබින් ඇමතීම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,351
    14,216
    113
    පෘථිවිය
    අද උදේ ඇඩියාව
    ඊයේ හවස් වරුවේ ලහි ලහියේ කිටි කිටියේ ඇඳගෙන ජාතිය (සොරි ) ජාතියක් නැහැ, ඩෝබින් ඇමතීම සිද්ද වුනා.

    ඩොබි සෙට් එක චුන් නේද?
    නැව් එනවා
    තෙල් එනවා
    උඹලට ට්‍රිප් ගිහින් සතුටෙන් ඉන්න කිවුවා නේද?

    විදුලිය කපන්නේ නැහැ කිවුව නේද?

    වටකරපු, සීතල කාමරයක් ඇතුලේ ඉඳන් නේද කිවුවේ ?
    දැන් එයාට පෝලිම් පේන්නේ නැහැ නේද? ඩොබිලා සතුටෙන් පිනා යයි
    එයට දැන් විදුලිය කැපෙන්නේ නැහැ නේද ? ඩොබිලා සතුටෙන් පිනා යයි

    අන්න එකයි කොමියුනිස්ට් වාදය කියන්නේ

    සිපෙට්කෝ එකට තෙල් තොගයක් එනවා කිවුවා නේද?

    අන්න ඒකයි වෙනස.

    ඩොබිලා සතුටෙන් පිනා යයි

    දැන් ඩෝබින්ට තේරෙනවා නේද ඇයි සින්හල්ලුට අවුරුදු නැකත් දෙකක් දුන්නේ කියල?
    පෝලිමේ ඉඳන් ගහල ඇවිත් සමරන්න එකයි , සමරලා ගිහින් පෝලිමට යන්න එකයි

    EV අයට කිවුව නේද චාජ් කරන්න එපා කියල, දවල්ට වැඩට නොගිහින් චාජ් කරගන්න කුවුව නේද?
    ඩොබිලා සතුටෙන් පිනා යයි




    HDnJEYFbEAYH0x8


    HDoPDG5acAAn50V
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,001
    101,640
    113
    Location - පොල්වත්තේ තේ මේසයක්

    ගේ.1- මරුවට දුන්න ඒක නන් හෙහ් හෙහ්
    ගේ.2- අම්මෝ අපේ ලොක්කා
    ගේ.3- ඒක නං මරු නෙ සහෝදරයා
    ගේ.1- ඇමති සහොදරයෝ ටිකත් බැස්ස ඒකනේ වැඩේ

    ගේ.3- සහෝදරයා ඇත්තම කියපනකෝ තව කොච්චර කල් යයිද බයික් එකේ QR එක ගන්න.