ලංකාවට අම්ල වැසි අවදානමක්.
මට හිතෙන පසුවදන්





ශ්‍රී ලංකාවට ඇද හැළුණු වැසි කිහිපයකට අම්ල වැසි වල පූර්ව තත්වයන් පෙන්නුම් කරන ලක්ෂණ දක්නට ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශය සිදුකළ පරීක්ෂණයකින් සනාථ වී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාවට අම්ල වැසි වැටීමේ අවදානමක් මතුවිය හැකි බවත් පසුගිය කාලයේ දී ඉවක් බවක් නොමැතිව වාහන ගෙන්වීම එයට හේතුවක් වී ඇති බව පරීක්ෂණයෙන් තහවුරු වූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලා.
ලංකාවට ඉහලින් ඇති වායු ගෝලයේ පවතින විෂ ක්ෂුද්‍ර දූෂක අංශු හේතුවෙන් හෘද රෝග, පිළිකා, ඇදුම, අංශභාග රෝගය මෙන්ම බිලිඳු කළලවලට හානි වීම වැනි තත්වයන් ඇතිවිය හැකි යැයි ද එම පරීක්ෂණ වලින් සනාථ වී ඇති බවයි සඳහන් වෙන්නේ.
මට හිතෙන පසුවදන්
නාමොල්ලා මාලකලා මර්වින්ලා දුමින්දලා. චම්පිකලා...විමල්ලා එස් බී ලා.. බන්දුලලා..ජොනීලා. රතනලා.. සෙනවිරත්නලා... ජුලම්පිටියේ අමරෙලා.. මදිවට අම්ල වැස්සක්...
ආසියාවේ ආස් චර්මය
ආසියාවේ ආස් චර්මය
-------------------------------------------------------------------
වාහන ගෙන්වන නිසා නෙමේ යකෝ. ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නැති කම නිසා අම්ල වැසි එන්නේ. යකෝ ගස් කපාගෙන කපාගෙන වනාන්තර එලිකරගෙන යන හැටියට වැස්ස ලැබෙන්නේ බොහොම ටිකයි. වැස්ස නැති නිසා තාප විදුලිය නිපදවන්න ඩිසල්, ගල් අඟුරු අම්බානක පුච්චනවා. දවසකට කෝටි 20 ක ඉන්ධන පුච්චනවා. ඉතින් වැටෙන පොඩි වැස්සට අර විෂ ධුමය ඔක්කොම දියවෙලා වැටෙන්නේ. ඉවක් බවක් නැතිව වනාන්තර හෙළිකිරීමේ විපාකය හැර වෙන මොකද්ද???
---------------------------------------------------------------------
අන්තිමට
හසන්ත, මට නැග්ග හසන්ත.





Last edited:

