ලංකාවට ආපු ඉංදියන් එකෙක්ට තියෙන ප්‍රශ්න

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    post එක දාපු එකා ඇත්ත ඉංදියන් එකෙක් වගේ profile එකේ posts බැලුවම පේනව

    "dots වගේ තැන්වල දේශීය දුඹුරු ශ්‍රී ලාංකිකයන්ට අවසර නැහැ."