ලංකාවට ආවෙ කොරෝනා වාහකයොද ?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,605
    10,173
    113
    ලංකාවට ආවෙ කොරෝනා වාහකයොද ?

    දැනට සති දෙකකට විතර කලින් සිංගප්පූරුවේ ඉදන් ( මතක හැටියට ) ආපු ප්ලේන් එකක හිටපු වයසක දෙන්නෙක් මරුන නේද ! එක්කෙනෙක් උණ රෝහලටත් ඇතුලත් කලා වගේ මතකයි ! කොරෝනා වෛරසය නිසා වැඩිපුරම මැරිල තියෙන්නෙත් වයසක අය ! ඒ සිදුවීම ගැන වැඩි විස්තරයක් කවුද දන්නෙ ? :sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    දැනට සති දෙකකට විතර කලින් සිංගප්පූරුවේ ඉදන් ( මතක හැටියට ) ආපු ප්ලේන් එකක හිටපු වයසක දෙන්නෙක් මරුන නේද ! එක්කෙනෙක් උණ රෝහලටත් ඇතුලත් කලා වගේ මතකයි ! කොරෝනා වෛරසය නිසා වැඩිපුරම මැරිල තියෙන්නෙත් වයසක අය ! ඒ සිදුවීම ගැන වැඩි විස්තරයක් කවුද දන්නෙ ? :sorry:

    Plane was from Turkey to Indonesia
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Thai airline flight makes emergency landing at Sri Lanka’s airport with two dead passengers
    Mon, Jan 13, 2020, 09:02 am SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Jan 13, Colombo: A Thai Lion Air plane made an emergency landing at Sri Lanka’s Bandaranaike International Airport (BIA) early Monday morning after two passengers became seriously ill, according to airport authorities.
    The plane, which was flying from Jeddah, Saudi Arabia to Indonesia's Surabaya Airport, was diverted to the BIA after the two passengers fell ill and made an emergency landing at around 2:45 am today.

    However, both passengers were found deceased when the plane landed at the airport, airport authorities said.

    Police said the two Indonesian passengers were pronounced dead upon landing and an investigation has been launched.

    Following a probe, the remains of the two passengers will be handed over to the Indonesian Embassy in Colombo, police said.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA

    මුන්ට පිස්සුද කොහෙද මේ කොහෙවත් යන මගුල් රට ඇතුලට ගන්නේ
    වෙන රටවල් වල වගේ නෙවෙයි මේ ආශික් ලන්තෙට මොකක් හරි අවොත් රටෙන් භාගයක් මැරිලා නවතින්නේ
    පේන් නැද්ද මුන් ඩෙංගු නවත්තන්ඩ යන්නේ මිනිස්සුන්ට දඩ ගහලා,
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මැරෙනවා නම් මැරිරිචදෙන් ඔන්න ඔහේ , මට නම් එපා වෙලා ඉන්නේ මේ ජිවිතේ :dull:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844

    ඇයි බන් ..