ලංකාවට ආවෙ කොරෝනා වාහකයොද ?
දැනට සති දෙකකට විතර කලින් සිංගප්පූරුවේ ඉදන් ( මතක හැටියට ) ආපු ප්ලේන් එකක හිටපු වයසක දෙන්නෙක් මරුන නේද ! එක්කෙනෙක් උණ රෝහලටත් ඇතුලත් කලා වගේ මතකයි ! කොරෝනා වෛරසය නිසා වැඩිපුරම මැරිල තියෙන්නෙත් වයසක අය ! ඒ සිදුවීම ගැන වැඩි විස්තරයක් කවුද දන්නෙ ?