ලංකාවට ආ යුක්‍රේන සංචාරකයින්ටත් කොරෝනා

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    COLOMBO (News 1st) : මෙරටට පැමිණි විදෙස් ජාතික සංචාරකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි, වාර්තා වේ.

    නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයින් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි, හඳුනාගෙන ඇති බවයි.

    ආසාදිත සංචාරකයින් තිදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

    මෙරට සංචාරක කර්මාන්තය යළි පණ ගැන්වීම අරමුණු කරගනිමින් නිරෝධායන ක්‍රමවේදයට යටත්ව විදේශිකයින් ගෙන්වා ගැනීම පසුගිය දා ආරම්භ කෙරිණ.

    එහි පළමු කණ්ඩායම ලෙස යුක්‍රේන සංචාරකයින් 180 දෙනෙකු පසුගිය 28 වන දා මත්තල ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියහ.

    මේ පිරිස දිවයිනට ළඟා වීමත් සමග PCR පරීක්ෂණ සඳහා යොමු කළ අතර පසුව පිරිස හෝටල් වෙත යොමු කෙරිණ.

    Source: https://www.newsfirst.lk/sinhala/2020/12/30/ලංකාවට-ආ-යුක්‍රේන-සංචාරක/
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන 🤪 😂 😝

    මොකද උඹල පුරුදුවෙන්න පුක දෙන එකෙක්යැ මේකේ

    රෙන පුකට මොන විච්චූරනද කියලා හොඳ බයි රචනාවක් ලියපන්කො
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන 🤪 😂 😝

    මොකද උඹල පුරුදුවෙන්න පුක දෙන එකෙක්යැ මේකේ

    රෙන පුකට මොන විච්චූරනද කියලා හොඳ බයි රචනාවක් ලියපන්කො
    owata tawa rodak aya add wenna one. mun tika nikan computer bots la wage ohe kiyawnwa terumak ne ... matara Japa karanwa wage. etawa eun innnwa... mungen wedak ne
     
    • Like
    Reactions: Mr.Lokka

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    owata tawa rodak aya add wenna one. mun tika nikan computer bots la wage ohe kiyawnwa terumak ne ... matara Japa karanwa wage. etawa eun innnwa... mungen wedak ne
    බයියෝ ලිස්ට් එකක් හදලා , දාපන්කෝ මචෝ
     
    • Haha
    Reactions: bestdivx

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ෆක්... ඇයි බං මුන් මේ අහක යන නයි අරං රෙද්ද අස්සෙ ඔබාගන්නෙ.. ඔය කොරේ.... අමු කැවිලද රට කරවන උන්ට..
     
    • Like
    Reactions: The average guy