ලංකාවට ඇත්තටම විශාල හමුදාවක් අවශ්‍ය ද

elajani

Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    රටවල් අල්ලන්නත් බැරි නම්
    මුහුදේ වෙන නීතිවිරෝදී වැඩ අල්ලන විතරක් නාවික හමුදාවක් සහ
    ආපදා වලදී සහය වෙන්න ඕනේ වෙනවා
    නිතිය රකින්න කොහොමත් STF ඉන්නවා

    ත්රස්තවාදය ඇති නොවෙන්න secret service strong කරානම් ඇති
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    cvbiVCG.jpeg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    yes, මේක ආතල් ගන්න හදපු රටක්... ආමි එකේ ආතල් කඩන්න එපා...
    උන්ට වෙනම රොහල්, පාසැල්, බාර්, gym, සැලෝන්, පෙර පාසල්,ගරාජ්, පෙට්‍රල් ෂෙඩ්, හොටෙල්, රියදුරෝ, ගෑණි පිට යන්නේ නැතිවෙන්න දුන්න ලස්සන රියදුරෝ... ම්ම්ම්ම් කොහොම ද රස
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් මිනිස්සු 1000කට 15ක් ආමි කාරයො
    ඕක 1000කට 4 උනානම් ඇති
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ranil president unaata passe karapu mona deta wirudda unath army eka gena thibba ranil ge idea eka hari.... army eka reduce karanna ona kiyana decision eka aniwa karanna ona... war ekak nathinam ochchara amount ekak kisima economic activity ekata gannath bari nam padi digena maintain karana eke kisima purpose ekak naa...

    nikan barakka wala kanna bonna digena padi gewaa gena nadaththu karan innawa... eeta passe unuth 20 yrs complete karala eliyata enwa... eeta passe pansion ekath denna ona....
     
    • Like
    Reactions: pahan1989

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලක්ෂ තුනහමාරක් ඉන්නවා
    පනස් දාහක් තියාගෙන
    ඉතිරි උන්ව රුසියාවට යුක්රේනෙට විකුනලා ඩොලර් හොයන්න පුළුවන්

    ලක්ෂ 3 * මාසෙට ඩොලර් 3000
    යකෝ රටේ ණය ගෙවන්න තිබුණා 😄
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    රාජ්‍ය වියදමින් භාගයක් හමුදාවට.ක්‍රමානුකූලව සමාජයට නිදහස් කරන්න ඕ
     
    • Like
    Reactions: Mr.dark

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    yes, මේක ආතල් ගන්න හදපු රටක්... ආමි එකේ ආතල් කඩන්න එපා...
    උන්ට වෙනම රොහල්, පාසැල්, බාර්, gym, සැලෝන්, පෙර පාසල්,ගරාජ්, පෙට්‍රල් ෂෙඩ්, හොටෙල්, රියදුරෝ, ගෑණි පිට යන්නේ නැතිවෙන්න දුන්න ලස්සන රියදුරෝ... ම්ම්ම්ම් කොහොම ද රස
    Mn oka eda idalama kiwwa ekk
    Forces un wadi lankawe
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,004
    113
    Dan kohomath bandawa ganim adu karala tiyenne. Sahenna denek pension yanawa ilanga awurudu kipaya athule. Kohomath automa adu wenawa

    ලක්ෂ තුනහමාරක් ඉන්නවා
    පනස් දාහක් තියාගෙන
    ඉතිරි උන්ව රුසියාවට යුක්රේනෙට විකුනලා ඩොලර් හොයන්න පුළුවන්

    ලක්ෂ 3 * මාසෙට ඩොලර් 3000
    යකෝ රටේ ණය ගෙවන්න තිබුණා 😄
    umbe job eka mokakda ban?
    ------ Post added on Jun 3, 2024 at 5:30 PM
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    මේකට අදාල නෑ, ඒත් මට නිකමට හිතිල තියෙන දෙයක් තමයි, ලංකාවෙ පොලිසියෙන් තුවක්කු අයින් කරන්න ඕනෙ. ලංකාවෙම තුවක්කු පිස්තෝල ban කරන්න ඕනෙ. stf වගේ පොඩි ආමි අංශයකට විතරක් guns තියාගන්න දෙන්න ඕනෙ.

    එතකොට කොහොමද හොර පාරෙන් තුවක්කු ගෙනල්ල සෙල්ලම් කරන පාතාලෙ කට්ටිය, මන්ත්‍රී පුතාල කන්ට්‍රෝල් කරන්නෙ? තුවක්කු පිස්තෝල තියෙන, ගෙන්නපු, අනුබල දුන්න කෙනෙක්ට උපරිම දඬුවම දෙන්න ඕනෙ. දැක්ක තැන army, stf ගෙන්නන්න ඕනෙ.

    -Shower thoughts-
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    yes, මේක ආතල් ගන්න හදපු රටක්... ආමි එකේ ආතල් කඩන්න එපා...
    උන්ට වෙනම රොහල්, පාසැල්, බාර්, gym, සැලෝන්, පෙර පාසල්,ගරාජ්, පෙට්‍රල් ෂෙඩ්, හොටෙල්, රියදුරෝ, ගෑණි පිට යන්නේ නැතිවෙන්න දුන්න ලස්සන රියදුරෝ... ම්ම්ම්ම් කොහොම ද රස
    20240603-172843.jpg
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,004
    113
    මේකට අදාල නෑ, ඒත් මට නිකමට හිතිල තියෙන දෙයක් තමයි, ලංකාවෙ පොලිසියෙන් තුවක්කු අයින් කරන්න ඕනෙ. ලංකාවෙම තුවක්කු පිස්තෝල ban කරන්න ඕනෙ. stf වගේ පොඩි ආමි අංශයකට විතරක් guns තියාගන්න දෙන්න ඕනෙ.

    එතකොට කොහොමද හොර පාරෙන් තුවක්කු ගෙනල්ල සෙල්ලම් කරන පාතාලෙ කට්ටිය, මන්ත්‍රී පුතාල කන්ට්‍රෝල් කරන්නෙ? තුවක්කු පිස්තෝල තියෙන, ගෙන්නපු, අනුබල දුන්න කෙනෙක්ට උපරිම දඬුවම දෙන්න ඕනෙ. දැක්ක තැන army, stf ගෙන්නන්න ඕනෙ.

    -Shower thoughts-
    Police ta T-56 dunne yudde nisa. Nattan Tri Forces walata witarai Automatic Weapons use karanna puluwan. Ekai armed forces kiyanne. Police ta use karanna puluwan battens, electric shock dena ewa, revolver, pistol wage ewa witarai. Police ye SWAT/STF unit ekata witarai automatic rifle use karanna puluwan.

    Umba kiyana kathawa hari. Dan police yen T-56 galawanna kale hari
     
    • Love
    Reactions: thrindo

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    Damn! :baffled:

    රටවල් අල්ලන්නත් බැරි නම්
    මුහුදේ වෙන නීතිවිරෝදී වැඩ අල්ලන විතරක් නාවික හමුදාවක් සහ
    ආපදා වලදී සහය වෙන්න ඕනේ වෙනවා

    ලංකාවේ war period එකේදී නම් මේක සාධරණයි! No exception.
    comparison එකක තිබ්බා මතකයි LK vs UK වලයි, ලංකාවේ military එක Active personnel ලක්ෂ 3 වගේ ඉන්න කොට, Eng වල ඉන්නේ ලක්ෂ 1 1/2 ක් වගේ මතක.
    හැබැයි , ලගදි news එකක් ගියා gov එක military එක reduce කරනවා කියල.
    හරි නම් Army එක අඩු කරලා අපේ Navy එක තමයි srtong කරන්න ඕනේ.

    නිතිය රකින්න කොහොමත් STF ඉන්නවා
    but, :baffled:

    images
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේකට අදාල නෑ, ඒත් මට නිකමට හිතිල තියෙන දෙයක් තමයි, ලංකාවෙ පොලිසියෙන් තුවක්කු අයින් කරන්න ඕනෙ. ලංකාවෙම තුවක්කු පිස්තෝල ban කරන්න ඕනෙ. stf වගේ පොඩි ආමි අංශයකට විතරක් guns තියාගන්න දෙන්න ඕනෙ.

    එතකොට කොහොමද හොර පාරෙන් තුවක්කු ගෙනල්ල සෙල්ලම් කරන පාතාලෙ කට්ටිය, මන්ත්‍රී පුතාල කන්ට්‍රෝල් කරන්නෙ? තුවක්කු පිස්තෝල තියෙන, ගෙන්නපු, අනුබල දුන්න කෙනෙක්ට උපරිම දඬුවම දෙන්න ඕනෙ. දැක්ක තැන army, stf ගෙන්නන්න ඕනෙ.

    -Shower thoughts-
    Several countries have police forces that typically do not carry guns during their regular patrols. Notable examples include:

    1. **United Kingdom (excluding Northern Ireland)**: Most police officers in England, Scotland, and Wales do not routinely carry firearms. Instead, they rely on specially trained armed response units for situations that require firearms.

    2. **Norway**: Norwegian police officers generally do not carry guns during regular patrols, although they have access to firearms in their vehicles if needed.

    3. **New Zealand**: The standard practice is for police officers to patrol unarmed, with armed response teams available for situations requiring firearms.

    4. **Ireland**: Regular Gardaí (police officers) do not carry firearms. Armed support units are available for situations where firearms are necessary.

    5. **Iceland**: Police officers are typically unarmed, with access to firearms for special situations.

    ---chatgpt

    හැබැයි බං අර ටේසර් වගේ දෙන්න ඕන

    yes, මේක ආතල් ගන්න හදපු රටක්... ආමි එකේ ආතල් කඩන්න එපා...
    BTbcnv5.jpeg

    ------ Post added on Jun 3, 2024 at 7:04 PM
     
    • Like
    • Love
    Reactions: elajani and thrindo

    Tkafnqj.gif

    ජාතිකාභිමානයෙන් කොරපු එකක් නෙවෙයිද එතකොට..
    හත්තිලව්වේ... ලෝක අපවාදෙන් බේරෙන්න කොරපු එකක්
    අනිච්චේ... දුක්කේ...
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    Several countries have police forces that typically do not carry guns during their regular patrols. Notable examples include:

    1. **United Kingdom (excluding Northern Ireland)**: Most police officers in England, Scotland, and Wales do not routinely carry firearms. Instead, they rely on specially trained armed response units for situations that require firearms.

    2. **Norway**: Norwegian police officers generally do not carry guns during regular patrols, although they have access to firearms in their vehicles if needed.

    3. **New Zealand**: The standard practice is for police officers to patrol unarmed, with armed response teams available for situations requiring firearms.

    4. **Ireland**: Regular Gardaí (police officers) do not carry firearms. Armed support units are available for situations where firearms are necessary.

    5. **Iceland**: Police officers are typically unarmed, with access to firearms for special situations.

    ---chatgpt

    හැබැයි බං අර ටේසර් වගේ දෙන්න ඕන

    BTbcnv5.jpeg

    ------ Post added on Jun 3, 2024 at 7:04 PM
    මේවට නම් බලපාන්නේ මචන් මිනිස්සුන්ගේ මානසික තත්වය
    අපේ රටේ ආයුද නැතිව ගියොත් කලිසමත් ගලවන් යයි