:angry::mad:
S Son Goku Well-known member May 21, 2023 4,582 6,262 113 Aug 13, 2023 #1 Reactions: Amith0424, super077, NRTG and 5 others
NaiRobi Well-known member Nov 3, 2018 11,693 21,376 113 Aug 13, 2023 #2 ඔය චප්ප කරපු යකඩ පෙට්ටිය වගේ උන වාහනේ ලංක්වට එව්වත් ඇති හදලා ගන්න Reactions: Any.key, Amith0424, NRTG and 4 others
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,654 113 Aug 13, 2023 #3 මිට්ටොන්ට යුරෝපියන්, ජපන් වාහන පදින්න අයිතියක් නෑ. ඒවා තියෙන්නේ වරප්‍රසාද තියෙන මිට්ටොන්ගේ හාමුලාට විතරයි. මිට්ටොන්ට දිරපු ඉන්දියන් ලඩි පමනි . Reactions: War Fighter, Any.key, Master malli and 4 others
මිට්ටොන්ට යුරෝපියන්, ජපන් වාහන පදින්න අයිතියක් නෑ. ඒවා තියෙන්නේ වරප්‍රසාද තියෙන මිට්ටොන්ගේ හාමුලාට විතරයි. මිට්ටොන්ට දිරපු ඉන්දියන් ලඩි පමනි .
nastaya Well-known member Jan 8, 2023 606 1,213 93 Gampaha Aug 13, 2023 #4 අර තලල ගත්තු යකඩ පෙට්ටි වලට මොකද බන් කරන්නෙ? ඒවගෙ යකඩ reuse කරන්න බැරිද? Reactions: NRTG
kevin_levin Well-known member Jun 9, 2014 10,376 14,202 113 Aug 13, 2023 #5 හොඳකොල්ලා ගියත්හරි වාහන වලට වෙච්ච දෙයක් Reactions: NRTG
shenat Well-known member May 13, 2007 58,745 87,152 113 ආශ්චර්යමත් රටක Aug 13, 2023 #6 ම්ම් මින්ට් කන්ඩිෂන් රෑ වෙලා ගිහින් අරන් ආවනං කෝටි ගාණකට ලංකාවට පටවන්න තිබුණා 🫢🫢 Cypress said: මිට්ටොන්ට යුරෝපියන්, ජපන් වාහන පදින්න අයිතියක් නෑ. ඒවා තියෙන්නේ වරප්‍රසාද තියෙන මිට්ටොන්ගේ හාමුලාට විතරයි. මිට්ටොන්ට දිරපු ඉන්දියන් ලඩි පමනි . Click to expand... ඉන්දියන් ලඩි පදින්න හරි අපිට රටක් තියෙන්නෙ හාමුල නිසා කියල අමතක කරන්න එපා ------ Post added on Aug 13, 2023 at 2:48 PM Reactions: Cypress and NRTG
ම්ම් මින්ට් කන්ඩිෂන් රෑ වෙලා ගිහින් අරන් ආවනං කෝටි ගාණකට ලංකාවට පටවන්න තිබුණා 🫢🫢 Cypress said: මිට්ටොන්ට යුරෝපියන්, ජපන් වාහන පදින්න අයිතියක් නෑ. ඒවා තියෙන්නේ වරප්‍රසාද තියෙන මිට්ටොන්ගේ හාමුලාට විතරයි. මිට්ටොන්ට දිරපු ඉන්දියන් ලඩි පමනි . Click to expand... ඉන්දියන් ලඩි පදින්න හරි අපිට රටක් තියෙන්නෙ හාමුල නිසා කියල අමතක කරන්න එපා ------ Post added on Aug 13, 2023 at 2:48 PM
NRTG Well-known member Oct 19, 2019 41,177 198,759 113 Colombo, Sri Lanka Aug 13, 2023 #7 NaiRobi said: ඔය චප්ප කරපු යකඩ පෙට්ටිය වගේ උන වාහනේ ලංක්වට එව්වත් ඇති හදලා ගන්න Click to expand... Accident Free [Free accident] Reactions: Honda.putha, War Fighter, Any.key and 2 others
NaiRobi said: ඔය චප්ප කරපු යකඩ පෙට්ටිය වගේ උන වාහනේ ලංක්වට එව්වත් ඇති හදලා ගන්න Click to expand... Accident Free [Free accident]
J justinlk Well-known member Jul 15, 2021 716 933 93 Aug 13, 2023 #8 වැඩිය ඔව්නේ නැහැ. තායිලන්තේ බලන්න මැලේසියා . අලුත් ජපන් වාහන ෆැක්ටරි ඔක්කොම තියෙනවා. අපි මොන හිගන්නොද බන් ඒ අතින් බලනකොට මේ ඉන්දියන් ලදරම් වල යන්න තරම්. Reactions: War Fighter, NRTG, Any.key and 2 others
වැඩිය ඔව්නේ නැහැ. තායිලන්තේ බලන්න මැලේසියා . අලුත් ජපන් වාහන ෆැක්ටරි ඔක්කොම තියෙනවා. අපි මොන හිගන්නොද බන් ඒ අතින් බලනකොට මේ ඉන්දියන් ලදරම් වල යන්න තරම්.
R rawatenna nam epa Well-known member Feb 3, 2023 4,288 9,641 113 Joburg Aug 13, 2023 #9 ඉන්දියන් වාහන තමා අපිට ගැලපෙන්නේ. බලපං බ්‍රේක් හරියට වදින්නේ නැහැ. ජපන් වාහන ගහපු තැන හිටිනවා. ඊයා. Reactions: NRTG
Candid-B Well-known member Apr 25, 2019 35,405 1 62,041 113 Mother Earth Aug 13, 2023 #10 ඉන්දියන් වාහන වර්ජනය කරමු. Reactions: NRTG