ලංකාවට එන්න තීන වාහන ජපන්නු විනාස කරන විදිහ

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මිට්ටොන්ට යුරෝපියන්, ජපන් වාහන පදින්න අයිතියක් නෑ. ඒවා තියෙන්නේ වරප්‍රසාද තියෙන මිට්ටොන්ගේ හාමුලාට විතරයි. මිට්ටොන්ට දිරපු ඉන්දියන් ලඩි පමනි 🥴 .
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    අර තලල ගත්තු යකඩ පෙට්ටි වලට මොකද බන් කරන්නෙ? ඒවගෙ යකඩ reuse කරන්න බැරිද?
     
    • Like
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    හොඳකොල්ලා ගියත්හරි වාහන වලට වෙච්ච දෙයක්
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ම්ම් මින්ට් කන්ඩිෂන්

    රෑ වෙලා ගිහින් අරන් ආවනං කෝටි ගාණකට ලංකාවට පටවන්න තිබුණා 🫢🫢

    මිට්ටොන්ට යුරෝපියන්, ජපන් වාහන පදින්න අයිතියක් නෑ. ඒවා තියෙන්නේ වරප්‍රසාද තියෙන මිට්ටොන්ගේ හාමුලාට විතරයි. මිට්ටොන්ට දිරපු ඉන්දියන් ලඩි පමනි 🥴 .

    ඉන්දියන් ලඩි පදින්න හරි අපිට රටක් තියෙන්නෙ හාමුල නිසා කියල අමතක කරන්න එපා 🙏🙏
    ------ Post added on Aug 13, 2023 at 2:48 PM
     
    • Like
    • Haha
    Reactions: Cypress and NRTG

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    වැඩිය ඔව්නේ නැහැ. තායිලන්තේ බලන්න මැලේසියා . අලුත් ජපන් වාහන ෆැක්ටරි ඔක්කොම තියෙනවා. අපි මොන හිගන්නොද බන් ඒ අතින් බලනකොට මේ ඉන්දියන් ලදරම් වල යන්න තරම්.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ඉන්දියන් වාහන තමා අපිට ගැලපෙන්නේ. බලපං බ්‍රේක් හරියට වදින්නේ නැහැ. ජපන් වාහන ගහපු තැන හිටිනවා. ඊයා.
     
    • Like
    Reactions: NRTG