ලංකාවට එන අලුත්ම දුම්රිය..

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    හොඳට හදල තියෙනව වගේ,යුරෝප් වගේ ඒව මෙහෙට ගෙන්නුවොත් ඒ සල්ලි කවර් කරගන්ඩ අමාරු ඇති,කෝච්චි දුවන්නෙත් පාඩුවටනෙ.

    Ow hithaagannath ba eth paadui kiwwahama
    Eka dawasata anuradhapura colombo train eka full booked express eka
    Rs.1200k deelath yanawa bn
    Anika peak time wala dannawa ne
    Minissu kare
    Hoda system ekak haduwa nam hamoma tickets aran ehema yana laaba labanna puluwan bn trains nam
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,010
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ow hithaagannath ba eth paadui kiwwahama
    Eka dawasata anuradhapura colombo train eka full booked express eka
    Rs.1200k deelath yanawa bn
    Anika peak time wala dannawa ne
    Minissu kare
    Hoda system ekak haduwa nam hamoma tickets aran ehema yana laaba labanna puluwan bn trains nam

    මටත් හිතාගන්ඩ බෑ එහෙම පාඩු ලබන්නෙ ඇයි කියල,ගොඩක් එන්ජින් අපිට නිකන් දුන්න ඒව(පරණ නිසා ඩීසල් බොනවද දන්නෑ),දැන් මේන්ටේන් කරාට ගොඩක් බඩු සුද්දො ගෙනාපු,හදපුවනෙ තාම තියෙන්නෙ..සැලසුමක් නැතුව ඔහේ කරන් යනව ඇති ඒකයි පාඩු!
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    මටත් හිතාගන්ඩ බෑ එහෙම පාඩු ලබන්නෙ ඇයි කියල,ගොඩක් එන්ජින් අපිට නිකන් දුන්න ඒව(පරණ නිසා ඩීසල් බොනවද දන්නෑ),දැන් මේන්ටේන් කරාට ගොඩක් බඩු සුද්දො ගෙනාපු,හදපුවනෙ තාම තියෙන්නෙ..සැලසුමක් නැතුව ඔහේ කරන් යනව ඇති ඒකයි පාඩු!

    Padu labanne nethei yakoo 20KG parcel ekak train ekata dala lankawe konata yawala gana ahapan :P
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    Padu labanne nethei yakoo 20KG parcel ekak train ekata dala lankawe konata yawala gana ahapan :P

    issara lanka gamana gamana mandalaya paadui kiwwa dan eka proffit gannawa cgr ekath naggala ganna puluwan. koheda wenasak ona unane 2015 di minissunta. lol