ලංකාවට එන ගූ සුද්දෝ 🤢

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    මම හුඟක් දැකපු දෙයක් තමා ලංකාවට එන සුද්දෝ බඩුවක් ගද්දී ලංකාවේ උන්ට වඩා Bargain කරනවා.. උන් ඇත්තටම Bargain කරන්නේ ඒක ආතල් එකක් විදිහට.. අර තමන් දෙයක් Bargain කරලා අඩුවට ගත්තා කියලා හිතෙන් තමන්ටම ආතල් එකක් විදිහට !! :baffled:

    මම මේ ළඟදි දැක්කා සුද්දෙක් බස් එකේ ticket එකත් වැඩී කියලා Argue කරනවා.. ලංකාවේ උනුත් ගෙවන්නේ ඒ ගාණ.. ඒත් ඌට අනුව වැඩීලූ !! උන් හිතන් ඉන්නේ.. පට්ටම හිඟන ගානකට ඔක්කොම දේවල් මෙහේ දෙන්න ඕනේ කියලා 😅

    තව ලඟදී දැක්කා මැටි Item / Handcrafted Items කරන තැනක item ගනන් වැඩී කියලා.. "Avoid this man in Sri Lanka / Avoid this tourism Scam" ගඟා Video දලා තිබ්බා.. ඒ video හොඳට බැලුවම තේරෙනවා ඒ item ඇත්තටම ලංකාවේ උන්ටත් ඔය ගණන්.. මොකද ඒ මිනිස්සු මහන්සි වෙලා හදන Item නිසා 🙂 හැබැයි උන් ඒ රටවල ඔය item dollar දහස් ගනන් වලට කට පු$ වහන් ගන්නවා 😅 අපේ මිනිස්සු ඒවා කුණුකොල්ලෙට දෙන්න ඕනේ සීන් එකේ ඉන්නේ !!

    අනික දැන් එන Backpackersලා හුඟක්ම එන්නේ අඩුම අඩු වියදමෙන් මේ වගේ රටවල Survive වෙලා එනවා කියලා නිකන් Trend එකට Challenge එකක් විදිහට !!

    ඇත්තටම මෙහෙන සුද්දෝ එන එක රටට ආදායමට වඩා මට අනුව නම් පට්ටම බරක්.. 🙂 අපේ රටේ මිනිස්සුගේ බදු සල්ලි වලින් වියදම් කරලා හදපු Public දේවල් පාවිච්චි කර කර රටට ආදායමට වඩා වියදමක්වෙවී ඉන්න එක කරන්නේ !!

    ඇත්තටම මේවට විසදුම් නැද්ද ? මෙහෙම සුද්දෝ එන එක හරි නතර කරන්න හෝ රටට සුද්දන්ගෙන් ආදායමක් එන විදිහට හදා ගන්න ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,341
    74,880
    113

    අනික දැන් එන Backpackersලා හුඟක්ම එන්නේ අඩුම අඩු වියදමෙන් මේ මේ වගේ රටවල Servive වෙලා එනවා කියලා නිකන් Trend එකට Challenge එකක් විදිහට !!

    ඇත්තටම මෙහෙන සුද්දෝ එන එක රටට ආදායමට වඩා මට අනුව නම් පට්ටම බරක්.. අපේ රටේ මිනිස්සුගේ බදු සල්ලි වලින් වියදම් කරලා හදපු Public දේවල් පාවිච්චි කර කර රටට ආදායමට වඩා වියදමක්වෙවී ඉන්න එක කරන්නේ !!

    ඇත්තටම මේවට විසදුම් නැද්ද ? මෙහෙම සුද්දෝ එන එක හරි නතර කරන්න හෝ රටට සුද්දන්ගෙන් ආදායමක් එන විදිහට හදා ගන්න ?

    ඔය ඉන්නෙ රට ජෙප්පො බන්. එකම ජාන 🤭 🤭
     
    • Love
    Reactions: PoweruseR

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔන්න ඕකුන්ව පෙනන්නලා මේකේ ඉන්න ගුපියෝ ස්වයන් වින්දනේ කරන්නේ . සංචාරක පැමිණීම අච්චරයි මෙච්චරයි කියල .
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    suddo කියල ලංකාවෙ උන්ට විකුණන මිලටම දෙන්න ඕන නෑ කියල මන් හිතන්නෙ. වැඩිපුර ගාණක් ගන්න ඕන. එත් 1ට 2කකට වැඩියෙන් නැතිව. අමු හිඟන සුද්දො මාත් දැකල තියේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,997
    1
    15,780
    113
    Vlog කරන උන් බැලුවොත් බාගෙන් කරලා කොළඹ මුඩුක්කු වලින් අනන් මනන් අරන් වීඩියො දානවා,
    ඔව්වා බලලා එන උන් වෙන්න ඕනෙ ඔය,
    හැම උත්තම බාගෙන් කරන්න එන්නෙ...
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,349
    6,522
    113
    සුද්දො දන්නව අපේ අය සුද්දොන්ට වැඩි ගණට විකුණන්නෙ කියලා ඒ නිසයි ඔය bargain කරන්න පුරුදුවෙලා තියෙන්නෙ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මම හුඟක් දැකපු දෙයක් තමා ලංකාවට එන සුද්දෝ බඩුවක් ගද්දී ලංකාවේ උන්ට වඩා Bargain කරනවා.. උන් ඇත්තටම Bargain කරන්නේ ඒක ආතල් එකක් විදිහට.. අර තමන් දෙයක් Bargain කරලා අඩුවට ගත්තා කියලා හිතෙන් තමන්ටම ආතල් එකක් විදිහට !! :baffled:

    මම මේ ළඟදි දැක්කා සුද්දෙක් බස් එකේ ticket එකත් වැඩී කියලා Argue කරනවා.. ලංකාවේ උනුත් ගෙවන්නේ ඒ ගාණ.. ඒත් ඌට අනුව වැඩීලූ !! උන් හිතන් ඉන්නේ.. පට්ටම හිඟන ගානකට ඔක්කොම දේවල් මෙහේ දෙන්න ඕනේ කියලා 😅

    තව ලඟදී දැක්කා මැටි Item / Handcrafted Items කරන තැනක item ගනන් වැඩී කියලා.. "Avoid this man in Sri Lanka / Avoid this tourism Scam" ගඟා Video දලා තිබ්බා.. ඒ video හොඳට බැලුවම තේරෙනවා ඒ item ඇත්තටම ලංකාවේ උන්ටත් ඔය ගණන්.. මොකද ඒ මිනිස්සු මහන්සි වෙලා හදන Item නිසා 🙂 හැබැයි උන් ඒ රටවල ඔය item dollar දහස් ගනන් වලට කට පු$ වහන් ගන්නවා 😅 අපේ මිනිස්සු ඒවා කුණුකොල්ලෙට දෙන්න ඕනේ සීන් එකේ ඉන්නේ !!

    අනික දැන් එන Backpackersලා හුඟක්ම එන්නේ අඩුම අඩු වියදමෙන් මේ වගේ රටවල Survive වෙලා එනවා කියලා නිකන් Trend එකට Challenge එකක් විදිහට !!

    ඇත්තටම මෙහෙන සුද්දෝ එන එක රටට ආදායමට වඩා මට අනුව නම් පට්ටම බරක්.. 🙂 අපේ රටේ මිනිස්සුගේ බදු සල්ලි වලින් වියදම් කරලා හදපු Public දේවල් පාවිච්චි කර කර රටට ආදායමට වඩා වියදමක්වෙවී ඉන්න එක කරන්නේ !!

    ඇත්තටම මේවට විසදුම් නැද්ද ? මෙහෙම සුද්දෝ එන එක හරි නතර කරන්න හෝ රටට සුද්දන්ගෙන් ආදායමක් එන විදිහට හදා ගන්න ?
    මම නම් එලෙවුව දවසක් කොච්චි යෙ බෑග්දාගෙන පාත් එක බ්ලොක් Go away beggars kiyala
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Maldives වගේ high-end travelers traget කරන්න ඕනේ අපේ උන්. එකට ඉතින් luxurious accommodation and services ටික හොදට තියෙන්න ඕනේ. හැබැයි, උනුත් දැන් MID-BUDGET Travellersලගෙන් හොදට හොයනවා.
    ලංකාවට නම් දැන් අමු හිගන්නෝ රින්ගනවා වගේ. :baffled:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    apo ow bn, russian,ukraine hiaganno vahi vahala down south..okun ehe sinhalunva baya karan tiyan inne... ape un suddo dakka gaman dekata namenawa..
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,669
    113
    In Your Heart
    Mage shop ekata enawa pacyanwa satheta mama ganan gan na . Niyama adu kule kalakanni.. ganan wadi kiyaddi adu thanakin gihin ganna kiyanawa mama
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,557
    6,148
    113
    මම හුඟක් දැකපු දෙයක් තමා ලංකාවට එන සුද්දෝ බඩුවක් ගද්දී ලංකාවේ උන්ට වඩා Bargain කරනවා.. උන් ඇත්තටම Bargain කරන්නේ ඒක ආතල් එකක් විදිහට.. අර තමන් දෙයක් Bargain කරලා අඩුවට ගත්තා කියලා හිතෙන් තමන්ටම ආතල් එකක් විදිහට !! :baffled:

    මම මේ ළඟදි දැක්කා සුද්දෙක් බස් එකේ ticket එකත් වැඩී කියලා Argue කරනවා.. ලංකාවේ උනුත් ගෙවන්නේ ඒ ගාණ.. ඒත් ඌට අනුව වැඩීලූ !! උන් හිතන් ඉන්නේ.. පට්ටම හිඟන ගානකට ඔක්කොම දේවල් මෙහේ දෙන්න ඕනේ කියලා 😅

    තව ලඟදී දැක්කා මැටි Item / Handcrafted Items කරන තැනක item ගනන් වැඩී කියලා.. "Avoid this man in Sri Lanka / Avoid this tourism Scam" ගඟා Video දලා තිබ්බා.. ඒ video හොඳට බැලුවම තේරෙනවා ඒ item ඇත්තටම ලංකාවේ උන්ටත් ඔය ගණන්.. මොකද ඒ මිනිස්සු මහන්සි වෙලා හදන Item නිසා 🙂 හැබැයි උන් ඒ රටවල ඔය item dollar දහස් ගනන් වලට කට පු$ වහන් ගන්නවා 😅 අපේ මිනිස්සු ඒවා කුණුකොල්ලෙට දෙන්න ඕනේ සීන් එකේ ඉන්නේ !!

    අනික දැන් එන Backpackersලා හුඟක්ම එන්නේ අඩුම අඩු වියදමෙන් මේ වගේ රටවල Survive වෙලා එනවා කියලා නිකන් Trend එකට Challenge එකක් විදිහට !!

    ඇත්තටම මෙහෙන සුද්දෝ එන එක රටට ආදායමට වඩා මට අනුව නම් පට්ටම බරක්.. 🙂 අපේ රටේ මිනිස්සුගේ බදු සල්ලි වලින් වියදම් කරලා හදපු Public දේවල් පාවිච්චි කර කර රටට ආදායමට වඩා වියදමක්වෙවී ඉන්න එක කරන්නේ !!

    ඇත්තටම මේවට විසදුම් නැද්ද ? මෙහෙම සුද්දෝ එන එක හරි නතර කරන්න හෝ රටට සුද්දන්ගෙන් ආදායමක් එන විදිහට හදා ගන්න ?
    Bump 😎
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අඩු කුලේ රුසියානු යුක්රේන සුද්දො.
    උද්දේ නිසා උන්ට සල්ලිත් නෑ.
    සිංහලුන්ගේ බිස්නස් අල්ලන් කරන්නේ
    මාලිමාව බයයි ඔවා වටලන්න