ලංකාවට එන සුද්දෝ ගෝත්‍රික විදියට පිළිගන්න හැටි 😬

Max_r

Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,122
    113
    අපිට හිතුන ගමන් ගිහින් බෝර්ඩ් අල්ලන් වෙල්කම් දෙන්න බැ නෙහ්,
    ඔය මොකක් හරි ගෘප් එකක් / වොලන්ටියර් සෙට් එකක්/ මොනා හරි සංවිදානයක සෙට් එකක් එන එකක් වෙන්න ඔනෙ....

    උන්ගෙ සංවිදානේ/සමිතියෙ/වොලන්ටියර් කරන්න එන ප්ලෙස් හරි මොකක් හරි එකෙ ඉන්න උන් වෙන්න ඔනෙ ඉතිං මේහ්..

    Jehova vitness
    කියලා කොමෙන්ට් වල තියෙනවා
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,470
    8,637
    113
    Galaha
    අද අපි මේ ගැන ලොකු කතාවක් උනා. සුද්දෝ සෝශල් මිඩියා වල රීච් හදාගන්න ලංකාව අල්ලගන්න එක ගැන. සුදු හමක් දැක්කොත් ලංකාවේ උන් පුක උනත් දෙනව කියල තමයි හිතුනෙ. ලංකාවේ කොඩියක් සුද්දෙක් අතේ තිබ්බොත් සුද්දෙක් සිංහල වචනයක් කියනව දැක්කොත් පුදුම දේශාබිමානී පුකේ ඇම්මක් අපේ උන්ට හැදෙන්නෙ. ඉතින් සිංහලයව ගොනා කරල සූරං කන්න ලේසී. මෙතන වෙන්නෙත් එක්තරා අකාරයකට පුක දීමක්නේ.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,119
    22,212
    113
    ගම මහනුවරයි

    me wage ewun koi rateth innawane ban unta mewata banala wadak na...
    අද අපි මේ ගැන ලොකු කතාවක් උනා. සුද්දෝ සෝශල් මිඩියා වල රීච් හදාගන්න ලංකාව අල්ලගන්න එක ගැන. සුදු හමක් දැක්කොත් ලංකාවේ උන් පුක උනත් දෙනව කියල තමයි හිතුනෙ. ලංකාවේ කොඩියක් සුද්දෙක් අතේ තිබ්බොත් සුද්දෙක් සිංහල වචනයක් කියනව දැක්කොත් පුදුම දේශාබිමානී පුකේ ඇම්මක් අපේ උන්ට හැදෙන්නෙ. ඉතින් සිංහලයව ගොනා කරල සූරං කන්න ලේසී. මෙතන වෙන්නෙත් එක්තරා අකාරයකට පුක දීමක්නේ.
    kiyala wadak na ochcara mokatada ban mun dekata namenne? un ekka photo gahannai , balen help karannai... unta ewata wiyadam karanna deepalla... wahanayak kadunoth eka garage ekata aran yanna kiyapan... mun lankawe ewunta karana udawu untath karanna yanawa... unta ita passe rate inna hama ekama penne wahallu wage... ita passe un demand karanawa eka...
     
    • Like
    Reactions: max_pain

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    අපිට හිතුන ගමන් ගිහින් බෝර්ඩ් අල්ලන් වෙල්කම් දෙන්න බැ නෙහ්,
    ඔය මොකක් හරි ගෘප් එකක් / වොලන්ටියර් සෙට් එකක්/ මොනා හරි සංවිදානයක සෙට් එකක් එන එකක් වෙන්න ඔනෙ....

    උන්ගෙ සංවිදානේ/සමිතියෙ/වොලන්ටියර් කරන්න එන ප්ලෙස් හරි මොකක් හරි එකෙ ඉන්න උන් වෙන්න ඔනෙ ඉතිං මේහ්..

    Jehova vitness
    කියලා කොමෙන්ට් වල තියෙනවා
    මෙහෙම පිස්සො Airport එකෙන් අයින් කරන්න ඕනේ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    video 2k thiyanawa pons
    බැලුවා නැහැ. සුද්දියො ටුවරිසම් ගැන.

    කජ්ජට හෝටලයක් තියනවා කියලා නම් කියනවා.