ලංකාවට එන හිපියෝ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    5,202
    1
    10,955
    113
    හරීන් දාන ඩේටා වල
    ලංකාවට එන කොට කැත සිංහලුත් ඉන්නවා බර ගානක්....... (SLTDA ඩේටා බලන්න)

    ගුපියන්ට බයියොන්ට දාන නිවුස් එව්වා.......
    lnakawe ewun wena ratawal wala idan awath un ehedi hamba karapu salli neda aran enne. 🤔
     
    • Like
    Reactions: SLKolla2020

    Son Goku

    Well-known member
  • May 21, 2023
    2,115
    3,036
    113
    Godak suddoma property aran rent karanawa ..godak ayagen 10 years walata agreement gahala gaththuwa ahala thinawa.. scooty ekenui 3 wheel walinui
    ඉස්සර බෙන්තර එහෙම තනිකර ඔහොම තිබ්බේ දැන් නම් අඩුයි , සේරම හෝටෙල්ස් ලංකාවේ උන්ගේ නමින් පිට රටින් ආපු පල හොරු කරේ.

    ලංකාවේ එක දිගට මාස 6 යි ඉන්න පුළුවන් .
    භාවනා කරන්න එන අය එහෙම මාස 6කට පාරක් දවසකට වෙන රටකට ගිහින් එනවා චෙන්නායි වගේ ලබා තැනකට , වීසා අලුත් කර ගන්න .
     
    • Like
    Reactions: SLKolla2020

    Max_r

    Well-known member
  • May 10, 2007
    6,687
    5,735
    113
    lnakawe ewun wena ratawal wala idan awath un ehedi hamba karapu salli neda aran enne. 🤔
    සල්ලි කොමත් මෙහෙට දානවා නෙහ් වැඩ කරන්න ගිය උන්, ආයෙ අමුතුවෙන් අරන් එන්න දෙයක් නැ,
    PR සිංහලු නම් දාන්නෙ නැ වැඩිය,
     
    • Like
    Reactions: SLKolla2020

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,468
    11,827
    113
    Gotham City
    බෙබි බූමාර්ස් ජෙනරේෂන් සහ ජෙනරේෂන් එක්ස් එකෙ සුද්දො මෙහෙ එන කාලෙ උන්ගෙ රටවල් වල ආර්තිකය ටොප් ලෙවල් එකෙ .
    බලපන් ඒ කාලෙ ලොකෙ හොඳම ආර්ථිකයන් සෙට් එක .
    ඒ වගෙම ඒ ගොල්ලො සෙල්ෆ් ෆුල් ෆිල් වෙලා කරන්න ඔනි දෙවල් සෙරොම ලයිෆ් එකෙ කරගෙන හිත සතුටු කරගෙන මෙහෙ ට්‍රැවල් කරන්නෙ.
    උන් අත දිග ඇරල වියදම් කරෙ.
    අපෙ සමාජෙ අතරෙ කතාවක් හැදුනෙ එකනෙ සුද්දා වගෙ හෝ සුද්දි වගෙ වියදම් කරන්නෙ කියලා.
    මිලෙනියල්ස් ලා සහ ඊට පහල ජෙනරෙෂන්ස් වල උන් ඉන්නෙ අර්බුධයක .
    ගොඩක් උන් තාම ඉන්නෙ තමන්ගෙ දෙමාපියො ගාව.
    උන්ට උන්ගෙ රටෙ ආර්ථික ඉලක්ක වලට යන්න අමරුයි උන්ගෙ බූමර්ස් දෙමපියො වගෙ.
    ඉති\'න් උන් කරන්නෙ මොකක්ද මෙ වගෙ රටකට ඇවිත් උන්ගෙ මඩිය තර කරගන්න බලනව. සුද්දො නිස තැන තියෙනව අනික ටැක්ස් එහෙම වදින්නෙ නැහැ .
    හිඟන්නො වගෙ ඉඳල මඩිය තර කරගෙන යනව.
    සමහරු ඉන්ස්ට එකෙ ,යුටියුබ් එකෙ පේජස් හදගෙන සුද්දිව බිකිනියක් හෝ හෙලුවෙන් හෝ නටවල වීව්ස් ගන්නව .

    ඒ කාලෙ අපි උන්ගෙන් හම්බ කරගත්ත ,දැන් උන් අප්න් හම්බ කරගන්නව.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    6,753
    7,911
    113
    dan ena ewun nam colombo to galle train wala 3rd class tick aran yanawa bn... lokuwatama terumak naa ehema ewun gen.... hebei ithin salli nathi wele ekek usd 800- 1000 hari wiyadan koroth ekath watinawa ne mukuth nathi wele..
     
    • Like
    Reactions: SLKolla2020

    Max_r

    Well-known member
  • May 10, 2007
    6,687
    5,735
    113
    aug1.jpg

    aug2.jpg



    ගිය මාසෙ (අගොස්තු) වල ඩේටා
    136,405ක් ඇවිත් ලංකාවට

    ඒකෙන් 58% යි pleaser and vacation
    ඒ කියන්නෙ 79,114 වගෙ තමයි ට්‍රැවල් ඇන්ඩ් ටුවර් කරන්නෙ... (සල්ලි ටිකක් එන්නෙ )

    ඔය 79k වලිනුත් අර චයිනා / ඉන්දියන් වැඩි නම් උන් අර ලොකු බස් එකෙන් බහින්නෙ නැතුව ට්‍රැවල් කරන උන් (නඩ වගෙ එන්නෙ)
    SME වල මුකුත් නැ zero...
     
    • Like
    Reactions: SLKolla2020

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    5,202
    1
    10,955
    113
    aug1.jpg

    aug2.jpg



    ගිය මාසෙ (අගොස්තු) වල ඩේටා
    136,405ක් ඇවිත් ලංකාවට

    ඒකෙන් 58% යි pleaser and vacation
    ඒ කියන්නෙ 79,114 වගෙ තමයි ට්‍රැවල් ඇන්ඩ් ටුවර් කරන්නෙ... (සල්ලි ටිකක් එන්නෙ )

    ඔය 79k වලිනුත් අර චයිනා / ඉන්දියන් වැඩි නම් උන් අර ලොකු බස් එකෙන් බහින්නෙ නැතුව ට්‍රැවල් කරන උන් (නඩ වගෙ එන්නෙ)
    SME වල මුකුත් නැ zero...
    50% kata wada awillane.
     
    • Like
    Reactions: SLKolla2020

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    7,953
    13,824
    113
    mehemai, hipiyo hari huthiyo hari. oya bus wala ghin, petti kade pain tea bila, pare wadi wela karanne unge athal eka uparima ganna eka.

    api unath apeme rate lassana pita palathaka trip ekak giyahama owa serama karanawa, a karanne athal ekata. ewa karaddi hithata danenne wenama suwayak
    තොපිවගේ වතුදෙමලු කොහොමත් එහෙමනෙ. පෙට්ටි කඩෙන් රොටීකාලා. කඩපිලක බුදියනවා. දැන් කුණුහරප කියපන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    38,097
    39,370
    113
    තොපිවගේ වතුදෙමලු කොහොමත් එහෙමනෙ. පෙට්ටි කඩෙන් රොටීකාලා. කඩපිලක බුදියනවා. දැන් කුණුහරප කියපන්

    ahh boal wesige putho ,thota ithn ehema deyak wath naha neda ponnayo, amma dena deyak kala, ammagenma Rs.50 higa kala kiriyata enawa neda
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    5,202
    1
    10,955
    113
    ඔව් දැන් ඉස්සරට එන්න එන්න ඕක වැඩි වෙනවා නොර්මල්,
    සවුත්කෝස්ට් සීසන් එක නෙහ් එන්නෙ
    අපෙ මුහුද හොදයි, උන්ට සීතලයි...
    ලංකාවේ මිනිස්සුන්ගේ හැසිරීමත් එක්ක ගොඩක් ලොකු ප්‍රමාණයක් ටුවරිස්ට්ල එයි කියල හිතන්න අමාරුයි. 50% හොදයි.
     
    • Like
    Reactions: SLKolla2020

    Max_r

    Well-known member
  • May 10, 2007
    6,687
    5,735
    113
    ලංකාවේ මිනිස්සුන්ගේ හැසිරීමත් එක්ක ගොඩක් ලොකු ප්‍රමාණයක් ටුවරිස්ට්ල එයි කියල හිතන්න අමාරුයි. 50% හොදයි.
    එහෙම අවුලක් නැ බන්.. එන උන් කොමත් එනො..
    එම්බසි වලින් වොර්නින් දුන්නම තමයි එන එකට කේස්... ටුවරිස්ට් ඉන්සුවරන්ස් පට්ට ගනන් යනොලු එහෙම එම්බසි එකෙන් වොනින් දීපු රටකට යනකොට...
     
    • Like
    Reactions: SLKolla2020

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    7,348
    7,276
    113
    පෘථිවිය
    Ballek wath enne nathi welawata hipiyo unath awulak na
    Uba JVP neda? post eka balala kiyanna puluwan
    යකෝ ඔය හිපියෝ ඇවිත් අපේ සල්ලිවලින් කාල
    අපේ මහජන දේපල නිකන් බුක්ති විඳලා
    අපෙන් සල්ලි හොයන තවත් රටකට යනවා
    දන්නේ නැත්නම් නිකන් ගොන් කතා නොකිය හිටු

    අඩෝ උඹ හරින්' ද?

    ඉස්සර වගේ මිනිස්සු රවට්ටල දත ගලවන්න අමාරු නිසා පට්ට අවුල් ගොඩක් උන්ට :lol:
    අඩෝ උඹ හරින් ප්‍රනාන්දු නේද?
    ------ Post added on Sep 7, 2023 at 4:33 PM
     
    • Haha
    Reactions: lkzombie

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    3,798
    4,257
    113
    ඔව් මුන්ට ලයිට් වතුර දෙන එකත් පාඩුයි..උන් ඊට අඩුවෙන් නෙ වියදම් කරන්නෙ...
     
    • Like
    Reactions: SLKolla2020

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    7,348
    7,276
    113
    පෘථිවිය
    ඔව් මුන්ට ලයිට් වතුර දෙන එකත් පාඩුයි..උන් ඊට අඩුවෙන් නෙ වියදම් කරන්නෙ...
    අන්න එකයි මම කියන්නේ
    මුන්ගේ සමහර එවුන් රටේ දේවල් නිකන් පාවිචිචි කරලා යනවා

    නිදාගන්නවා ගෝල්ෆේස්, බස් ස්ටෑන්ඩ්, වගේ තැන්වලත්

    සමහරු ලංකාවේ අය එක්ක සෙට් වෙලා
    මොත්තේ දාල, ලංකාවේ ගෙදරක කෑම වේලක් කන්න ආසයි වගේ ඒවා කියල මිනිස්සුන්ගේ ගෙවල් වල ගිහින් නිකන් බුදල එනවා
    මෙහෙම දවස් 3කට සැරයක් විතර කරාම පට්ට

    අපේ ගොන් එවුන්ට තේරෙන්නේ නැහැ
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    601
    1,420
    93
    මම ලඟදි yt short එකක් දැක්කා, ඒකේ එක ඉඳිආප්පයක් කාලා ඒකට සල්ලි දෙන්න හැදුවම අපේ එකා සල්ලි ඕනේ නෑ කියලා ඌව යැව්වා. මට ඒකෙදි නම් තේරුනේ අපේ එවුන්ගේ communication skills අඩුකම, අනික සුද්දා ඉඳිඅප්පේ නිකන් කෑවේ. අපේ එකා ඔය ඉඳිආප්ප ටික හොඳ කඩ්ඩ පාරක් දාලා "welcome sir, try these with this coconut curry and coconut sambol" වගේ කියලා market කරා නම් අනිවාර්යෙන්ම ඌ 10ට 20ක්ම කනවා. ඒවා ඉතින් අපේ උන්ගේ අඩුපාඩු.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    3,798
    4,257
    113
    අන්න එකයි මම කියන්නේ
    මුන්ගේ සමහර එවුන් රටේ දේවල් නිකන් පාවිචිචි කරලා යනවා

    නිදාගන්නවා ගෝල්ෆේස්, බස් ස්ටෑන්ඩ්, වගේ තැන්වලත්

    සමහරු ලංකාවේ අය එක්ක සෙට් වෙලා
    මොත්තේ දාල, ලංකාවේ ගෙදරක කෑම වේලක් කන්න ආසයි වගේ ඒවා කියල මිනිස්සුන්ගේ ගෙවල් වල ගිහින් නිකන් බුදල එනවා
    මෙහෙම දවස් 3කට සැරයක් විතර කරාම පට්ට

    අපේ ගොන් එවුන්ට තේරෙන්නේ නැහැ
    ඩොලර් 2000 - 3000 ක් වත් පැකෙජ් එකක් නොදාන උන්ට රිජෙක්ට් කරන්න ඕන වීස...
     
    • Haha
    Reactions: Asmodeus