ලංකාවට එන foreign travel vloggers

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    sira kathava.ape tour guide karana unta kaddath be hariyata,hari danumakuth ne.man inneth tourism area ekakata laga.iskole yana kale melo vadak karapu nathi,karanna deyak nathiva vallata bahala,ehen mehen vachana deka thunak igenagena tour guide karana un thamayi inne.unta rate ithihasaya,vadagath deval gana kisima danumak ne...bla bla bla gaga innva.hoda guide la inne bohoma tikayi.
    oya threewheel karayo type mun thamayi tourism kanne.

    Sirawata ban. Prashnayak ahuwama harihaman uththarayak danne na. Samaharu amu boru kiyala nondi wenawa.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    Sirawata ban. Prashnayak ahuwama harihaman uththarayak danne na. Samaharu amu boru kiyala nondi wenawa.
    බලපං හැමෝම දන්නාව සිඉරිය කියන්නේ fortres එකක් කියලා,හැබැයි ගොඩක් උන් දන්නැ ඕක අයි හැදුවේ කියලා,ඔකේ අතීත කතාව කෙලින්ම අනුරදුරෙට සම්බන්ද වෙන හැටි,දාතුසේන රජුව මරපු හැටි,කළා වැව එක්ක ඕක සෙට් වෙන්න කොච්චර ලස්සනට විස්ටර කරන්න පුලුවන්ද ? අනිත් රටවල ටුවර් ගයිඩ්ලට කොච්චර දැනුමක් තියෙනවද ?ඕක නියාමනය කරන්න ඕන.කොල්ලයි බල්ලයි ටුවර් ගයිඩ් කරන්න ගියාම ඔහොම වෙනවා.

    ලංකාව පොඩි රටක් නිසා හරි දැනුමක් තියෙන එකෙක්ට සෙට් උනොත් මුළු ලංකාවම පෙන්නන්න පුළුවන් අද වෙනකන් තියෙන history එකත් එකට වෙනකන්
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    අපේ වීඩියෝ වෙන රටවල හිට් කරන්න බැරිද ? එහෙම උනොත් පිටරට vloggers ගෙන්නන්නේ නැතුව රටේ සල්ලි රටේම ඉතිරි කරගන්න පුළුවන් නේද ?
    Umbe ganiwa heluwen natawala video daapan. ewa hit karaganna puluwan. thawa wideshaya winimaya ganna ganiwa diyan suddanta
     
    • Haha
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    බලපං හැමෝම දන්නාව සිඉරිය කියන්නේ fortres එකක් කියලා,හැබැයි ගොඩක් උන් දන්නැ ඕක අයි හැදුවේ කියලා,ඔකේ අතීත කතාව කෙලින්ම අනුරදුරෙට සම්බන්ද වෙන හැටි,දාතුසේන රජුව මරපු හැටි,කළා වැව එක්ක ඕක සෙට් වෙන්න කොච්චර ලස්සනට විස්ටර කරන්න පුලුවන්ද ? අනිත් රටවල ටුවර් ගයිඩ්ලට කොච්චර දැනුමක් තියෙනවද ?ඕක නියාමනය කරන්න ඕන.කොල්ලයි බල්ලයි ටුවර් ගයිඩ් කරන්න ගියාම ඔහොම වෙනවා.

    ලංකාව පොඩි රටක් නිසා හරි දැනුමක් තියෙන එකෙක්ට සෙට් උනොත් මුළු ලංකාවම පෙන්නන්න පුළුවන් අද වෙනකන් තියෙන history එකත් එකට වෙනකන්

    සීගිරිය ගැන හොඳ දැනුමක් තියෙනවා නේද ? tour guide කරන එවුනුත් ඔය බොරුම තමයි සුද්දට කියන්නේ.

    Umbe ganiwa heluwen natawala video daapan. ewa hit karaganna puluwan. thawa wideshaya winimaya ganna ganiwa diyan suddanta

    ඔව්. මමත් දන්නවා මේක තමයි ප්‍රායෝගිකව බොහෝ දෙනෙක් මුදල් උපයන්න යොදාගන්න සරලම උපක්‍රමය. අපි එතනින් එහාට හිතන්න ඕන කාලය ඇවිත් නේද ?
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ දවස් වල johnnnyFD කියලා කියලා එකෙක් ලංකාවේ හොද videos ටිකක් දානවා
    අපේ සමහර උන්ගේ comments..

    Srilanka wonderful island ❤❤❤❤❤ 🇱🇰 🇱🇰 We love you Srilankan
    Ara you like sri lanka 😳
    My heart my Motherland
    I'm so proud of my Island 😍
    You have no right to distortion the national flag on the thumbnail.edit the thumbnail as soon as possibly !!!
    Meya me sinha kodoiyata mokakda krala thiyenne 😥
    I am praud of you Great Honor + points to my motherland +
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    සීගිරිය ගැන හොඳ දැනුමක් තියෙනවා නේද ? tour guide කරන එවුනුත් ඔය බොරුම තමයි සුද්දට කියන්නේ.

    ne bn mata nam ehema ne.man podi idea ekak ganna kivve.ova vala ithihasaya gana igena gena thamayi ova karanna ona.ethakota thamayi vatinakamk tiyenne
     
    • Like
    Reactions: indika_sam

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මේ කට්ටිය ගැන මොකද හිතෙන්නේ? මේ වගේ ගොඩක් කට්ටිය ලංකාවට ඇවිල්ලා වීඩියෝ කරනවනේ. සමහරු sri lanka tourism promotion bureau එකෙන් මුදල් අරගෙන ආපු අය. හැබැයි ගොඩක් වීඩියෝ වල කොමෙන්ට් බැලුවම 95% ට එහා ලංකාවේ උන් තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ බලල තියෙන්නේ ලංකාවේ උන්ම තමයි. එතකොට තව තව වැඩියෙන් ලංකාවේ ඇතුලෙම trending වෙනවා. ගොඩක් අය කැමතියි ලංකාවේ ලස්සන පිට රට උන් දකිනවට.හිතනවා මේ වගේ travel vlog වලින් ඒ දේ වෙනවා කියලා. views වැඩිපුර තියෙනකොට ලංකාවේ උන්ම ආඩම්බර වෙනවා ගොඩක් උන් අපේ රට ගැන බලල කියල හිතාගෙන. හැබැයි අන්තිමට අපේ උන්ම තමයි බලල තියෙන්නේ.

    ඉන්දියාවේත් ඔය සීන් එකම තමයි. උන්ගේ රටේ වීඩියෝ බලන්නේ උන්ගේම උන්. vlogger කෙනෙක් තමන්ගේ රටට ආවම පොරව subscribe කරනවා කට්ටිය. හැබැයි වෙන රටකට ගිය ගමන් උගේ වීඩියෝ බලන එක නවත්තනවා ගොඩක් කට්ටිය. ඉතින් ලංකාවට එන vloggers ලා ගොඩක් උන්ටත් ඉන්න subscribers ලා ඔය වගේ උන්. උන් බලන්නේ නැහැ ලංකාවේ වීඩියෝ ටික. (මුල ඉඳන්ම උන්ව follow කරන කීප දෙනෙක් නං බලයි, එච්චරයි)

    මොකද හිතන්නේ මේ ගැන?

    Audience wise target karala oya videosma, nathnam lankawen hadana videos hari SLTB eken social media boost karala demmanam hari.
     
    • Like
    Reactions: dfgrendezvous

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පවු බං ලංකාවේ එවුන්. ඇත්තම කතාව අපේ උන්ට ආඩම්බර වෙන්න දේවල් හරි අඩුයි.(හිත් රිදුනට කරන්න දෙයක් නෑ ඒක තමයි ඇත්ත) ඉතින් කව්රුහරි පිටින් ඇවිල්ලා අපේ රට හොඳයි කිව්වම අපේ අය ඕනවට වඩා චූන් වෙනව. ඊට පස්සේ ඒවගේ චැනල් හැම එකටම ගිහින් පොඩි ස්වයන් වින්ඳනයක් ගන්නව. දැන් තමයි අපේ උන් ටික ටික ලෝකෙට Expose වෙන්නෙ තව ටික කාලෙකින් ඕව හරි යයි. Thailand වල වගේ.

    Sira... 1000% aththa.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පවු බං ලංකාවේ එවුන්. ඇත්තම කතාව අපේ උන්ට ආඩම්බර වෙන්න දේවල් හරි අඩුයි.(හිත් රිදුනට කරන්න දෙයක් නෑ ඒක තමයි ඇත්ත) ඉතින් කව්රුහරි පිටින් ඇවිල්ලා අපේ රට හොඳයි කිව්වම අපේ අය ඕනවට වඩා චූන් වෙනව. ඊට පස්සේ ඒවගේ චැනල් හැම එකටම ගිහින් පොඩි ස්වයන් වින්ඳනයක් ගන්නව. දැන් තමයි අපේ උන් ටික ටික ලෝකෙට Expose වෙන්නෙ තව ටික කාලෙකින් ඕව හරි යයි. Thailand වල වගේ.

    + මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි සින්හල්ලු තාමත් රාවණා , ඉතිහාසේ , ජාතිය , ආගම ගැන ආඩම්බර වෙන්නේ... මොකද අපි ශ්‍රී ලාංකික කියල ආඩම්බර වුනාට කවුරුත් දන්නේ නෑ ..
    අපි පව් ඔයි..
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ලංකාවවට ලෝකේ ඉන්න සුපිරිම Vloggersලා ඇවිත් තියෙනවා. මම උන්ගේ විඩියෝස් බලන්නේ හෙන කල් ඉඳන්. Mark weins ඉස්සෙල්ලම ලංකාවට ආවේ අවුරුදු 9කට කලින් 2012දි. ඒ කාලේ ඌව බල්ලෙක්වත් දන්නේ නෑ. ඊට පස්සේ ඌ දෙපාරක් ආවා. Fun for Luis කියන්නේ ලෝකේ ඉන්න හොඳම එකෙක්. ලංකාවේ උන් youtube රිංගුවේ මේ ලඟදි උනාට 2012,2013,2014 කාලේ වගේ අද ලොකු youtubersලා ගොඩක් ලංකාවට ආව.අපේ උන් කමෙන්ට් කරාට වෙන රටවල උන් ඒවා බලන්නේ නෑ කියන්නේ නෑ. Jonny FD එහෙම 2000$ හොයන්නේ මාසෙකට YouTube එකෙන් අපේ උන් බලලා කියලා හිතෙනවනම් පිස්සුවක්.අපේ රටේ rpm එක දැක්කොත් Travel වලට උඹලා අඩනවා.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    බලපං හැමෝම දන්නාව සිඉරිය කියන්නේ fortres එකක් කියලා,හැබැයි ගොඩක් උන් දන්නැ ඕක අයි හැදුවේ කියලා,ඔකේ අතීත කතාව කෙලින්ම අනුරදුරෙට සම්බන්ද වෙන හැටි,දාතුසේන රජුව මරපු හැටි,කළා වැව එක්ක ඕක සෙට් වෙන්න කොච්චර ලස්සනට විස්ටර කරන්න පුලුවන්ද ? අනිත් රටවල ටුවර් ගයිඩ්ලට කොච්චර දැනුමක් තියෙනවද ?ඕක නියාමනය කරන්න ඕන.කොල්ලයි බල්ලයි ටුවර් ගයිඩ් කරන්න ගියාම ඔහොම වෙනවා.

    ලංකාව පොඩි රටක් නිසා හරි දැනුමක් තියෙන එකෙක්ට සෙට් උනොත් මුළු ලංකාවම පෙන්නන්න පුළුවන් අද වෙනකන් තියෙන history එකත් එකට වෙනකන්

    Sigiriya kiyapuwama mathak une. Man anthimata giya sare ethana inna podi kollo set ekak suddekta passen yana gaman unwa guide kara ganda kiyala wada didi hitiya.
    Sudda ekka hitiya arshiklands dial eka unta passen enda epa kiwwama arun tika hena mara type eken sadde dada hitiya.
    Igena gaththe nathi kari wesige puthala tour guide karanda giyama ithin ohoma thamai. Suddata epa wela.

    පවු බං ලංකාවේ එවුන්. ඇත්තම කතාව අපේ උන්ට ආඩම්බර වෙන්න දේවල් හරි අඩුයි.(හිත් රිදුනට කරන්න දෙයක් නෑ ඒක තමයි ඇත්ත) ඉතින් කව්රුහරි පිටින් ඇවිල්ලා අපේ රට හොඳයි කිව්වම අපේ අය ඕනවට වඩා චූන් වෙනව. ඊට පස්සේ ඒවගේ චැනල් හැම එකටම ගිහින් පොඩි ස්වයන් වින්ඳනයක් ගන්නව. දැන් තමයි අපේ උන් ටික ටික ලෝකෙට Expose වෙන්නෙ තව ටික කාලෙකින් ඕව හරි යයි. Thailand වල වගේ.
    Couldn't agree more. Most people don't even even know what the small island below India is called and most think it is a part of India.
    ------ Post added on Jan 29, 2021 at 3:36 AM