ලංකාවට එන foreign travel vloggers

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේ කට්ටිය ගැන මොකද හිතෙන්නේ? මේ වගේ ගොඩක් කට්ටිය ලංකාවට ඇවිල්ලා වීඩියෝ කරනවනේ. සමහරු sri lanka tourism promotion bureau එකෙන් මුදල් අරගෙන ආපු අය. හැබැයි ගොඩක් වීඩියෝ වල කොමෙන්ට් බැලුවම 95% ට එහා ලංකාවේ උන් තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ බලල තියෙන්නේ ලංකාවේ උන්ම තමයි. එතකොට තව තව වැඩියෙන් ලංකාවේ ඇතුලෙම trending වෙනවා. ගොඩක් අය කැමතියි ලංකාවේ ලස්සන පිට රට උන් දකිනවට.හිතනවා මේ වගේ travel vlog වලින් ඒ දේ වෙනවා කියලා. views වැඩිපුර තියෙනකොට ලංකාවේ උන්ම ආඩම්බර වෙනවා ගොඩක් උන් අපේ රට ගැන බලල කියල හිතාගෙන. හැබැයි අන්තිමට අපේ උන්ම තමයි බලල තියෙන්නේ.

    ඉන්දියාවේත් ඔය සීන් එකම තමයි. උන්ගේ රටේ වීඩියෝ බලන්නේ උන්ගේම උන්. vlogger කෙනෙක් තමන්ගේ රටට ආවම පොරව subscribe කරනවා කට්ටිය. හැබැයි වෙන රටකට ගිය ගමන් උගේ වීඩියෝ බලන එක නවත්තනවා ගොඩක් කට්ටිය. ඉතින් ලංකාවට එන vloggers ලා ගොඩක් උන්ටත් ඉන්න subscribers ලා ඔය වගේ උන්. උන් බලන්නේ නැහැ ලංකාවේ වීඩියෝ ටික. (මුල ඉඳන්ම උන්ව follow කරන කීප දෙනෙක් නං බලයි, එච්චරයි)

    මොකද හිතන්නේ මේ ගැන?
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    Apo epa wenawa ape gon bayyo gihin owage comment section wala renawa, un kochchara lankawa gena proud da etc , suddata hambena sinhalu kyna ewat translate karanawa comment section eke,

    This is my hometown,
    I'm from srilanka etc ohoma patan aran hena heli danawa so much cringeworthy bs
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් ඔය හැරල්ඩ්, මාක්වීන්ස් එහෙම පේන්නේ නැද්ද.. අපේ උන්මයි බලන්නේ වැඩිපුරම..ඒ ඒ රටවල ෆේමස් අය ගෙන්නනවා නම් හරි.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔව් ඔය හැරල්ඩ්, මාක්වීන්ස් එහෙම පේන්නේ නැද්ද.. අපේ උන්මයි බලන්නේ වැඩිපුරම..ඒ ඒ රටවල ෆේමස් අය ගෙන්නනවා නම් හරි.

    Sirawata. Me dawaswala ekek innawa Johnny FD kiyala. Porageth 99% wage lankawe unma thamai balanne.

    අපේ වීඩියෝ වෙන රටවල හිට් කරන්න බැරිද ? එහෙම උනොත් පිටරට vloggers ගෙන්නන්නේ නැතුව රටේ සල්ලි රටේම ඉතිරි කරගන්න පුළුවන් නේද ?

    Mama hithanne amarui ban. Un onakamin hewwe naththan hit wenne naha.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    Mama hithanne amarui ban. Un onakamin hewwe naththan hit wenne naha.

    එහෙමනම් පිටරටවල ඉන්න අපේ අයට ඒ රටේ ඉඳන් චැනල් එකක් ස්ටාර්ට් කරලා මෙහෙ වීඩියෝ දැම්මොත් ? ඒ චැනල් එක එහෙ අයට පෙන්නනවද ?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    එහෙමනම් පිටරටවල ඉන්න අපේ අයට ඒ රටේ ඉඳන් චැනල් එකක් ස්ටාර්ට් කරලා මෙහෙ වීඩියෝ දැම්මොත් ? ඒ චැනල් එක එහෙ අයට පෙන්නනවද ?

    Eka nan kohoma weida danne na machan.
    Godak welawata api search karana dewal anuwa thamai recommended video set wenne. Lankawe travel gana search kare nattan ahamben recommend wenawa pattama adui.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    උබල මේ මගුලක් කතා කරනවා. එක පාරක් අපි කිතුල්ගල බෙලි ලෙන බලන්න ගියාම, පිළිගත් tour කරන ආයතනයකින් vlog කරන සුද්දෙක් අරන් ඇවිත් තිබ්බ, එතනදී ලංකාවේ ගයිඩ් වවුලෝ පෙන්නලා විස්තර කියන්න ගත්ත this bird..., this bird ගගා. අර සුද්ද කින්ඩියට හිනාව දාල මුට කිව්වා It is not a bird. කියල. මු දිගින් දිගටම ගියා උ bird කෙනෙක් කිය කියා තර්ක කර කර. වවුලා පියබනවා, අත්තටු තියනවා, පිහාටු තියනවා කිය කියා තර්ක කරා. අරුට වීඩියෝ එක එපා උනා. අපරාදේ ලස්සන වීඩියෝවක් ගහල ලෝකෙට යන්න තිබ්බ චාන්ස් එක ඉවර වුනා.:lol::lol: අපි අරුට තේරුම් කරන්න ගියෙත් නෑ මොකද උ හෙන මරුමුස් ඩයල් එකක්.
    vlogger කෙනෙක්ට රට තොට පෙන්නලා ඒවගේ විස්තර කියන්න දැනුමක් තියන එවුන් ඉන්න ඕන. එහෙම නැතුව සුද්දාගෙන් ගානක් කඩා ගන්න උ ඉබාගාතේ ඇවිද්දවල වීඩියෝ එක ගැහුවම මොළයක් තියන එකෙක් බලන්නේවත්, share කරන්නේවත් නෑ.
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    Eka nan kohoma weida danne na machan.
    Godak welawata api search karana dewal anuwa thamai recommended video set wenne. Lankawe travel gana search kare nattan ahamben recommend wenawa pattama adui.

    MACHAN MAATH PITARATA INNE MAN PODIYATA CHANNEL EKAK KARANAWA PITARATA EUN INNAWA MAGE CHANNEL EKA MAN ALUTHIN PATAN GATTHE API MEHE WIDIHATA SUB GAHALA DAMMAHA PROMOTE WENAWA LANKAWA MAN KOHOMATH LANKAWE TOURISM GANA VIDEO EKK KARANNA INNE LANAGADIMA
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,586
    21,080
    113
    Apo epa wenawa ape gon bayyo gihin owage comment section wala renawa, un kochchara lankawa gena proud da etc , suddata hambena sinhalu kyna ewat translate karanawa comment section eke,

    This is my hometown,
    I'm from srilanka etc ohoma patan aran hena heli danawa so much cringeworthy bs
    hahaha Voice global eketh wanasala tiyenne.....io sallii....
     
    • Like
    Reactions: dfgrendezvous

    Sen-lu

    Well-known member
  • පවු බං ලංකාවේ එවුන්. ඇත්තම කතාව අපේ උන්ට ආඩම්බර වෙන්න දේවල් හරි අඩුයි.(හිත් රිදුනට කරන්න දෙයක් නෑ ඒක තමයි ඇත්ත) ඉතින් කව්රුහරි පිටින් ඇවිල්ලා අපේ රට හොඳයි කිව්වම අපේ අය ඕනවට වඩා චූන් වෙනව. ඊට පස්සේ ඒවගේ චැනල් හැම එකටම ගිහින් පොඩි ස්වයන් වින්ඳනයක් ගන්නව. දැන් තමයි අපේ උන් ටික ටික ලෝකෙට Expose වෙන්නෙ තව ටික කාලෙකින් ඕව හරි යයි. Thailand වල වගේ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පවු බං ලංකාවේ එවුන්. ඇත්තම කතාව අපේ උන්ට ආඩම්බර වෙන්න දේවල් හරි අඩුයි.(හිත් රිදුනට කරන්න දෙයක් නෑ ඒක තමයි ඇත්ත) ඉතින් කව්රුහරි පිටින් ඇවිල්ලා අපේ රට හොඳයි කිව්වම අපේ අය ඕනවට වඩා චූන් වෙනව. ඊට පස්සේ ඒවගේ චැනල් හැම එකටම ගිහින් පොඩි ස්වයන් වින්ඳනයක් ගන්නව. දැන් තමයි අපේ උන් ටික ටික ලෝකෙට Expose වෙන්නෙ තව ටික කාලෙකින් ඕව හරි යයි. Thailand වල වගේ.

    Meka nan thiththa aththa ban.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Apo epa wenawa ape gon bayyo gihin owage comment section wala renawa, un kochchara lankawa gena proud da etc , suddata hambena sinhalu kyna ewat translate karanawa comment section eke,

    This is my hometown,
    I'm from srilanka etc ohoma patan aran hena heli danawa so much cringeworthy bs

    ape un comment karannema 'proud to be a sri lankan', 'my home town', 'come and visit our paradise' kiya kiya
    ayyo epa wenawa
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    පවු බං ලංකාවේ එවුන්. ඇත්තම කතාව අපේ උන්ට ආඩම්බර වෙන්න දේවල් හරි අඩුයි.(හිත් රිදුනට කරන්න දෙයක් නෑ ඒක තමයි ඇත්ත) ඉතින් කව්රුහරි පිටින් ඇවිල්ලා අපේ රට හොඳයි කිව්වම අපේ අය ඕනවට වඩා චූන් වෙනව. ඊට පස්සේ ඒවගේ චැනල් හැම එකටම ගිහින් පොඩි ස්වයන් වින්ඳනයක් ගන්නව. දැන් තමයි අපේ උන් ටික ටික ලෝකෙට Expose වෙන්නෙ තව ටික කාලෙකින් ඕව හරි යයි. Thailand වල වගේ.
    Uba dena uththara maru. Ai uba thread nodanne?
     
    • Like
    Reactions: Sen-lu

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ලක්ෂ 5ක් බලපු වීඩියෝ එකක 5% ක් පිටරට වල අය බැලුව කියන්නෙ පිටරට අය 25,000ක් බලල කියන එක නේද?
    මම හිතන්නෙ ඒකෙන් සැලකිය යුතු වාසියක් තියෙනව ලංකාවට
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    උබල මේ මගුලක් කතා කරනවා. එක පාරක් අපි කිතුල්ගල බෙලි ලෙන බලන්න ගියාම, පිළිගත් tour කරන ආයතනයකින් vlog කරන සුද්දෙක් අරන් ඇවිත් තිබ්බ, එතනදී ලංකාවේ ගයිඩ් වවුලෝ පෙන්නලා විස්තර කියන්න ගත්ත this bird..., this bird ගගා. අර සුද්ද කින්ඩියට හිනාව දාල මුට කිව්වා It is not a bird. කියල. මු දිගින් දිගටම ගියා උ bird කෙනෙක් කිය කියා තර්ක කර කර. වවුලා පියබනවා, අත්තටු තියනවා, පිහාටු තියනවා කිය කියා තර්ක කරා. අරුට වීඩියෝ එක එපා උනා. අපරාදේ ලස්සන වීඩියෝවක් ගහල ලෝකෙට යන්න තිබ්බ චාන්ස් එක ඉවර වුනා.:lol::lol: අපි අරුට තේරුම් කරන්න ගියෙත් නෑ මොකද උ හෙන මරුමුස් ඩයල් එකක්.
    vlogger කෙනෙක්ට රට තොට පෙන්නලා ඒවගේ විස්තර කියන්න දැනුමක් තියන එවුන් ඉන්න ඕන. එහෙම නැතුව සුද්දාගෙන් ගානක් කඩා ගන්න උ ඉබාගාතේ ඇවිද්දවල වීඩියෝ එක ගැහුවම මොළයක් තියන එකෙක් බලන්නේවත්, share කරන්නේවත් නෑ.
    sira kathava.ape tour guide karana unta kaddath be hariyata,hari danumakuth ne.man inneth tourism area ekakata laga.iskole yana kale melo vadak karapu nathi,karanna deyak nathiva vallata bahala,ehen mehen vachana deka thunak igenagena tour guide karana un thamayi inne.unta rate ithihasaya,vadagath deval gana kisima danumak ne...bla bla bla gaga innva.hoda guide la inne bohoma tikayi.
    oya threewheel karayo type mun thamayi tourism kanne.