ලංකාවට එරෙහි භූමි බන්ධනය

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඕව විශ්වාස කරන රටවල් වලට තමයි ඔය හැම එකක්ම.

    ජපානෙට පරමාණු බොම්බේ දාල මිනිස්සු මිලියන ගානක් මරුන. මුළු ආර්ථිකයම විනාස උනා. ඒ උනාට අවුරුදු 40ක් ඇතුලත දිවුණු රටක් බවට පත් උනා. Korean War එකෙන් පස්සේ මුළු දකුණු කොරියවම තිබුනේ මුඩුක්කුවක ගානට. දැන් මෙහෙ ඉන්න එවුන් කොරියාවේ යන්න පොර කනවා. සිංගපූරුව, තායිවාන් ඔය එක රටකට වත් බන්දන තියනවද? අපි වගේ ඔටුවන්ට තමයි හැම මගුලක්ම.

    මේ රට කාලකන්නි වෙන්න බන්දන ඕනේ නෑ. ඉන්න දේශපාලුවෝ ටික නියමෙටම ගේම දීල තියෙනවා.

    එකනම් ඇත්ත. ලංකාවට තියෙන එකම බන්දනය තමා මෙහෙ ඉන්න කාලකන්නි දේශපාලුවෝ ටික. මුන් ඉන්නකම් මේ රටට ගොඩ ඒමක් නම් නැහැ.

    :no::no::no:
     
    Last edited: