ලංකාවට එරෙහි සටන ඇරැඹේ

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ලංකාවට එරෙහි සටන ඇරැඹේ

    :confused::confused::confused: මේ සතියේ ආරම්භ වීමට නියමිත ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ලංකාවට බරපතළ තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති. මීට පෙර අදාළ සමුළුවට ලංකාවෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් පමණක් යැවීමට තීරණය කර තිබුණත්, පසුගිය 21 වැනිදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණේ එම පිරිසේ නායකත්වය ඇමැති මහින්ද සමරසිංහ මහතාට ලබාදීමටයි.
    ඒ අනුව ඇමැතිවරයා හෙට (25දා) දිවයිනෙන් පිටත්ව යන අතර, ලබන බදාදා (27දා) ඔහු සමුළුව අමතා විනාඩි 20ක දේශනයක් පැවැත්වීමට නියමිතය.
    ඉන්පසුව ලංකාවට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය මඟින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට එරෙහිව ඡන්ද ලබා ගැනීම සඳහා සමුළුවට සහභාගි වන රටවල් සමඟ සාකච්ඡා කිරීමට සැලැසුම් කර ඇති අතර, එහිදී උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව ලංකාවේ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ අනෙකුත් රටවල් දැනුම්වත් කිරීමට අපේක්ෂිත බවද ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි සඳහන් කරයි.


    ලබන 15 වැනිදා විශ්වකාලීන සමාලෝචන වාර්තාව (උර්ථීඅ) සමුළුවට ඉදිරිපත් කෙරෙන අතර 20 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය විසින් ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
    ඉන්පසු ලබන 21 වැනිදා අමෙරිකා එක්සත් ජනපදය මඟින් ලංකාවට එරෙහි යෝජනාව සමුළුවට ඉදිරිපත් කිරීමට සැලැසුම් කර ඇති අතර එදිනම පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.


    මේ ඡන්ද විමසීමේදී ලංකාවට අන්ත පරාජයක් අත්වන බවට දේශපාලන විශ්ලේෂකයන් අනාවැකි පළ කර තිබුණද, ආණ්ඩුව තීරණය කර ඇත්තේ ඡන්දයේදී උපරිම ශක්තිය පෙන්වීමටය.
    මේ තත්ත්වය යටතේ සමුළුවේ අවසාන දින කිහිපය ලංකාවට තීරණාත්මක වනු ඇති බවද අදාළ විශ්ලේෂකයෝ වැඩිදුරටත් අවධාරණය කරති.


    මොකක් වෙයිද මචන්ලා :confused::confused::confused:



     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    දැන්වත් මේවගෙන් පාඩමක් ඉගෙනගෙන, ස්වාදීන ආර්ථිකයක් ගොඩනගා ගන්න උනන්දු වෙයිද මන්ද:oo:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    :confused::confused::confused:
    මේ ඡන්ද විමසීමේදී ලංකාවට අන්ත පරාජයක් අත්වන බවට දේශපාලන විශ්ලේෂකයන් අනාවැකි පළ කර තිබුණද, ආණ්ඩුව තීරණය කර ඇත්තේ ඡන්දයේදී උපරිම ශක්තිය පෙන්වීමටය.
    මේ තත්ත්වය යටතේ සමුළුවේ අවසාන දින කිහිපය ලංකාවට තීරණාත්මක වනු ඇති බවද අදාළ විශ්ලේෂකයෝ වැඩිදුරටත් අවධාරණය කරති.


    මොකක් වෙයිද මචන්ලා :confused::confused::confused:



    :rolleyes:
    Geneva welin ahen ne US/SL team busy lu, vote ekathu karanawa.
    US thama unge final resolution eka release karala naha. :rolleyes:
    Vote result eka mokak weida kiyala kiyan na baha .
    US paradinawa kiyala sure nan resolution eka ain kara gan nawa. :rolleyes:

    Latest vote estimate is:

    U.S. has 18 votes (Austria, Benin, Chile, Costa Rica, Czech Republic, Estonia, Germany, Guatemala, Ireland, Italy, Libya, Peru, Poland, Republic of Moldova, Romania, Spain, Switzerland, United States of America)


    SL has 12 votes (Congo, Ecuador, Indonesia, Kuwait, Maldives, Mauritania, Pakistan, Philippines, Qatar, Thailand, Uganda, Venezuela)

    Can't say (17 votes) (Angola, Argentina, Botswana, Brazil, Burkina Faso, Côte d'Ivoire, Ethiopia, Gabon, India, Japan, Kazakhstan, Kenya, Malaysia, Montenegro, Republic of Korea, Sierra Leone, United Arab Emirates)
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    එලකිරි auditor;14544094 said:
    hambayonge chanden tamai goda yanna wenne apita
    middleeast වල ලංකාවේ වගේ නාන්නේ නැති ගද ගහන අඩු කුලේ හම්බයෝ නැහැ.:rofl:
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    ithin monawa wennada ban..meeta kalin oita wada loku ekak thibbe..ko monawath wunada ?? mehe hari loku gemakata yanawa wage marketing karanawa.dan owa aththa kiyala oppu wuna kiyamuko..mulu army ekama hire danawada ? nane..lokko tika hire danawada ? nane..anthime wenne eyala kiyana jathiye dewal kara kiyala oppu wunoth ekata adala kamituwak path karala lankawata evanawa...
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    kiyana tharan yaka kalu wenne naha. Anduwa rata athule thiyena prashna wahaganna owa henata uluppala pennanawa.giyapara eka paraduna kiyala mukuth unada. E welaweth patrol wadi karala thibbe.minissunwa oka gana kiyala parata bassala hena jogiyak natuwa.anthimata natapu natillakuth naha bere paluwakuth naha. Ape sinhalayata oka mathaka na ban.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    monawa wenna da ban....
    US la unge balu wada waha ganna api wage podi tarawal walata attack karai.
    api wage podi ratawal wala athule inna dolar kaakko unge redda asse ringai.
    america wirodi ratawal( incl. Middle east) apita udaw karai..
    amaricawa padekata ganan ganne nathi ratawal apita udaw karai.
    tamil terrorist diaspora salli walin katha karana nawanithan pille,chnl4,sunanda deshapriyala udu burai...what else....
    mewwa okkoma balawath ratawal wala waradi wahanna gahana plan...
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ithin monawa wennada ban..meeta kalin oita wada loku ekak thibbe..ko monawath wunada ?? mehe hari loku gemakata yanawa wage marketing karanawa.dan owa aththa kiyala oppu wuna kiyamuko..mulu army ekama hire danawada ? nane..lokko tika hire danawada ? nane..anthime wenne eyala kiyana jathiye dewal kara kiyala oppu wunoth ekata adala kamituwak path karala lankawata evanawa...

    oya okkoma wenne naha.apita sambadaka watena eka thama wenne.ape wage podi ratakata sambadaka watunahama wena de hithaganna puluwan ne.
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    රජයට මේවට උත්තර දෙන්න පැහැදිලි වැඩ පිලිවෙලක් නෑ මචන්. මහින්ද සමරසිංහගෙ මූන බැලුවමත් පේන්නෙ guilty පෙනුමක්. මේකට හොඳට සූදානම් වෙලා වෙඩි වගේ කතා කරන්න පුලුවන් මිනිහෙක් මේකට දාන්න ඕන. දැන් කේ.පී ව තියාගත්තෙ ltte එකට විරුද්දව පාවිච්චි කරන්න කියලනෙ. මේ වෙලාවෙ මිනිහ ඉන්න ඔන ltte එකට පතුරු යන්න බැන බැන international media වල. කේ. පී. ගෙ මාර්ගයෙන් tamil මිනිස්සු දම්මල ලංකාවට එල්ල වෙන චෝදනා වලට සංවිධානාත්මක පිලිතුරු දෙන්න ක්‍රමයක් හදන්න තිබුන. දැන් වෙලා තියන්නෙ අර හැමදාම යන නඩේ නින්දෙන් නැගිටල වගේ ගිහින් ආයිත් එන එක විතරයි
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රජයට මේවට උත්තර දෙන්න පැහැදිලි වැඩ පිලිවෙලක් නෑ මචන්. මහින්ද සමරසිංහගෙ මූන බැලුවමත් පේන්නෙ guilty පෙනුමක්. මේකට හොඳට සූදානම් වෙලා වෙඩි වගේ කතා කරන්න පුලුවන් මිනිහෙක් මේකට දාන්න ඕන. දැන් කේ.පී ව තියාගත්තෙ ltte එකට විරුද්දව පාවිච්චි කරන්න කියලනෙ. මේ වෙලාවෙ මිනිහ ඉන්න ඔන ltte එකට පතුරු යන්න බැන බැන international media වල. කේ. පී. ගෙ මාර්ගයෙන් tamil මිනිස්සු දම්මල ලංකාවට එල්ල වෙන චෝදනා වලට සංවිධානාත්මක පිලිතුරු දෙන්න ක්‍රමයක් හදන්න තිබුන. දැන් වෙලා තියන්නෙ අර හැමදාම යන නඩේ නින්දෙන් නැගිටල වගේ ගිහින් ආයිත් එන එක විතරයි

    සිරාවටම ආණ්ඩුවට ඕකට කිසිම වැඩ පිළිවෙලක් නැහැ. නඩේ ජෙනිවා යන්නේ ෂොපින් කරන්ඩ අපේ රටේ මිනිසුන්ගේ බදු සල්ලි වලින්. උන් හොඳට කාලා බීලා රටේ සිරි නරඹලා ආයෙත් එනවා. ඔච්චර තමයි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ආන්ඩුව හැම ප්‍රශ්නයකටම තුවක්කුවෙන් උත්තර හොයන්න යන එක තමයි මේකට ප්‍රධනතම හේතුව.ජාත්‍යන්තරයේ කිසිම වරදක් මට පේන්නේ නෑ.එයාලා දුෂ්ඨ ආන්ඩුවකට එරෙහිව ගෙන යන සාමන්‍යය ජාත්‍යන්තර ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරමින් ඉන්නේ,ලීක් වෙලා තියෙන වීඩියෝ දිහා බැලුවම මොලේ තියෙන එකෙක්වත් අවසාන දවස් කීපය තුල යුද්ධය මෙහෙයවෙලා නෑ.ගෙඩි පිටින්ම සාක්ෂි ඉතිරි කරලා ,ඒ විතරක් නෙවෙයි පැහදිලිවම ෆොටෝ ගහලා ජාත්‍යන්තරයට දීලා.මේකට හේතුව සරත් ෆොන්සේකාව අවසාන දවස්වල යුධ පිටියෙන් ඉවත් කිරීම.රතු කුරුසේ සහ ජාත්‍යන්තර මැදිහත් වීම් තුලින් යම් පිරිසක් යටත් වුනානම් මීට වඩා සූක්ෂමව වැඩ කරන්න තිබුනා.
    අනිත් එක 2009 මැයි වලින් පස්සේ ආන්ඩුවට තියෙන්නේ කොටින්ටත් අන්ත මනව හිමිකම් රෙකෝඩ් එකක්. මාධ්‍යවේඉදීන් මරනවා.සුදු වෑන් වලින් සිවිල් ජනතාව මරනවා. ජේවීපි සහ ප්‍රෙ‍ටුගාමින් එක්ක වැඩ කරපු දෙමල දේශපාලන ක්‍රීයාකාරීන් අතුරු දහන් වෙනවා.විදේශික රටවලින් එන දෙමල අය අතුරුදහන් වෙනවා.එතකොට උතුරේ වගේම දකුනෙත් අතුරුදහන් වීම් වෙනවා.නමුත් 2009 මැයි මාසෙන් පස්සේ ආන්ඩුවට එරෙහිව ආයුධ හෝ ප්‍රචන්ඩ ලෙස සටන් කරන කවුරුත් නෑ.මුලුමනින්ම සාමකාමී රටක මේ වගේ දුෂ්ඨ භයානක පාලනයක් ගෙනයනකොට ජාත්‍යන්තරව මේ වගේ යෝජනා සම්මත වුනේ නැත්නම් තමයි පුදුම වෙන්න ඕන.අද පෙලපාලියක් ගියත් පොලු වලින් ගහනවා.නැත්නම් වෙඩි තියෙනවා.මහින්ද රාජපක්ෂ ආන්ඩුව හැම ප්‍රශ්නයකටම තුවක්කුවෙන් උත්තර හොයන්න ගිහින් විහින් ඇති කරගත්ත දෙයක් මේ යෝජනාව.2009 මැයි මාසෙන් පස්සේ ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීව සහ මානව හිමිකම් ආරක්ෂා කරමින් සාමකාමිව හැසිරුනානම් මේ වගේ බරපතල යෝජනා සම්මත වෙන්නේ නෑ.මේ ප්‍රශ්න යට ගහන්නත් තිබුනා.කොටි 2009 මැයි මාසෙන් පස්සේ සාමකාමි සහ ප්‍රචන්ඩ නොවී සිටිය නිසා උන්ගේ සංවිධාන අද එංගලන්තේ පාර්ලිමේන්තුව තුල පවා ගෝලිය සංසද සමුලු තියෙනවා.නමුත් ලංකාවේ ආන්ඩුවේ අමන වැඩ නිසා මොන රටකටවත් වැද්ද ගන්නේ නැති අහිතකර තත්වයක් මතු වෙමින් තියෙනවා.අද ඇමති කෙනෙක් මිනීමරලා නඩු නැතිව නීතියේ මුක්තිය තියෙනවා.ඇමති පුතාලට නීතියේ මුක්තිය තියෙනවා.මේ වගේ ජඩ දේශපාලනයක් තියෙන රටකට එරෙහිව මෙවැනි දේවල් සම්මත වෙන එක සාමාන්‍ය දෙයක්.මේ වැඩ නිසා රටේ මිනිසුන්ට තමයි විපාක විඳින්න වෙන්නේ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කියපල්ල බලන්න අද රටේ සිංහල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද? ඉතින් දෙමල ජනතාව ගැන කවර කතාද? අද පත්තර වලට, සහ මාධ්‍ය වලට කිසිම නිදහසක් තියෙන බවක් පෙන්නේ නෑ.උන් බයේ ගිරවු වගේ ආන්ඩුවට ඕන එක කියවනවා.චන්දයක් කරනකොට තියෙන ප්‍රචන්ඩත්වය බලන්න.ඔක්කොම වන් පාටි ෂෝ එකක්. වන් මෑන් ෂෝ එකක්.අඩුම ගානේ පොලිස්පති කෙනෙක්ගේ පුතෙක්ට බීච් එකකවත් නාන්න පුලුවන් නිදහසක් තියෙනවද? ඇමතිවරු ඔක්කොම පතාල නායකයන් වගේ හැසිරෙන්නේ.මුන් අපරාද කරාට එකෙක්ටවත් නඩු නෑ.වෙබ් සයිට් කියක් ලංකාවේ බෑන් කරාද? පෝස්ටරයක් ගහන්න, පත්‍රිකාවක් බෙදන්න නිදහසක් නෑ.2005ට කලින් මේ නිදහස තිබුනා.අද ආන්ඩුවට රටේ කිසිම ජන ප්‍රසාදයක් නෑ.එත් 65%කින් චන්දය දිනනවා. එහෙන් විභාග වල අතේ පැලවෙන බොරු රිසල්ට්.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ජාත්‍යන්තර එක්ක සටන් කරන්න කලින් ඉස්සෙල්ලම රටේ පූර්ණ ඩිමොක්‍රසි එක ඇති කරලා ඉඳපල්ලා.රටේ මාධ්‍ය නිදහස,දේශපාලන නිදහස, නීතියේ ස්වාධීනත්වය සහ අධිකරනෙ නිදහස, ජනතා නිදහස,ජන සම්මත වාදය,අන්තර්ජාල නිදහස, ස්වාධීන මැතිවරන ක්‍රමයක් ඇති කරලා ඉඳපල්ලා.