ලංකාවට එරෙහි සටන ඇරැඹේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඔව් සම්බාධක වැ‍ටුනම සයිබීරියාව වගේ පූර්ණ ඒකාධිපති රටක් බවට පත්වෙයි. ඒක ජුන්ටාවක් වගේ වෙයි.කර්නල් මහින්ද රාජපක්ෂ,කාර්නල් ගෝඨාබය රාජපක්ෂ,කර්නල් මර්වින් සිල්වා,කර්නල් දුමින්ද සිල්වා කර්නල් පනික්කියගේ ,කර්නල් අතුරලියේ,කර්නල් කරුණා,,වගේ අය පාලනය කරන ජුන්ටා ඒකාධිපති රටක් වෙන එකනම් වෙනවා.ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ හමුදාවක් ඇවිල්ලා රට හතරට බෙදලා යයි
 
Last edited:

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    :rolleyes:
    Geneva welin ahen ne US/SL team busy lu, vote ekathu karanawa.
    US thama unge final resolution eka release karala naha. :rolleyes:
    Vote result eka mokak weida kiyala kiyan na baha .
    US paradinawa kiyala sure nan resolution eka ain kara gan nawa. :rolleyes:

    Latest vote estimate is:

    U.S. has 18 votes (Austria, Benin, Chile, Costa Rica, Czech Republic, Estonia, Germany, Guatemala, Ireland, Italy, Libya, Peru, Poland, Republic of Moldova, Romania, Spain, Switzerland, United States of America)

    SL has 12 votes (Congo, Ecuador, Indonesia, Kuwait, Maldives, Mauritania, Pakistan, Philippines, Qatar, Thailand, Uganda, Venezuela)

    Can't say (17 votes) (Angola, Argentina, Botswana, Brazil, Burkina Faso, Côte d'Ivoire, Ethiopia, Gabon, India, Japan, Kazakhstan, Kenya, Malaysia, Montenegro, Republic of Korea, Sierra Leone, United Arab Emirates)

    ඔය ඉතියෝපියාව, සියෙරා ලියොන් වගෙ රටවල් වලට හාල් කන්ටේනර් දෙක තුනක් වත් යවල සූදානම් වෙන්න තිබ්බනෙ මුන්නැහැලට... හැමදාම ඉන්දියාවට කඩේ යන්නෙ නැතුව.
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    End of Student Visa + Work Permits + PR + Green Card!!!! hate this stupid country so much

    meh counsel ekata yavana unge hati balahanko munge English katha karana hati dakkama final result eka ithin mehedima kiyanna puluvan :( amana harak!
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක සම්මත වුන ගමන්ම ලංකාවට ආර්ථික සම්බාධක වෙනවා.
    එහෙම වුනාම පිටරටවල ජොබ්ස් වලට යන්න ලංකාවේ අයට හම්බ වෙන්නේ නෑ.
    ‍ටුවරිස්ට්ලා එන එක තහනම් වෙනවා.ඒක නිසා සංචාරක හෝටල් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත
    කඩා වැටෙනවා.‍රැකියා නැති වෙනවා
    ලංකාවේ ඇපරල් පිටරටවල යවන්න තහනම්.එතකොට ගාමන්ට් ලමයින්ට ජොබ්ස් නැති වෙනවා
    ලංකාවට ඉන්ධන අපනයනය සීමා වෙනවා.ඒක නිසා ඉන්ධන සලාක ක්‍රමයක් ඇති වෙනවා
    විදේශ ණය ලැබීම තහනම් වෙනවා.බැංකු සියල්ලම කඩාගෙන වැටෙනවා.
    ආහාර,බෙහෙත් ගෙන ඒම සීමා වෙන නිසා බෙහෙත් හිඟයක් ඇති වෙනවා.
    මිනිස්සු බෙහෙත් නැතිව මියයනවා.
    ජාත්‍යන්තර අන්තර්ජාල තහනම්.ඒක නිසා ලංකාවේ සයිට් විතරයි බලන්න පුලුවන්.
    ආයුධ සහ උණ්ඩ හමුදාවට ගන්න තහනම් වෙන නිසා හමුදාව දුර්වල වෙනවා
     
    • Like
    Reactions: austin316

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell

    :no::no::no::no::no: Ammo machn .........
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ඔව් සම්බාධක වැ‍ටුනම සයිබීරියාව වගේ පූර්ණ ඒකාධිපති රටක් බවට පත්වෙයි. ඒක ජුන්ටාවක් වගේ වෙයි.කර්නල් මහින්ද රාජපක්ෂ,කාර්නල් ගෝඨාබය රාජපක්ෂ,කර්නල් මර්වින් සිල්වා,කර්නල් දුමින්ද සිල්වා කර්නල් පනික්කියගේ ,කර්නල් අතුරලියේ,කර්නල් කරුණා,,වගේ අය පාලනය කරන ජුන්ටා ඒකාධිපති රටක් වෙන එකනම් වෙනවා.ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ හමුදාවක් ඇවිල්ලා රට හතරට බෙදලා යයි

    :confused::confused::confused:
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ජාත්‍යන්තර එක්ක සටන් කරන්න කලින් ඉස්සෙල්ලම රටේ පූර්ණ ඩිමොක්‍රසි එක ඇති කරලා ඉඳපල්ලා.රටේ මාධ්‍ය නිදහස,දේශපාලන නිදහස, නීතියේ ස්වාධීනත්වය සහ අධිකරනෙ නිදහස, ජනතා නිදහස,ජන සම්මත වාදය,අන්තර්ජාල නිදහස, ස්වාධීන මැතිවරන ක්‍රමයක් ඇති කරලා ඉඳපල්ලා.

    well said :yes::yes::yes: