ලංකාවට කරදරයක් වූ ජෙප්පෝ

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    up to galle is ok .. after that no usable ... වාහන පෝලිමේ ඉන්නවා කඩවතින් ... ගැලනිගම හරියට එනකොට බාගයක් නෑ ... ගාල්ල වගේ පහු උනාම බලු බල්ලෙක් නෑ පේන්නවත් කිලෝ මිටෙරෙකට විතර ...

    රට සංවර්දනය ගැන හිතුව නං ගෙදරට යන්න පාර හදන නැතුව .. ඕක අවශ්‍ය ගානින් නවතාල .. central highway එක මුලින් හදන්න තිබ්බ ..
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    MATHARA TA HODA NADDA HIGH WAY
    ANE THOPE THIYANA SAKKILI KAMA YAKO


    YUDDE IVARAKARE JEPPO D
    ------ Post added on Aug 31, 2021 at 2:00 PM
    මතරටත් කමක් නෑ කියමු .. ඊට පස්සේ ටික මොකටද .. බලු බල්ලෙක් යන්නේ නෑ කිලෝ මෙටෙර් ගානකට වාහනයි දෙකයි යන්නේ .. ඒ ටික නොර්මල් road එකේ යන්න පුල්වුන් ...
    investment එකෙන් return එක්ක ගන්න ඕනේ උන නං central එක හදල ඉවර කරා නං කොචර අදායමක් හම්බෙනවද මෙලහට
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මතරටත් කමක් නෑ කියමු .. ඊට පස්සේ ටික මොකටද .. බලු බල්ලෙක් යන්නේ නෑ කිලෝ මෙටෙර් ගානකට වාහනයි දෙකයි යන්නේ .. ඒ ටික නොර්මල් road එකේ යන්න පුල්වුන් ...


    මතරටත් කමක් නෑ කියමු .. ඊට පස්සේ ටික මොකටද .. බලු බල්ලෙක් යන්නේ නෑ කිලෝ මෙටෙර් ගානකට වාහනයි දෙකයි යන්නේ .. ඒ ටික නොර්මල් road එකේ යන්න පුල්වුන් ...
    AYI ETHANIN EHATA VADAK NA YANA EKA KOHEN HARI YANAVA SAKKILI YO
    SAKKILI KAMA PENNAVANNA EPA
    ------ Post added on Aug 31, 2021 at 2:04 PM
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    BALAPAN EKA DANNE na
    MONA VANNIYEDA INNE
    එක දන්නවා එක අදාලත්වේ මොකක්ද මේකට .. ඕක හදපු එක හොඳයි .. එකෙයි මේකෙයි සම්බන්දෙ මොකක්ද
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    up to galle is ok .. after that no usable ... වාහන පෝලිමේ ඉන්නවා කඩවතින් ... ගැලනිගම හරියට එනකොට බාගයක් නෑ ... ගාල්ල වගේ පහු උනාම බලු බල්ලෙක් නෑ පේන්නවත් කිලෝ මිටෙරෙකට විතර ...

    රට සංවර්දනය ගැන හිතුව නං ගෙදරට යන්න පාර හදන නැතුව .. ඕක අවශ්‍ය ගානින් නවතාල .. central highway එක මුලින් හදන්න තිබ්බ ..
    Sakkili Jeppek.......
     
    • Like
    Reactions: erozan and wadcdw

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Sakkili Jeppek.......

    මම කාටවත් චන්දෙ දෙන්නේ නෑ ... ඇත්ත තත්වේ තමා ඉතින් ...

    ජෙප්පෝ වැඩක් නා ටෝය්යෝ බය්යෝ ඔක්කොම එකයි ... එකෙක්ටවත් උවමන්වක් නෑ plan එකකට රට දියුණු කරන්න

    outer circular , කටුනායක , central එක තුනම හොදයි .. southern එකේ ගාල්ලට හෝ මාතරට ප්‍රශ්නයක් නෑ ... එතනින් එහාට හැදුව එක තේරුමක් නෑ ... එකේ investment එක return වෙන්නේ නෑ ... හැමෝම දන්නවනේ ඉතින් එක හැදුවේ ගෙදරට යන්න පාර හදන්න මිසක් වෙන දෙකට නෙමේ කියලා ... exit එකකුත් තියනව මන් හිතන්නේ .. exit විටරක් වෙන්න පුලුවන් ඒ හරියෙන් ... ඒවාට ගියපු සල්ලි return වෙනවද ....

    කලින් ආණ්ඩුව central එක හදන එක අතැරලා දැම්ම උන් අවාම එක දිගටම හදුවනන් දැන් කැලි කැලි නැතුව ඔපෙන් කරන්න තිබ්බ .. එහෙනං සැහෙන ආදායමක් එනව දැනටමත් .. එහෙම කරේ නැනේ ,,

    උන් පටන් ගත්ත LRT එක දැන් උන් ආවම නවතාල දැම්ම ....

    මෙහෙම ඉතින් කවද දියුණු වෙන්නද
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    ටිල්වින් ට ත් හැට පහයි. අවුරුදු 27 ක් පක්ශේ ලේකම්....එයා තමයි බලපන් හොඳටම කරගෙන තියෙන්නේ බිලියන 11 FD එකකුත් එක්ක.
     
    Last edited:
    • Haha
    Reactions: marasinhe

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,161
    46,926
    113
    WSprzzK.jpg
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    JVP එක කවදාවත් ආණ්ඩු බලය ගන්න ට්‍රයි කරන්නේ නැ. උන්ගේ ප්‍රොජෙක්ට් එක වෙනස්. ඔක්කොම එකතු වෙලා උන්ට ආණ්ඩුවක් අරන් දෙන්න අන්න එදාට උන්ගේ ඇත්ත තත්වේ පෙනෙයි
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    ammagei thathtagei sohona hadanna hora kala , eketa waradi karu wela , eka gewannan kiyala nidahas una eun yako rajapaksa ,
    janadipathi unama case eka dismiss una

    daisy achchiwa billata dila beruna un , manik malla genath dunna kiwwe , lajja nadda yako