ලංකාවට කෙල උනේ ඇයි?

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලංකාවට කෙල උනේ ඇයි?

    ක්‍රිස්තියානි මුස්ලිම් ඉතිහාසයේ, ජෙරුසේලම කියන්නේ පුජනිය තැනක් දෙගොල්ලොටම ජුදා ජාතිකයොත් එක්කලම. සියවස් ගානක ඉදන් යුද්ද ගැටුම් මේ වගේ එකී මෙකි නොකී කතා ගොඩයි ජෙරුසෙලමේ. ජෙරුසෙලම ක්‍රිස්තියානි දෙවියන් වෙනුවෙන් මුස්ලිම් උන්ගෙන් බේරාගැනීම යුරෝපයේ ලොකුම උවමනාව උනා. පාප්ගේ උවමනාවට කාලෙක එංගලන්තයත්, පාප්ගෙන් වෙන උනාම එංගලන්තේ, ප්‍රන්ශයත්, ඉතාලියත් ස්ලොවේකියානු ඇතුළු බැල්ටික් රාජ්යනුත් මේ කර්තව්‍ය ඉටු කළා.. අනිත් පැත්තෙන් මුස්ලිම් එකාලා, අප්‍රිකාවේ ඉදන් මැද පෙරදිගට වෙනකන්ම යුරෝප උන්ට ගහලා ජෙරුසෙලම අල්ලාගෙන උන්ගේ දෙයියන්ට ජෙරුසෙලම සෙට් කරලා දෙන්න මහන්සි උනා. කාලයක් යනකොට යුරෝප් උන් තේරුම් ගත්තා ජෙරුසෙලම වෙනුවෙන් පොප්ට පුක දෙන එක තේරුමක් නැහැයි කියලා.. පොප් ක්‍රෙඩිට් එක දාගන්නයි, එක එක යුරෝප් රටවල උන් ජෙරුසෙලමේ යුද්දෙට ගිහින් මැරෙන්නයි, මේ මොන හුත්තක්ද කියලා උන් තේරුම් ගත්තා. ගොඩක් උන් ආගම අත හැරියා. සමහර උන් ආගම තමන්ට ඕනා විදියට වෙනස් කරගත්තා.. ජෙරුසේලමෙන් වෙන් උනා. ස්වර්ගෙට යන්න මිහිපිට මිනිමරගන්න එක තේරුම් නැහැ කියලා උන් තේරුම් ගත්තා. කාර්මික විප්ලවයත් එක්ක, ජෙරුසේලමට් වඩා වටිනා පොට් එකක් මිඩල් ඊස්ට් වල තියන බව සුද්දා තේරුම් ගත්තා.. දෙයියන්ට උකාගන්න කියලා පල්ලිය තමන්ගේ උවමනාවට යුස් කලේ ඔන්න ඔතනදියි සුද්දා. එදා ඉදන් අද වෙනකන් සුද්දා පයිට් කරන්නේ නොපෙනෙන දෙයියන්ට වඩා පෙනෙන පෙට්‍රෝලියම් දෙයියා වෙනුවෙන් අරාබියේ..

    එත් ලංකාවේ තත්වය මිට වෙනස්, සියවස් ගානක ඉදන් ලංකාවේ උන් සුද්දට වඩා ලෝකේ තේරුම් අරගෙන හිටියා.. නොපෙනෙන දෙයියෝ පස්සේ ගිහින් වැඩක් නැහැ තියන දේ කාලා ඉන්න ලංකාවේ උන් ට්‍රයි කළා.. ලෝකේ කර්ම පලය උන් වටහාගත්තා.. මිහිදු ලොක්කා දිප්ලෝමටික් බුද්දාගම ලංකාවට හදුන්වලා දීලා ඒ ඔක්කොම නැති කළා. අද වෙනකන් බුද්දාගම කියන්නේ බිල්ඩින් හදලා සාසනේට පුජා කරන එක. එක අර ලස්සනට හිටපු සරල සිංහලයට ඉගැන්නුවේ මිහිදුවා. උට පින් සිද්ද වෙන්න ලොකු බිල්ඩින් මෙලෝ රහකට නැතුව ලංකාවේ හැදිලා සාසනේට පුජා උනා.. ඒ සාසනගත වෙච්ව්හ දේපලවල සංගයා පිනුම් ගහලා රජ උනා.. අද මේ රටට කෙල වෙලා තියෙන්නේ ඔන්න ඔතනින්.. සංගයා කිව්වොත් ඕනා පයියක් උරණ තැනට රට වැසියා පත්වෙලා. සිවුරට බයවෙයව් කියලා එක්ස්ප්‍රස්වේ එකේ කෑගහන බුද්ද පුත්‍රයෝ කියාගන්න උන් බිහි වෙනකන් මේ සාසනේට මිනිස්සු බය උනා ගරු කළා. අදත් සංගයා බිස්නස් කලාට ගිහියාට උගන්නන්නේ බිස්නස් අත හැරලා සාසනේට ඒවා පුජා කරලා නිවන් දකින හැටි.. හැමදේම අත් හරින්න උගන්නන බණ කියන සාදු යන්නේ මොන්ටෙරෝ එකේ.. බණ අහන්න එන උපාසිකාව ගත්තු ඉස්කුටරේ සීට්ටුව වැරදියි කියලා ඒ යකා බණට කියලා, දානෙට දුන්නු කෑම ටිකත් කාලා එකේ අඩුපාඩුත් කියලා කොටට ඇන්ද ගැනිගේ හැඩත් බලලා කුටියට යනවා. මෙන්න රට.. මේ රටේ ඉතින් දේශපාලුවෝ කාලෙන් කාලෙට එක එක සංගයා දාලා මිනිස්සු බිලිබානවා. මොකද සංගයා කිව්වොත් මිනිස්සු පිලිගන්නවා. මෙවන් රටක් සින්ගපුරුවක් කරන්න බැහැ යහලුවනේ.. මේ වාගේ රටක ඉපදෙන්න පුරුවේ කරුමෙට උනාට වාසනා ගුණය බලපානවා මේ රටින් එළියේ පදිංචි වෙන්න. හැමෝම කරුම කරලා නැති නිසා ඉපදිලා මේකෙම මැරෙන්නේ නැතුව තොලින්ජි වෙනවා ගොඩ එවුන්. එහෙමත්ම රට හරක් ටිකක් තමා මේකේ ජිවත් වෙන්න මෙකෙඉ මැරෙන්න. මේ ඉපදෙන මැරෙන අපගේ රටයි කියන්නේ. උන්ටත් ග්‍රීන්කාඩ් දුන්නොත් උනුත් යනවා.. දෙන්නේ නැති නිසා මේක ලෝකේ හොදම රට කියලා හිත රවට්ටගෙන මේකෙම ඉන්නවා/.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    කවුද කිව්වෙ බුද්ධාගම එන්න කලින් ලන්කාවේ දෙයියෝ ඇදහුවේ නෑ කියලා.. යක්ෂ නාග ගෝත්‍රිකයෝ ගැන අහලා නැද්ද..එතන ඉඳන් කතා කරලා තියෙන්නෙ බුද්දාගමේ එක පැත්තක් ගැන විතරයි...ඕනෙ තරම් ආරන්‍ය තියනවා සල්ලි පස්සෙ යාන්නෙ නැති.. ඒ වගේම ලන්කාවට කෙලවෙන්න ඊට කලින් ලන්කාව ඉහළ තැනක තියෙන්න එපායැ. ඉස්සර සාමාන්‍යැ මිනිස්සු ඉන්න තැනට වඩා ඉහල තැනක දැන් මිනිස්සු ඉන්නවා.. ඉස්සර වහින කාලේ ආවහම මිනිස්සුන්ට කන්ඩ නෑ. මොකද පෝසත් මිනිස්සු ගාව කුලී වැඩට යන්න බෑ..එතකොට කොස් ,බතල කාල තමයි ඉන්නෙ.ලන්කාවට මෙහෙම වුනේ දේශපාලකයෝ නිසා..වෙන මොකක් වත් නිසා නෙවෙයි..තායිලන්තේ තියෙන්නෙ බුද්දාගම..ඔය අපූරුවට ඒ අය ඉන්නෙ.:yes:
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කවුද කිව්වෙ බුද්ධාගම එන්න කලින් ලන්කාවේ දෙයියෝ ඇදහුවේ නෑ කියලා.. යක්ෂ නාග ගෝත්‍රිකයෝ ගැන අහලා නැද්ද..එතන ඉඳන් කතා කරලා තියෙන්නෙ බුද්දාගමේ එක පැත්තක් ගැන විතරයි...ඕනෙ තරම් ආරන්‍ය තියනවා සල්ලි පස්සෙ යාන්නෙ නැති.. ඒ වගේම ලන්කාවට කෙලවෙන්න ඊට කලින් ලන්කාව ඉහළ තැනක තියෙන්න එපායැ. ඉස්සර සාමාන්‍යැ මිනිස්සු ඉන්න තැනට වඩා ඉහල තැනක දැන් මිනිස්සු ඉන්නවා.. ඉස්සර වහින කාලේ ආවහම මිනිස්සුන්ට කන්ඩ නෑ. මොකද පෝසත් මිනිස්සු ගාව කුලී වැඩට යන්න බෑ..එතකොට කොස් ,බතල කාල තමයි ඉන්නෙ.ලන්කාවට කෙල වුනේ දේශපාලකයෝ නිසා..වෙන මොකක් වත් නිසා නෙවෙයි..තායිලන්තේ තියෙන්නෙ බුද්දාගම..ඔය අපූරුවට ඒ අය ඉන්නෙ.:yes:
    ඔයා තායිලන්තේ බුද්දාගම දැකලා නැහැ.. එහෙ මෙහෙ වගේ පිස්සු කෙලින්න බැහැ හාමුදුරුවන්ට. ඒ වගේමයි හාමුදුරුවෝ කියලා අලි පුකෙන් වැඩලත් නැහැ. අනික ලංකාවේ කැසිනෝ ගෙනාවට රෙද්ද උස්සගත්තේ කවුද ගිහියෝද? තායිලන්තේ සමාජශාලා, අරක්කු, බියර්, ගැහැණු ෆ්‍රිලි අවෙලබල්.. ලංකාවේ එහෙම කලොත් එලියට බහින්නේ ගිහියෝද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඔයා තායිලන්තේ බුද්දාගම දැකලා නැහැ.. එහෙ මෙහෙ වගේ පිස්සු කෙලින්න බැහැ හාමුදුරුවන්ට. ඒ වගේමයි හාමුදුරුවෝ කියලා අලි පුකෙන් වැඩලත් නැහැ. අනික ලංකාවේ කැසිනෝ ගෙනාවට රෙද්ද උස්සගත්තේ කවුද ගිහියෝද? තායිලන්තේ සමාජශාලා, අරක්කු, බියර්, ගැහැණු ෆ්‍රිලි අවෙලබල්.. ලංකාවේ එහෙම කලොත් එලියට බහින්නේ ගිහියෝද?

    ඒ බුද්ධාගම නෙවෙයි බන් සන්ස්කෘතිය ගැන ලන්කාවෙ හාමුදුරුවො කියන්නෙ. සන්ස්කෘතිය කොහෙවත් පොතක ලියලා නෑ..ඒක ඉස්සර ඉඳන් ආපු හැටි. ටික ටික වෙනස් වෙයි..කලබල වෙන්න එපා
    :yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    මේ තායිලන්තේ.. පිණ්ඩපාතේ වදින බික්ෂුවකට ගැහැනියක්, මස් කරියක් හදලා පිලිගන්නනවා. ගෝර්ඩන් රමසි අහනවා හාමුදුරුවන්ගෙන් රස ගැනත් කරි එකේ. ලංකාවේ මෙහෙම කලොත් ගෝඩන් රම්සි ඩිපොට්, උයපු ගෑනි හිරේ..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    ඒ බුද්ධාගම නෙවෙයි බන් සන්ස්කෘතිය ගැන ලන්කාවෙ හාමුදුරුවො කියන්නෙ. සන්ස්කෘතිය කොහෙවත් පොතක ලියලා නෑ..ඒක ඉස්සර ඉඳන් ආපු හැටි. ටික ටික වෙනස් වෙයි..කලබල වෙන්න එපා
    :yes:
    මිහිදු ලොක්කා ගෙනාවේ අන්න ඒ උබ කියන ගොබ්බ සංස්කෘතිය තමා. සංගයාට බයවෙන එක.. වෙන රටවල ගිහින් බලහන් බික්ෂුව කියන්නේ සමාජේ එක පුද්ගලයෙක් විතරයි. ස්තරයක් නෙමෙයි.. ලංකාවේ මිහිදු කලේ එක්ස්ක්ලුසිව් පැලැන්තියක් හැටියට සාසනේ බික්ෂුව ගෙනාපු එක. අත තියන්න බැරි, නිතිය ක්‍රමය වැදගත් නැති, ගිහියන්ට කතා කරලා ප්‍රශ්න කරන්න බැරි සංග සමාජයක් ලංකාවේ හදලා සාමාන්‍ය ජනතාව උන් ඉස්සරහා පොන්නයෝ කරපු එක තමා කලේ.. වරෙන් නුවර උසාවියට. දවසකට ඉඩම් නඩු කියක් තියනවද බලන්න බලෙන් ඉඩම් අල්ලගත්තු එව්වා සාදුලා.. කබුරුත් කතා කරන්නේ නැහැ. බයයි.. අන්තිමට් නඩු කාරයත් එහෙයි අපේ හාමුදුරුවනේ කියලා ඉඩම පන්සලට දීලා ජජ්මන්ට් එක දෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් මේ පොන්නයගෙ පාන්ඩුවට බනින නිසා රිදිච්ච ගූ ඇන් පී පොන්නයෙක් දාපු තෙර්ඩ් එකක්..උබල වගේ ගූ ඇන් පී පොන්නයන්ට නොතේරෙන ගොඩක් දේවල් තියෙනව..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    අපෝ මස් ආහාරයට ගන්නවා ලන්කාවේ හාමුදුරුවොත්...එයාලගේ කැමැත්ත. එක එක රටවල බුදදාගම සමාජයත් එක්ක පොඩි පොඩි වෙනස් කම් වලට භාජනව වෙලා තියනවා.. ඒ වගේම සන්ස්කෘතියත් එක්ක.. හොඳම උදාහරනය තමයි.. ගේ, ට්‍රාන්ස්ජෙන්ඩෙර් උදවිය ගැන මතය..ගොඩක් හාමුදුරුවරු පිලිගන්නවා එතන වැරැද්දක් නැති බව.. මොකද බුද්ධාග්මේ තියන විදිහට ඒකට දොස් කියන්නවත් වැරදියි කියලවත් කියන්න බෑ..නමුත් සන්ස්කෘතිය වෙනයි..ඉතින් සමහර හාමුදුරුවරු ඉන්නවා අපි මේක ආරක්ශා කරන්න ඕකෙ.. මේක නැතිව ඉදිරියක් නෑ කියලා හිතන අය.. නමුත් ඒ හින්දා රටේ දිවුනුව අඩාල වුනු බවක් නම් පෙනෙන්නෙ නෑ
     
    ලංකාවේ උන් නම් ආසයි මේකා ඔය කියන්නේ හොරාට කන එකනේ.. ඒක ඊට වඩා අවුල්.. එළිපිට දානෙකට මස් දෙන්න බැහැ හැබැයි හොරාට කනවා.. මොන ජෝක් ද බන්.. ඔකද සංස්කෘතිය
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මිහිදු ලොක්කා ගෙනාවේ අන්න ඒ උබ කියන ගොබ්බ සංස්කෘතිය තමා. සංගයාට බයවෙන එක.. වෙන රටවල ගිහින් බලහන් බික්ෂුව කියන්නේ සමාජේ එක පුද්ගලයෙක් විතරයි. ස්තරයක් නෙමෙයි.. ලංකාවේ මිහිදු කලේ එක්ස්ක්ලුසිව් පැලැන්තියක් හැටියට සාසනේ බික්ෂුව ගෙනාපු එක. අත තියන්න බැරි, නිතිය ක්‍රමය වැදගත් නැති, ගිහියන්ට කතා කරලා ප්‍රශ්න කරන්න බැරි සංග සමාජයක් ලංකාවේ හදලා සාමාන්‍ය ජනතාව උන් ඉස්සරහා පොන්නයෝ කරපු එක තමා කලේ.. වරෙන් නුවර උසාවියට. දවසකට ඉඩම් නඩු කියක් තියනවද බලන්න බලෙන් ඉඩම් අල්ලගත්තු එව්වා සාදුලා.. කබුරුත් කතා කරන්නේ නැහැ. බයයි.. අන්තිමට් නඩු කාරයත් එහෙයි අපේ හාමුදුරුවනේ කියලා ඉඩම පන්සලට දීලා ජජ්මන්ට් එක දෙනවා.

    වැරදි..වෙන්නෙ ඕකෙ අනික් පැත්ත..පන්සල් වල ඉඩම් මිනිස්සු අල්ලගන්න එක. අපේ පැත්තෙත් ඕනෙ තරම් උදාහරන තියනවා.. අනික මිහිඳු හාමුදුරුවො ඔය කියපු එකක් ගෙනාපු හැටි මට පෙනෙන්නෙ නෑ..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ලංකාවේ උන් නම් ආසයි මේකා ඔය කියන්නේ හොරාට කන එකනේ.. ඒක ඊට වඩා අවුල්.. එළිපිට දානෙකට මස් දෙන්න බැහැ හැබැයි හොරාට කනවා.. මොන ජෝක් ද බන්.. ඔකද සංස්කෘතිය

    හොරාට.. පිස්සුද එලිපිට කනවා:yes:
     
    lakitha

    Member
    Aug 9, 2007
    4
    1
    3
    මචන් පොඩ්ඩ... උඹට හාමුදුරුවරු ගැන ගැටළුිවක් තියනවනම් ඒක පුද්ගලික දේයක්. අනික මේ හාමුදුරුවරු කවුරුත් තාම පෘථග්ජන භික්ෂූන්. ඉතින් තණ්හා ආශා ඇති. හැබැයි මෙහෙම කියමනක් තියනවනෙ "Don't shoot the messenger" කියල. ඒක හින්ද හාමුදුරුවරුන්ගෙ අඩුපාඩු හොයන්නෙ නැතිව, උන්වහන්සේල කියන හොඳ දෙයක් තියනව නම් අහගෙන අපේ බුද්ධි මට්ටමට තේරෙන විදිහට බුද්ධ ධර්මයට අනුව ජීවත් උනානම් හරි. මොකද බුදුහාමුදුරුවො කිව්වෙ "ඒහි පස්සිකෝ" කියලනෙ.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    මේකයි. උබ ඔය කියන කතාවේ මෙහෙම පැත්තකුත් තියෙනවා.. මිනිස්සු ධර්මයෙන් ඈත් වෙන්න හදනවා සමහර හාමුදුරුවන්ගේ හැසිරීම දේශනා ජිවන රටා ගැන කල කිරිල... අවාසනාව කියන්නේ, මේ බුද්ධ දර්ශනයෙන් ඈත් වෙනවා, ඒවා දේශනා කරන අයගේ හැසිරීම් රටා අධ්‍යයන කරන.. ඒක තමයි තියෙන භයානක කම....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලංකාවේ උන් නම් ආසයි මේකා ඔය කියන්නේ හොරාට කන එකනේ.. ඒක ඊට වඩා අවුල්.. එළිපිට දානෙකට මස් දෙන්න බැහැ හැබැයි හොරාට කනවා.. මොන ජෝක් ද බන්.. ඔකද සංස්කෘතිය

    එහෙම එකක් නෑ අවශ්‍යනම් දෙන්න පුළුවන්... බුද්ධාගම කියන්නෙ ආගමක් නෙවෙයි දර්ශනයක්... තොට ඒක කියල දෙන්න තොගේ දැනුම මදි ඒ ගැන තියන....
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    එහෙම එකක් නෑ අවශ්‍යනම් දෙන්න පුළුවන්... බුද්ධාගම කියන්නෙ ආගමක් නෙවෙයි දර්ශනයක්... තොට ඒක කියල දෙන්න තොගේ දැනුම මදි ඒ ගැන තියන....
    බුද්දාගම ආගමක් නෙමෙයි දර්ශනයක්... හැබැයි ලංකාවේ බුද්දාගම ආගමක්. දර්ශනයක් නෙමෙයි පිළිගන්නවද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බුද්දාගම ආගමක් නෙමෙයි දර්ශනයක්... හැබැයි ලංකාවේ බුද්දාගම ආගමක්. දර්ශනයක් නෙමෙයි පිළිගන්නවද?

    අම්මප මොන හරකෙක්ද බන් මේ ?? :frown:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් ඇයි බන් හරක් ත්‍රෙඩ් වලට එන්නේ..

    යකෝ දර්ශනයක් කිව්වහම ඒක පිළිගන්න එකා පිළිපදින ආකාරයෙන් ස්වයත්තයි..... පිළිපදින එකා පිස්සු කෙලිය කියල දශනයේ තියන කරුණු වෙනස් වෙන්නේ නෑ