ලංකාවට කෙල වෙයිද

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    ලංකාවට කෙල වෙයිද

    VCqnM
    .

    https://www.facebook.com/campus.seteka/posts/1697118870377095
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෙන රටකට පැනලා PR ගනිල්ලා පුළුවන් ඉක්මනට canada එහෙම දැන් එන්න එන්න අමාරු වෙනවා ..කල් යන්න යන්න පරක්කු වෙනවා හොදේ .....:dull::dull:
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    eu.jpg

    https://achcharu.site/2018/02/11/ඡන්දය-අස්සේ-ලංකාවම-බ්ලැක-2/

    යුරෝපා සංගමය විසින් ශ‍්‍රී ලංකාව මුල්‍ය විශුද්ධිකරණය පිළිබඳ අධි අවධානමක් සහිත රටක් ලෙස අසාදු ලේඛන ගත කළේය. එසේ කීරීමට හේතු වූයේ ශ්‍රී ලංකාව, ‍ටියුනීසියාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන රටවල් කලු සල්ලි නීත්‍යානුකූල කිරීමට අමතරව ත්‍රස්තවාදයට මුදල් දීම යන චෝදනා 2 යටතේයි. අදාල වාර්තාව සහිත යුරෝපා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ යොමුව මෙතනින්.

    මෙලෙස ශ්‍රී ලංකාව මූල්‍ය විශුද්ධිකරණයට අදාලව අසාදු ලේඛන ගත වීම නිසා ශ්‍රී ලාංකිකයන් විදෙස් මුදලින් සිදුකරන ගනුදෙනු වලටත් රටේ සමස්ථ ආර්ථිකයටත් දැඩි බලපෑම් එල්ල වේ. ඒවන් අවස්ථා කිහිපයක් පහතින්.

    1.ඊබේ, ඇමසෝන් වැනි ජාත්‍යන්තර වෙබ් අඩවි වලින් ශ්‍රී ලංකාවට භාණ්ඩ විකුණන්නේ නැති රටක් ලෙස ලයිස්තුගත වීම. දැනටමත් ඊබේ හි සමහර ටොප් රේටඩ් විකුණුම්කරුවන් විසින් ශ්‍රී ලංකාව එලෙස ලයිස්තුගත කර ඇති අතර ඉදිරියේදී බොහෝ ටොප් රේටඩ් විකුණුම් කරුවන් විසින් ශ්‍රී ලංකාව තම භාණ්ඩ නොවිකුණන රටක් ලෙස නම් කරනු ඇත.

    2. ඊබේ හරහා භාණ්ඩ විකිණීමේදී මෙන්ම එම මුදල් ලබා ගැනීම තවත් දුෂ්කර වීම. ශ්‍රී ලාංකික අලෙවි කරුවන් සම්බන්ධයෙන් දැඩි රෙගුලාසි පැනවීම.

    3. ශ්‍රී ලාංකිකයන්ට පේ පෑල් භාවිතා කිරීම ඇහිරීම. ඊබේ මගින් විකුනන භාණ්ඩ වල මුදල් පේ පෑල් හරහා හැටන් නැෂනල් බැංකුව මගින් මුදල් ලබා ගැනීමට ක්‍රමයක් තිබුනත් ඉදිරියේදී එම ක්‍රමයත් නොහැකි වීම.

    4. ශ්‍රී ලංකාව මුදල් විශුද්ධි කරන සහ ත්‍රස්තවාදයට මුදල් සපයන රටක් ලෙස බ්ලැක් ලිස්ට් කර ඇති නිසා විදෙස් බැංකු විසින් තම බැංකුව අවදානමට ලක් කර ගැනීමට අකමැති වීම.
    මනී බ්‍රෝකර්, මනිග්‍රෑම් ආදී සේවා මගින් විදෙස් මුදල් පහසුවෙන් සහ ඉක්මනින් ශ්‍රී ලංකාවට එවීමට වර්තමානයේදී හැකි වුනත්, ඉදිරියේදී ඒ සඳහා විශාල කාලයක් සහ විශාල කොමිස් මුදලක් අය කිරීම.

    5. සියලුම විදෙස් බැංකු විසින් තමන්ට ඉදිරියේදී සිදුවිය හැකි මූල්‍ය අලාභයන් රක්ෂණය කර හෝ හෙජිං කර තිබේ.
    ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය අනුව අදාල බැංකු ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීමේදී ගෙවිය යුතු රක්ෂණ වාරිකය ඉහළ යාම. ඒ අනුව විදෙස් බැංකු හරහා මුදල් ලබා ගැනීමේදී විශාල කොමිස් මුදලක් ගෙවීමට සිදුවීම.

    6. ශ්‍රී ලාංකිකයන්ට විදෙස් සමාගම් වලින් අන්තර්ජාලය හරහා කරන වැඩ වලට මුදල් ගෙවීමට බිය වීම. සමහර තරුණ තරුණියන් විසින් අන්තර්ජාලය හරහා විදෙස් සමාගම් වලට වැඩ අවුට්සෝස් ක්‍රමයට සිදුකර මුදල් උපයයි.
    ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවුට්සෝස් කිරීමට එම සමාගම් බිය වී ඒ වෙනුවට ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවල් වලට වැඩියෙන් නැඹුරු වීම.

    7. ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම අඩු වීම. මීට හේතුවනම් සංචාරකයන්ට මුදල් ‍රැගෙන පැමිණීමට සිදුවීමත්, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අනුව මුදල් ‍රැගෙන ඒම මගින් තම රටවල බලධාරීන්ගේ දැඩි අවධානයට ලක් වීමයි.

    8. ශ්‍රී ලංකාව සමග සිදුකරන ආනයන සහ අපනයන වෙළඳාමට විදෙස් පුරවැසියන් බිය වීම. විශාල මුදලකට ගනුදෙනු කිරීමේදී එම මුදල් සම්බන්ධයෙන් තම රටවල බලධාරීන්ව නිතර දැනුවත් කිරීමට සිදුවීමත්, ඔවුන්ගේ අවධානය දැඩිව ලැබීමත් නිසා ඔවුන් ශ්‍රී ලංකාව වෙනුවට වෙනත් විකල්ප රටවල් ‍තෝරා ගනු ඇත.

    9. ශ්‍රී ලංකාවට ආයනයනය කරන මෝටර් රථ වල සිට පරිගණක දක්වා සියලුම භාණ්ඩ වල මිල ඉහළ යාම. ඊට හේතුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර රක්ෂණ සමාගම් වලින් අය කරන වාරිකය වැඩි වීමයි.

    10. ශ්‍රී ලංකාවට විදේශිකයන් කරන ආයෝජන අඩු වීම. ඊට හේතු වන්නේ විදෙස් රටවල් වල මූල්‍ය බලධාරීන් විසින් ශ්‍රී ලංකාව අවදානම් කාරී රටක් ලෙස දැක්වීමෙන් ආයෝජකයින් එවන් රටවල් මග හැරීමයි.

    පච ගොසිප් කාරයෝ පච නිව්ස් ලියනවා කොල්ලෝ බය කරන්න. :angry:

    යුරෝපෙන් අපේ රට අසාදු ගත කරාම paypal, payoneer, ebay, fiverr වගේ freelancing වලට කෙලවෙන්නේ කොහොමද බන්. මේවා ඔක්කොම european companies නෙවෙයි. හරි එහෙම පිලිගන්න බෑ කියමු? එහෙනම් ඔය ඕන තරම් ටියුනිසියාවේ උන් fiverr කරන්නේ, උන්ට paypal නෑ ලංකාවේ වගේ, නමුත් paypal එක උන්ගේ රට බෑන් කරලා නෑ. උන්ට සල්ලි යවන්න පුලුවන්. trinidad කියන රටට paypal තියෙනවාත් එක්ක. උන්ට යවන්න, ගන්න දෙකම පුලුවන්. ටියුනීසියාවටයි, trinidad කියන රටට කිසිම බාදාවක් නෑ ඇමරිකන් කොම්පැනි වලින්. යුරෝපේ ඒවලින් කොහොමද දන්නේ නෑ. නමුත් trinidad කියන රටටයි, ටියුනීසියාවටයි skrill තියෙනවා. :P



    payoneer
    http://www.payoneerhow.com/payoneer-supported-countries-list/

    fiverr
    https://www.fiverr.com/sjostrom

    paypal
    KP2oMqm.png


    odesk
    https://www.upwork.com/o/profiles/browse/?q=tunisia
     
    Last edited: