මම නම් කියන්නේ නාමමාත්‍රික ජනාධිපති + කේවල චන්ද ක්‍රමය (ආසන මට්ටමින් තියෙන එක)
ඒ කියන්නේ පුද්ගලික දේපල ව්‍යාපර ජනසතු කරපුවා වගේ දේවල්ද?ඔය ඔක්කොටම වඩා බණ්ඩා and බණ්ඩා's ගෑණි මේ රටේ constitution එක 50% communist කරපු එක අයින් කරන්න ඕනේ.
ඒක එකක්. ප්‍රධාන වශයෙන් අදහස් කරේ 50% communist කෑලි දාලා හදපු රටේ constitution එක ගැන.ඒ කියන්නේ පුද්ගලික දේපල ව්‍යාපර ජනසතු කරපුවා වගේ දේවල්ද?
ඔව් බං.අනේ මන්ද හොරු පාර්ලිමේන්තුවට යනකන් මොන ක්‍රමයත් එකයි