ලංකාවට ගිය කලක්..............................

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
මචන් මේක ඇත්තක් නෙවේ, මාත් මේ වගේ දෙයක් දැකල ඇත්තක් නේද
කියල හොයල බලද්දී සම්පූර්ණ බොරුවක් මුන් කරලා තියෙන්නේ graphic
වලින්.mannar පාලම විවෘත කරද්දී මතකද මර ලස්සන තණකොළ පිට්ටනියක්
මැද්දෙන් පටන් අරන් ලස්සන ලා නීල් පාට මුහුදක් මැද්දෙන් යන පාලමක්
පෙන්නුවා?
අන්න ඒක අමූලික බොරුවක්.එතන තියෙන්නේ තනිකර කුණු වෙලා පල් වෙන කලපුව..
තනිකර ඕජස් වගේ මාළු කුණු වෙලා.ඒ වගේම අම්බානට කුණු වෙච්ච ලුණු මාළුන්ගේ ජරාව එක්ක.
මේ වගේ බොරු වලට අහු වෙන්න එපා උබල..


machan oya pic ekata podi graphic wada paarak daala thiyena eka aththa. kawaru monawa kiwwath me highway eka lankawe thiyena hondama highway eka. me wage highway ekak meeta issara lankawe kohewath hadala naha. meka thamai lankawe palaweni adi wegi maargaya
 
Last edited:

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    machan oya pic ekata podi graphic wada paarak daala thiyena eka aththa. kawaru monawa kiwwath me highway eka maru highway ekak. me wage highway ekak meeta issara lankawe kohewath hadala naha. meka thamai lankawe palaweni adi wegi maargaya.

    ඒකනම් ඇත්ත කතාව.
    මචන් ඕක ඔපන් කරන්නේ කවද්ද කියලා දිනයක් තියෙනවාද බන්??
    :confused:
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ඒකනම් ඇත්ත කතාව.
    මචන් ඕක ඔපන් කරන්නේ කවද්ද කියලා දිනයක් තියෙනවාද බන්??
    :confused:


    කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා ලබන ජූලි අවසන් වනවිට විවෘත කිරීමට යන දකුණු අධිවේගී මාර්ගයේ පළමු කොටස ආසන්න වශයෙන් කිලෝ මීටර් 95 ක් පමණ වේ

    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2689&Itemid=56

    :):):):)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    එළකිරි_කොල්ලා;10388491 said:
    යකෝ..මේක දැක්කම අපේ ලංකාවද කියලා හිතෙනවා..දැන් මාර ශෝක්..හොඳ නම්..rep comments

    Latest Pics...of Southern Expressway in Sri Lanka

    2.jpg

    This is really beautiful and attractive!!!!!!!!!! I cant believe my eyes. !!!!!!!!!!!!!!

     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි