ලංකාවට ගූගල් ට්‍රාංසිට්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,265
    1
    101,112
    113
    34
    Kalutara
    ලංකාවට ගූගල් ට්‍රාංසිට්

    mwrOXi1.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,132
    1
    61,421
    113
    Mother Earth
    මේකෙන් මොකද්ද වෙන්නෙ බන් ? පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ.:(
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    චන්දෙ ලං වෙනකොට කැරට් දෙනවා.
    කැරට් කාල සතුටින් ඉන්න
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    මේකෙන් මොකද්ද වෙන්නෙ බන් ? පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ.:(

    Uba inna thena indan yanna oni thena app ekata dunnama ganna oni bus eka train eka mokadda kiyanawa

    Elanga bus eka ubata langama halt ekata enna kochchara wela yanawada kiyala kiyanawa

    Bus exchange wenawanam mona halt ekenda bahinna oni kiyala durath ekka pennanawa.

    VictoriaPT app eke thiyana features tikak thamai oya. Google ekath oya wage athi
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,132
    1
    61,421
    113
    Mother Earth
    Uba inna thena indan yanna oni thena app ekata dunnama ganna oni bus eka train eka mokadda kiyanawa

    Elanga bus eka ubata langama halt ekata enna kochchara wela yanawada kiyala kiyanawa

    Bus exchange wenawanam mona halt ekenda bahinna oni kiyala durath ekka pennanawa.

    VictoriaPT app eke thiyana features tikak thamai oya. Google ekath oya wage athi

    තෑන්ක්ස් මචන් කියල දුන්නට. ඉතින් දැන් තියෙන බස් වලට(Public CTB) GPS tracker එකක් දාල ලංකාවෙ විදිහට ඇප් එකක් ගහල දාන්නත් පුළුවන්නෙ බන්. ඔය පික් මී, උබර් උන් කරන්නෙ. අන්න එ් වගේ කරන්න පුළුවන්නෙ. වැඩේ තියෙන්නෙ මුන් කටින් බතල හිටවනවා බන්. මිනිස්සු රවට්ට රවට්ට උන්ගෙ මඩිය තර කර ගන්නවා.