ලංකාවට ගෙන්වූ Mclaren Mp4-12C :O

shashikaayesh

Active member
  • Aug 20, 2008
    661
    246
    43
    ලංකාවට ගෙන්වූ Mclaren Mp4-12C :O

    Mclaren මෝටර් රථයක් පසුගියදා ලංකාවට ගෙන්වා තිබෙනවා. මෙය වෙනත් රටකට ගෙනයන අතර ලංකාවට ගොඩබා තිබෙන රථයක්ද, නැත්නම් ලංකාවේ පාවිච්චය සඳහාම ගෙන්වන ලද්දක්ද යන්න සඳහන් වන්නේ නෑ.

    පහත දැක්වෙන්නේ එම මෝටර් රථයේ ජායාරූපයි

    Mclaren+Mp4-12C+gossip9+%25281%2529.jpg


    Mclaren+Mp4-12C+gossip9+%25282%2529.jpg


    Mclaren+Mp4-12C+gossip9+%25283%2529.jpg


    Mclaren+Mp4-12C+gossip9+%25284%2529.jpg


    Mclaren+Mp4-12C+gossip9+%25285%2529.jpg


    Mclaren+Mp4-12C+gossip9+%25286%2529.jpg


    Mclaren+Mp4-12C+gossip9+%25287%2529.jpg


    සලකලා යන්න අහක බලන් යන්න එපා BUMP වත් දීලා යන්න.


    ඉස්සුවේ මෙතනින් -GOSSIP9-


    .
     

    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    අයියෝ......පික්සු හැදෙනවා...වෙන රටකට අරන් යන‍වා නම් මක්කටයි මෙවුන් ඇතුළට එහෙම නැගලා ඉන්නේ..සුවර්ර්ර්
    එකටම අපේ සිරි ලංකාවේ ප්‍රභු(පරභු) කෙනෙකුගේ වෙන්න ඇති..නැද්ද මං අහන්නේ :lol:
     
    Last edited:
    • Like
    Reactions: shashikaayesh

    shashikaayesh

    Active member
  • Aug 20, 2008
    661
    246
    43
    අයියෝ......පික්සු හැදෙනවා...වෙන රටකට අරන් යන‍වා නම් මක්කටයි මෙවුන් ඇතුළට එහෙම නැගලා ඉන්නේ..සුවර්ර්ර්
    එකටම අපේ සිරි ලංකාවේ ප්‍රභු(පරභු) කෙනෙකුගේ වෙන්න ඇති..නැද්ද මං අහන්නේ :lol:

    eka kiyannath be ban :rolleyes: ape aiyala danne nedda :D

    E podda welawata hari drive karana dial ekata Podi Chance ekak. Elaz elaz


    ow ban kawada api naginnada owata :(