ලංකාවට ඩ්‍රෝන්ස් ගේන්න දෙනවද එයාපොර්ට් එ

samindi

Well-known member
  • Mar 20, 2007
    1,429
    1,615
    113
    Oceania

    ලංකාවට ඩ්‍රෝන්ස් ගේන්න දෙනවද එයාපොර්ට් එකෙන්. ලගකදි ගෙනාපු කෙනෙක් ඉන්නවනම් කියන්න
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    eddi genna puluwan. ena rate airport eken case ekak nattan mehedi check wen na. seka hithila baluwoth me bomba case eka nisa drone eka gani echarai. kokatath gift ekak vdyata wrap karan waren. etakota poddak shape
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    මල මගුලක්නෙ බන් ඒක යකො DJI එකක් රුපියල් ලක්ශ 3+ විතර වෙනවා ඇල්ලුවොථ් ආපහු දෙන්නෙ නැද්ද ඇමති හුකන්නලාට වාහන ගේන්න පුලුවන් අපිට ඩ්‍රෝන් එකක්වත් ගේන්න බැරිද මොන හු....ක්ද බන් මේ හු..කන නීති සහරාන්ලා බෝම්බ හැදුවම අපිද හු,, වග කියන්න ඕන
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    මල මගුලක්නෙ බන් ඒක යකො DJI එකක් රුපියල් ලක්ශ 3+ විතර වෙනවා ඇල්ලුවොථ් ආපහු දෙන්නෙ නැද්ද ඇමති හුකන්නලාට වාහන ගේන්න පුලුවන් අපිට ඩ්‍රෝන් එකක්වත් ගේන්න බැරිද මොන හු....ක්ද බන් මේ හු..කන නීති සහරාන්ලා බෝම්බ හැදුවම අපිද හු,, වග කියන්න ඕන
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,429
    1,615
    113
    Oceania
    මල මගුලක්නෙ බන් ඒක යකො DJI එකක් රුපියල් ලක්ශ 3+ විතර වෙනවා ඇල්ලුවොථ් ආපහු දෙන්නෙ නැද්ද ඇමති හුකන්නලාට වාහන ගේන්න පුලුවන් අපිට ඩ්‍රෝන් එකක්වත් ගේන්න බැරිද මොන හු....ක්ද බන් මේ හු..කන නීති සහරාන්ලා බෝම්බ හැදුවම අපිද හු,, වග කියන්න ඕන

    hahahaha, national security ne hehehe
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    බෝම්බ සිද්දියෙන් පස්සේ ඩ්‍රෝන් තහනම් කරා...අයින් කරාද කියලා නම් දන්නේ නෑ....තහනම් කරපු නිසා ගෙනාවොත් කචල් යයිද දන්නේ නෑ..මෙහෙ ඉන්න කාට හරි කියලා හොයලා බලලා ගෙන්න..ලක්ෂ ගානක බඩුවක් මෙහෙ ඉන්න සුකන්නලට නිකන් දෙන්න ඕනේ නෑනේ..
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,429
    1,615
    113
    Oceania
    බෝම්බ සිද්දියෙන් පස්සේ ඩ්‍රෝන් තහනම් කරා...අයින් කරාද කියලා නම් දන්නේ නෑ....තහනම් කරපු නිසා ගෙනාවොත් කචල් යයිද දන්නේ නෑ..මෙහෙ ඉන්න කාට හරි කියලා හොයලා බලලා ගෙන්න..ලක්ෂ ගානක බඩුවක් මෙහෙ ඉන්න සුකන්නලට නිකන් දෙන්න ඕනේ නෑනේ..

    thanks bro, try ekak dennm call karala