ලංකාවට ඩොලර් ගේන දිරිය දියණිය මෙන්න..

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    ඔය මෙහෙ උන්ගේම සල්ලි එහෙට මෙහෙට යන දෙයක් නෙවෙයි ද බන්? ඔය star දෙන උන් $ යවන්නේ නැද්ද ? 🥱
     
    • Like
    Reactions: lilman

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවට ඩොලර් ගේන? 🤣🤣🤣🤣
    ලංකාවෙන් සල්ලි එළියට යන එක වෙන්නෙ. ඩොලර් ගේනවලු. 🤣🤣

    ලංකාවෙ වැඩිහිටි බහුතරය මෝඩ බයියො වෙන එක පුදුමයක් නෑ ඉතින්. 🤣
    ඔහොමමනෙ බයි ගොපල්ලො ටික බයිසන් ගව පට්ටිය අන්දන්නෙත්. 🤦
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    How come she's bringing in $ when all her audience is from SL? If anything, she's sending $ away from SL as payments to the platforms she work on
    හරියට හරි. ඕකි රුපියලක හරි ඩොලර් එලියට යවන එක තමා කරන්නේ.
    මුන්ගේ ස්ටාර් වලට කොමිෂන්, රුපියල් ඩොලර් කරන කොමිෂන්.....
    ඒ මදිවට අවසානේ ඉන්ටර්න්ට් usage එකට ගෙවන ගෙවීම,

    ප.ලි. හැබැයි ලංකාවේ බොහොමයක් ඔය ලොකු කියාගන්නා ඔන්ලයින් ඔන්ටපිනාර් ලා ට වඩා නම් හොයනවා ඇති. ලංකාවට වැඩිය ෆෙමස් නැති මාර්කටින් ලයින් එකකුත් කොහොම හරි වැඩ කළා... කොච්චර කාලෙකට ද කියන්න නම් දන්නේ නැහැ... නැග්ම වේගවත්, බැස්ම...........................?
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    lankawata dollar genna wena ratawal wala ewun balala salli ewanna epeine
    mewa balanne lankawe ewun, itin mehe sallima tamai eliyata gihin enne
    e madiwata thawa FB ekatath ganak yanawa

    ehema baluwoth lankawe salli eliyata yana wedak wenne
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගූ ගොඩක් පහුරුගාල කීයක් හරි හොයාගන්න දගලන උන් තමා ඉන්නේ
     
    • Haha
    Reactions: shenat

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    හරියට හරි. ඕකි රුපියලක හරි ඩොලර් එලියට යවන එක තමා කරන්නේ.
    මුන්ගේ ස්ටාර් වලට කොමිෂන්, රුපියල් ඩොලර් කරන කොමිෂන්.....
    ඒ මදිවට අවසානේ ඉන්ටර්න්ට් usage එකට ගෙවන ගෙවීම,

    ප.ලි. හැබැයි ලංකාවේ බොහොමයක් ඔය ලොකු කියාගන්නා ඔන්ලයින් ඔන්ටපිනාර් ලා ට වඩා නම් හොයනවා ඇති. ලංකාවට වැඩිය ෆෙමස් නැති මාර්කටින් ලයින් එකකුත් කොහොම හරි වැඩ කළා... කොච්චර කාලෙකට ද කියන්න නම් දන්නේ නැහැ... නැග්ම වේගවත්, බැස්ම...........................?
    Man FB live giyama mata salli ena widiya poddak kiyapanko?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    ඕකෙන් වෙන්නෙ ලඟදිම ෆේස්බුක් කාඩ් පේමන්ට් බ්ලොක් කරන එක. එතකොට ස්පොන්සර්ඩ් ඇඩ් ගහන එකාටත් කෙල වෙනව මේ ගොං තැම්බවල් නිසා.
     
    • Like
    Reactions: iworld and lilman