ලංකාවට ඩොලර් ගේන යක්කු
lilman Well-known member May 10, 2009 41,217 55,028 113 Colombo Oct 22, 2022 #1 Reactions: Any.key, Pavan Malith, hchri and 18 others
TK Banda Well-known member Apr 17, 2017 429 520 63 Negombo Oct 22, 2022 #2 හුකනවා පුන්සඳේ ලන්තෑරුම ළිඳේ Reactions: hchri, Walter White, Cypress and 2 others
Nucleardeath Well-known member Nov 22, 2012 1,668 5,443 113 Oct 22, 2022 #3 සිරි ලංකන් එන්ටපොනෝසිප් Reactions: hchri, Walter White, Cypress and 1 other person
topkollek Well-known member May 22, 2014 44,189 1 58,564 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Oct 22, 2022 #4 මේ ක්ලාස් කරන එවුන් දාපුව වෙන්න ඇති Reactions: hchri, Walter White, xVOLDYx and 7 others
jhnnwp Well-known member Jan 6, 2012 44,536 32,283 113 Oct 22, 2022 #5 lilman said: Click to expand... Bothaal... paththaree... Lol Reactions: hchri, topkollek, Walter White and 6 others
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Oct 22, 2022 #6 අඩෝ ලාබම එක $ 21.82 ඉක්මනට ගනින් Reactions: hchri, topkollek, Walter White and 2 others
dayt0na Well-known member Jan 2, 2012 30,012 28,929 113 Oct 22, 2022 #7 Desperate times require desperate measures. Reactions: topkollek, Walter White, Cypress and 1 other person
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 45,001 113 Oct 22, 2022 #8 එකක් හරි විකිනිල තියනවද Reactions: topkollek, Walter White, Cypress and 1 other person
rumesh.fbi Well-known member May 31, 2009 3,056 4,835 113 Oct 22, 2022 #9 බෝතල් පත්තර ඉන්ටර්නැශනල් වර්ශන් එක Reactions: topkollek, Heshan Daminda, lilman and 2 others
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,654 113 Oct 22, 2022 #10 යඛ්ඛයෝ ඔන්ටපනු කෝස් වලට රුපියල් 25000 කෑලි පුදන්නේ බෝතල් පත්තර විකුනන්නද Reactions: topkollek, lilman and Walter White
pavithra_uk Well-known member Oct 6, 2009 53,575 22,274 113 Gotland Oct 22, 2022 #11 ඉමනී යක්ක සර් ලාගේ කීමට දාපු ඒවාද උන් තමයි කොස්කොල පොල්කටු එහෙමත් ඩොලර් 10-15 විකුනන්න දාන්නේ ඕව ගන්න උන් ඉන්නවද බන් Reactions: topkollek and lilman
ඉමනී යක්ක සර් ලාගේ කීමට දාපු ඒවාද උන් තමයි කොස්කොල පොල්කටු එහෙමත් ඩොලර් 10-15 විකුනන්න දාන්නේ ඕව ගන්න උන් ඉන්නවද බන්
Heshan Daminda Well-known member Mar 13, 2009 46,437 1 101,364 113 34 Kalutara Oct 22, 2022 #12 අඩෝ ඕක පෙන්නන්න්න ඕන මෙහෙ ඩිමෝ බට්ටගෙන් බෝතල් පත්තර ගන්න එන උන්ට. උනුත් ඕක ඔන්ලයින් කරන්න ගත්ත,ඇ අපිට කනක් ඇහිලා ඉන්න පුළුවන්. නැත්තන් අර ලඩියෙන් හැමතිස්සෙම කෑ ගහවනේ කැඩුන පුටු වලට දෙනවා අලුත් බේසම් කියලා. Reactions: hasithayad, lilman and topkollek
අඩෝ ඕක පෙන්නන්න්න ඕන මෙහෙ ඩිමෝ බට්ටගෙන් බෝතල් පත්තර ගන්න එන උන්ට. උනුත් ඕක ඔන්ලයින් කරන්න ගත්ත,ඇ අපිට කනක් ඇහිලා ඉන්න පුළුවන්. නැත්තන් අර ලඩියෙන් හැමතිස්සෙම කෑ ගහවනේ කැඩුන පුටු වලට දෙනවා අලුත් බේසම් කියලා.
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,182 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 22, 2022 #13 මෝඩ සිංහලු! Reactions: lilman and willpower
U-tag Well-known member Nov 18, 2011 12,732 14,354 113 Oct 22, 2022 #14 එක එක design වල ලස්සන liquor බෝතල් එකතුකරන උන් ඉන්නවා නේද? Reactions: lilman
willpower Well-known member Oct 21, 2011 8,666 5,781 113 Upcountry 👑 Oct 22, 2022 #15 ගල් බෝතලේ Antique උනා එහෙනන් Reactions: lilman and kinkon
Giant Well-known member Jan 24, 2016 7,628 9,423 113 Oct 22, 2022 #16 අඩෝ මුන් නම් යක්කු කාදිනල් මේවට නම් මීක් නැ අහ්