ලංකාවට ඩොලර් ගේන යක්කු

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    යඛ්ඛයෝ ඔන්ටපනු කෝස් වලට රුපියල් 25000 කෑලි පුදන්නේ බෝතල් පත්තර විකුනන්නද :ROFLMAO:
    unnamed-jpg.145505
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    ඉමනී යක්ක සර් ලාගේ කීමට දාපු ඒවාද
    උන් තමයි කොස්කොල පොල්කටු එහෙමත් ඩොලර් 10-15 විකුනන්න දාන්නේ

    ඕව ගන්න උන් ඉන්නවද බන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,361
    113
    34
    Kalutara
    අඩෝ ඕක පෙන්නන්න්න ඕන මෙහෙ ඩිමෝ බට්ටගෙන් බෝතල් පත්තර ගන්න එන උන්ට. උනුත් ඕක ඔන්ලයින් කරන්න ගත්ත,ඇ අපිට කනක් ඇහිලා ඉන්න පුළුවන්. නැත්තන් අර ලඩියෙන් හැමතිස්සෙම කෑ ගහවනේ කැඩුන පුටු වලට දෙනවා අලුත් බේසම් කියලා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    එක එක design වල ලස්සන liquor බෝතල් එකතුකරන උන් ඉන්නවා නේද?
     
    • Like
    Reactions: lilman

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩෝ මුන් නම් යක්කු
    කාදිනල් මේවට නම් මීක් නැ අහ්