ලංකාවට ඩොලර් යවන්න එපා. PK

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මූ කියන එක ඇත්ත. හරි මුදල් පාලනයක් නෑ, හැම එකාම හොරකම් කරනව. රටේ අත්‍යාවශ්‍ය දේවල් වලට ඩොලර් නෑ යාලුවන්ට දෙන්න ඩොලර් තියනව.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    මූ කියන එක ඇත්ත. හරි මුදල් පාලනයක් නෑ, හැම එකාම හොරකම් කරනව. රටේ අත්‍යාවශ්‍ය දේවල් වලට ඩොලර් නෑ යාලුවන්ට දෙන්න ඩොලර් තියනව.
    ඔව් ඒක ඇත්ත, පැතුමට මොනවා හරි කිව්වාම පතුම්ගේ ගල් කොල්ලට කේන්ති යනවා.විශේෂයෙන් කක්කා පැතුම් කිව්වාම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,072
    167,967
    113
    එකමත් එක රටක
    aamir khan pk GIF
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    undial kara kara black market eken hamba karagaththa ekekta hdatama ridilaa lol higana toyiyaa

    me dawas wala wahana business karana wun vehicle import ban eka ayin karanawaata kamathi naha wage thamayi mekath
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔව් ඒක ඇත්ත, පැතුමට මොනවා හරි කිව්වාම පතුම්ගේ ගල් කොල්ලට කේන්ති යනවා.විශේෂයෙන් කක්කා පැතුම් කිව්වාම
    :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔන්න ඕකයි උඹලගෙ වැරැද්ද. පැතුම් එක්ක තියන ඇරියස් එක උගේ කතා වලින් පිරිමහන්න හදල අන්තිමට ඌ හරි දෙයක් කිව්වත් උඹලට ඒකෙ විරුද්ද පැත්ත තමයි හරි කියල හිතෙන්නෙ @Darkseid @Jim_Moriarty
     
    • Like
    Reactions: Xi Jinping

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔන්න ඕකයි උඹලගෙ වැරැද්ද. පැතුම් එක්ක තියන ඇරියස් එක උගේ කතා වලින් පිරිමහන්න හදල අන්තිමට ඌ හරි දෙයක් කිව්වත් උඹලට ඒකෙ විරුද්ද පැත්ත තමයි හරි කියල හිතෙන්නෙ @Darkseid @Jim_Moriarty
    උබ හෙන ගොනා බන් උබට දෙය කියනවට වඩා හොදයි කට අතුල්ලා ගන්නවා
    උබ හරි හරි :giggle:
     
    • Like
    Reactions: ChoronaSottiya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් ඩොලර් නැති උනාම වැඩිපුර රිදෙන්නෙ පාලකයන්ට කියල හිතන තරමටම පැතුම්ල සහ මෝඩ විපක්ශෙ පල්ලම් බැහැල..ඕවට තමයි කියන්නෙ කුහක දේශපාලනය කියල..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    How to develop sri lanka= by destroying it- this stupid motherfucker

    ලොල් ඩොලර් නැති උනාම වැඩිපුර රිදෙන්නෙ පාලකයන්ට කියල හිතන තරමටම පැතුම්ල සහ මෝඩ විපක්ශෙ පල්ලම් බැහැල..ඕවට තමයි කියන්නෙ කුහක දේශපාලනය කියල..
    Americawe paiya lowana un hithannet americawe un wagemai. Un ratawal hadanna ewata sanction gahanawa wage me ponnayat lankawa hadanna yanne lankawe arthike tawat winasa karala
    ------ Post added on Mar 8, 2022 at 11:49 PM