ලංකාවට න්‍යෂ්ටික බලාගාර 3ක් 🤩🥳

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    අළු දූවිලි වෙලා යන එක වැඩි ඈතක නෑ.... බෝම්බයක් ඕනෑ නෑ.... ඕකක් ලීක් උනානම් වැඩේ හරි....
    සුනාමියක් ඇවිල්ලා කැඩිලා ගිය ෆුකුශිමාවල දැන් මිනිස්සුත් ඉන්නවා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අළු දූවිලි වෙලා යන එක වැඩි ඈතක නෑ.... බෝම්බයක් ඕනෑ නෑ.... ඕකක් ලීක් උනානම් වැඩේ හරි....
    ඒ ආදි කාලෙ හදපුවා

    Generations-of-nuclear-reactors.png
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,003
    14,371
    113
    වැලිවේරිය
    අපේ උන් atomoc power එපා කියන්නෙ cheronobyl tv series එක බලලා,ඉස්සර වගේ එහෙම අවුලක් නෑ Neuecler power plant වල...ඉස්සර වගේ එහෙම අවුලක් නෑ...එහෙම rediation leak වෙන්න,blast වෙන්න තියන posibility එක almost zero...japan power plant seen එකෙන් පස්සේ තව secure කරලා තියෙන්නේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ අවුරුදු 5 ඇතුලතට හදන එකක් හදපල්ලා..වෙන ආණ්ඩුවක් යටතේ නම් හදන්න දෙන්නේ නෑ මේ කුහක,කයියනායකලා.මොකද එතකොට මුන් විපක්ෂයේනේ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    කැබිනට් පේපර් දැම්මට කරගන්න ගියාම #බැරිවෙයි