ලංකාවට න්‍යෂ්ටික බලාගාර 3ක් 🤩🥳

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    Sanwardhana-News.gif
     
    • Haha
    Reactions: kolavari

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    ඉතින් වෙන ආණ්ඩුවකින් කරේ නැ නේ පොන්න බල්ලෝ
    ඈ පොන්නයො ගිය අවුරුදු ටිකේ කොමා වෙලා ද හිටියේ ? සාම්පුර් ගල් අගුරු බලගාරයට නඩු දාපු කුහක ජෙප්පො නියශ්ටික බලගාරා වලට නඩු දාන්නේ නෑතිව ඉදියි මෙන් කියලා🤮🤮

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඈ පොන්නයො ගිය අවුරුදු ටිකේ කොමා වෙලා ද හිටියේ ? සාම්පුර් ගල් අගුරු බලගාරයට නඩු දාපු කුහක ජෙප්පො නියශ්ටික බලගාරා වලට නඩු දාන්නේ නෑතිව ඉදියි මෙන් කියලා🤮🤮

    පොන්ස්, ගල් අඟුරු බලාගාර වලට වඩා න්‍යෂ්ටික බලාගාර පරිසර හිතකාමී...🤣🤣
     
    • Haha
    Reactions: vibhashana

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    awlak na..owa wenne na :P
    හාල් ටික ගේන්න බැරි උන් හදන බලාගාර

    කෝකටත් හාල් ටිකක් ගෙනත් හිටියා නම් නේද.. කුසට සාගිනි තියාගෙන බලාගාර ගන්න බෑනේ..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    මට දැනෙනවා මේක රනිල් කරන්න හිටපු ප්‍රොජෙක්ට් එකක් කියලා 😆🤣

    Sri Lanka expects to have nuclear power framework ready next year: Minister

    ECONOMYNEXT- Sri Lanka plans to complete work on a legal structure for nuclear energy by next year, backed by international expertise, and the country also needed capacity to deal with nuclear waste and skills in evaluating projects, Energy Minister Kanchana Wijesekara said.

    Sri Lanka also has to have procedures to handle nuclear waste and emergencies

    “We are hopeful that the law, the new structure, will be ready in the next year,” Minister Wijesekara told reporters on March 07.

    https://economynext.com/sri-lanka-e...er-framework-ready-next-year-minister-153967/
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura

    ❤️
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)
    ජපානේ පොන්න ආණ්ඩුවෙන් ෆුකුෂිමා එකේ radioactive වතුර මුහුදට දැම්ම
    ලංකාවේ බොරු estimate වලට highways හැදුවේ ජපානේ උන් .,

    කවුරුහරි හිතනවා නම් ලංකාවේ nuclear power plant වගේ safety 100% ඕන , ඕන උනට නවත්තන්න බැරි reactors හරියට protocols වලට අනුව හදයි කියල , ඌ ලංකාවේ ඉඳපු එකෙක් වෙන්න බැහැ
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    582
    356
    63
    අළු දූවිලි වෙලා යන එක වැඩි ඈතක නෑ.... බෝම්බයක් ඕනෑ නෑ.... ඕකක් ලීක් උනානම් වැඩේ හරි....
    Owage dn hadana ewa Patta reliable. Anika nuclear power nethuwa issarahata yanna be. Anika construction permissions tyena companies kipayayi kyenneth lokema. Karanna puluwan nam supiri. But 2035 kiyanne too late , but feasibility study nethuwa karannath be.

    Giya anduwen da kohedath okata feasibility check karanna heduwa but anthimata Mona unada danne ne
     
    • Like
    Reactions: waparc

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ඕවා හදලා ජෙප්පො වෘත්තීය සමිති දාල ඉල්ලිම් දියන් කියලා වැඩ වර්ජන කරාම අපි ලෝක සිතියමෙන් අයින් වෙනවා 🤣

    Owage dn hadana ewa Patta reliable. Anika nuclear power nethuwa issarahata yanna be. Anika construction permissions tyena companies kipayayi kyenneth lokema. Karanna puluwan nam supiri. But 2035 kiyanne too late , but feasibility study nethuwa karannath be.

    Giya anduwen da kohedath okata feasibility check karanna heduwa but anthimata Mona unada danne ne
    ලෝකේ දියුනු රටවල් ආරක්ශාව නිසා පරමාණුක බලශක්තිය ඉවත් කරනවා . ලංකාව වගේ අස්ථාවර රටවලට ඉතාම භයානක ශක්ති ප්‍රභවයක් . අපිට උදම් රල භාවිතයට ගන්න පුලුවන් , සුලං , සුර්‍ය , ජල
    ඉදිරියට හයිඩ්‍රිජන් වලිනුත් ශක්තිය ජනනය කරන්න පුලුවන් .
    ------ Post added on Dec 29, 2024 at 3:34 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඈ පොන්නයො ගිය අවුරුදු ටිකේ කොමා වෙලා ද හිටියේ ? සාම්පුර් ගල් අගුරු බලගාරයට නඩු දාපු කුහක ජෙප්පො නියශ්ටික බලගාරා වලට නඩු දාන්නේ නෑතිව ඉදියි මෙන් කියලා🤮🤮

    බලපන් ඇවිදලා යන තේජස..ඇත් රජෙක් වගේ..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ජපානේ පොන්න ආණ්ඩුවෙන් ෆුකුෂිමා එකේ radioactive වතුර මුහුදට දැම්ම
    ලංකාවේ බොරු estimate වලට highways හැදුවේ ජපානේ උන් .,

    කවුරුහරි හිතනවා නම් ලංකාවේ nuclear power plant වගේ safety 100% ඕන , ඕන උනට නවත්තන්න බැරි reactors හරියට protocols වලට අනුව හදයි කියල , ඌ ලංකාවේ ඉඳපු එකෙක් වෙන්න බැහැ
    අන්න හරි. ඕක තමා වෙන්නේ.
    එක්කො කොහෙ හරි රටක ගලවලා අයින් කරන පරන generation එකේ බලාගාරෙක කෑලි ගෙනත් අමුනයි
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    ඉල්ලිම් දෙනවද? නැත්නම් න්‍යශ්ටික බලාගාරේ කාන්දුවක් වෙයිද?

    මීට..
    අහවල් පක්ශේ සමස්ත ලංකා වැඩවර්ජන සංගම් නායක