ලංකාවට පේපැල්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    පේපැල් එකවුන්ට් එකක තියෙන සල්ලි තමගේ බැංකු ගිණුමකට ගන්න විදිය ගැන කවුරු හරි විස්තර කියන්න. මම පේපැල් එකක් හැදුව කන්ට්‍රි එක ශ්‍රී ලංකාව දාල ඒකට සල්ලි ගන්න බැරිද? මට මේ ගැන ගන්න වෙන විදියක් නැති බව හොදින්ම දන්න හින්දයි එලකිරි එකේ පොස්ට් එකක් දාන්න හිතුවේ. මම දන්නව අනිවාර්යෙන්ම එලකිරි එකේ සුපිරි වැඩකාරයෝ ඉන්නව කියල.
     
    Last edited:

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    පේපැල් එකවුන්ට් එකක තියෙන සල්ලි තමගේ බැංකු ගිණුමකට ගන්න විදිය ගැන කවුරු හරි විස්තර කියන්න. මම පේපැල් එකක් හැදුව කන්ට්‍රි එක ශ්‍රී ලංකාව දාල ඒකට සල්ලි ගන්න බැරිද? මට මේ ගැන ගන්න වෙන විදියක් නැති බව හොදින්ම දන්න හින්දයි එලකිරි එකේ පොස්ට් එකක් දාන්න හිතුවේ. මම දන්නව අනිවාර්යෙන්ම එලකිරි එකේ සුපිරි වැඩාරයෝ ඉන්නව කියල.
    බැහැ. country එක විදියට ලංකාව දාලා money withdraw කරන්න බැහැ. Philippines වලට හදාගන්න. ඒක තමයි හොදම විදිය.
     

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    Philippines දාලා බිස්නස් අකවුන්ට් එකක් හදන්න... ෆොන් නම්බර් එක ඔයාගේ එකක් දාන්න
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Philippines දාලා බිස්නස් අකවුන්ට් එකක් හදන්න... ෆොන් නම්බර් එක ඔයාගේ එකක් දාන්න
    එහෙම ලංකාවේ phone number දාලා Philippines acc හදන්නේ කොහොමද?