ලංකාවට බනින උන් වරෙල්ලා

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    අවුරුදු 70ක් තිස්සෙ දේශපාලකයො අපේ රට කෑවා ගගා අප්පට හැ*නෙන උන් මේ විඩියො එක බලල මොනව කරගනිද?😂😂

    ශ්‍රී ලංකාව ඇතුලු අසල්වැසි රටවල්වල අධ්‍යාපනය සෞඛ්‍ය වගෙ දර්ශක එකතු කරල හදපු වීඩියො එකක්, මේක දැක්කම පොඩි ආඩම්බරයක් දැනුනා:devilish:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    හොඳම හියුමන් ඩිවලොප්මන්ට් එක තියෙන්නෙ අපිට දකුණු ආසියාවෙම.
    හොඳම සාක්ෂරතාවත් තියෙන්නෙ අපිට.
    ගොඩක් දෙවල් වලින් අපි ඉදිරියෙන් ඉන්නවා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකට ඉතින් අමුතුවෙන් මානව දර්ශක අවශ්‍ය නෑ දකුණු ආසියාවේ හොදම රට ලංකාව. ඒක අවිවාදිතයි. අභියෝගය තියෙන්නේ එතනින් උඩට රට ගෙනියන එකයි.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ඉන්දියාව බන් ඔතනට වඩා ගොඩක් පල්ලයහින් හිටියේ බන්. දැන් ලගටම ඇවිල්ලනේ :shocked:
    democratic index නම් අපිට වඩා පල්ලයහින් නේ India හිටියේ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,045
    1
    61,180
    113
    Mother Earth
    හොඳම හියුමන් ඩිවලොප්මන්ට් එක තියෙන්නෙ අපිට දකුණු ආසියාවෙම.
    හොඳම සාක්ෂරතාවත් තියෙන්නෙ අපිට.
    ගොඩක් දෙවල් වලින් අපි ඉදිරියෙන් ඉන්නවා.
    මේ සේරම රඳා පවතින්නෙ දේශපාලකයොන්ගෙ අතේ බන්. :unsure:
     
    • Like
    Reactions: D_Mad

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපේ GDP per capita 4100$.. මේකේ කියනව 13443$ කියල. එතනම වැරදියි නේද මේ වීඩියෝ එක.
    ඔතන තියෙන්නේ GDP per capita (purchasing power parity) ඒ කියන්නේ අපේ ලෝකල් මාර්කට් එකේ 13443$ක purchasing power එකක් තියෙනවා කියලා. ඔය උඹ කියන 4100$ය අපේ nominal GDP එක. හැම රටකම ඔය දෙකම බලනවා. හොදම එක තමයි purchasing power parity එක්ක බලන එක.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඕකට ඉතින් අමුතුවෙන් මානව දර්ශක අවශ්‍ය නෑ දකුණු ආසියාවේ හොදම රට ලංකාව. ඒක අවිවාදිතයි. අභියෝගය තියෙන්නේ එතනින් උඩට රට ගෙනියන එකයි.
    kocchiye yanna puluwan uda rata
     
    • Like
    • Haha
    Reactions: Candid-B and D_Mad

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    අවුරුදු 70ක් තිස්සෙ දේශපාලකයො අපේ රට කෑවා ගගා අප්පට හැ*නෙන උන් මේ විඩියො එක බලල මොනව කරගනිද?😂😂

    ශ්‍රී ලංකාව ඇතුලු අසල්වැසි රටවල්වල අධ්‍යාපනය සෞඛ්‍ය වගෙ දර්ශක එකතු කරල හදපු වීඩියො එකක්, මේක දැක්කම පොඩි ආඩම්බරයක් දැනුනා:devilish:

    අපේ අයගේ සාක්ෂරතාව නියමයි. නමුත් දන්නේ නැත්තේ මොනාද කියවිය යුත්තේ කියන ඒක ඩිෆරන්ෂීයේට් කරන ඒකයි. අන්න එතනයි අවුල.
     
    • Like
    Reactions: D_Mad