ලංකාවට බයික් ගෙන්නන්නේ කවද්ද

Dexter011

Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    දන්න එකෙක් කියන්න...දැන් බයික් එකක් ගන්න එක හොඳයි ද? කැරි ගනන් හැබැයි...වෙන කරන්නත් දෙයක් නැහැ...දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
     
    • Like
    Reactions: Solo Rider

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    aduwata hoyala ekak ganin bun. yana widihata bike thiya bike parts wath nathi wena leelawak thiyenne. aduwata hoyala ganin. ehema ewa nathema nae
     
    • Like
    Reactions: Solo Rider

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කැරි ගනන් හැබැයි..
    නෑ නෑ ගණන් නෑ.කොච්චර ඕනෙද.හැබැයි ඔයාටම එන්න වෙනවා.

    බයික් ගෙන්නන්නෙ නැත.තව අව් රුදු දෙකක්වත්
     
    • Like
    Reactions: Solo Rider

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113

    බයික් ගන්න එපා අනාරක්‍ෂිත වාහනයක්. ලක්‍ෂ 4-5 පාවිව්වි කරපු ලාන්සර් එකක් ගනින් ඔබගෙ පවුල වෙනුවෙන් තීරණය වෙනස් කර ගනින්....

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113

    බයික් ගන්න එපා අනාරක්‍ෂිත වාහනයක්. ලක්‍ෂ 4-5 පාවිව්වි කරපු ලාන්සර් එකක් ගනින් ඔබගෙ පවුල වෙනුවෙන් තීරණය වෙනස් කර ගනින්....

    ප්‍රායොගික උනත් නැතත් මේ කතාව හරි..
    1 අපි හැපුනත් අපිට හානිය,
    වෙන එකෙක් හැප්පුවත් අපිට හානිය,
    2 කෙටිදුරක් පදිනවනම් තරමක් දුරට හොදයි.
    3 දුර යනවනම් 60ටවත් යන්න ඔනෙ..
    4 අලුත්ම ඒවගෙ හැරෙන්න ඒ බී එස් නැති නිසා වේගෙන් යද්දි එහෙම බ්‍රේක් කරන්න බැ එකතැන,ආරක්ශාකාරීව.
    5 අනික ලයිට් එලිය මදි.
    සමහර් උන් කියනව මෙ තියෙන්නෙ එලිය කියල. එලිඋඅ තියනවා තීව්‍රතාවය නැ.
    ඉස්සරහින් වාහන එද්ද් පාට පාර හරහ යන එකා පෙන්නෙ නැ.
    අලුතින් එන කාර් එකක ඉදිරිපස ලාම්පු6ක් තියෙද්දි , බයික් එකෙ එක ලාම්පුවයි. එකට් වො35.

    කාඑ එකෙ එක ලාම්පුවක්ම

    වො60.

    කොහොමද පෙනිල්ල.. පෙනේ
    නොපෙනේ 😊
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ප්‍රායොගික උනත් නැතත් මේ කතාව හරි..
    1 අපි හැපුනත් අපිට හානිය,
    වෙන එකෙක් හැප්පුවත් අපිට හානිය,
    2 කෙටිදුරක් පදිනවනම් තරමක් දුරට හොදයි.
    3 දුර යනවනම් 60ටවත් යන්න ඔනෙ..
    4 අලුත්ම ඒවගෙ හැරෙන්න ඒ බී එස් නැති නිසා වේගෙන් යද්දි එහෙම බ්‍රේක් කරන්න බැ එකතැන,ආරක්ශාකාරීව.
    5 අනික ලයිට් එලිය මදි.
    සමහර් උන් කියනව මෙ තියෙන්නෙ එලිය කියල. එලිඋඅ තියනවා තීව්‍රතාවය නැ.
    ඉස්සරහින් වාහන එද්ද් පාට පාර හරහ යන එකා පෙන්නෙ නැ.
    අලුතින් එන කාර් එකක ඉදිරිපස ලාම්පු6ක් තියෙද්දි , බයික් එකෙ එක ලාම්පුවයි. එකට් වො35.

    කාඑ එකෙ එක ලාම්පුවක්ම

    වො60.

    කොහොමද පෙනිල්ල.. පෙනේ
    නොපෙනේ 😊
    uba kiyna widiyata ehenan ape thatha melahata happila ne bn, awurdu 30k daily colombo ynawa enawa seeduwa - colombo

    dana magulk kiypan bn
     
    • Like
    Reactions: Solo Rider