දන්න එකෙක් කියන්න...දැන් බයික් එකක් ගන්න එක හොඳයි ද? කැරි ගනන් හැබැයි...වෙන කරන්නත් දෙයක් නැහැ...දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
නෑ නෑ ගණන් නෑ.කොච්චර ඕනෙද.හැබැයි ඔයාටම එන්න වෙනවා.කැරි ගනන් හැබැයි..
ප්‍රායොගික උනත් නැතත් මේ කතාව හරි..බයික් ගන්න එපා අනාරක්‍ෂිත වාහනයක්. ලක්‍ෂ 4-5 පාවිව්වි කරපු ලාන්සර් එකක් ගනින් ඔබගෙ පවුල වෙනුවෙන් තීරණය වෙනස් කර ගනින්....
වාහන ගෙන්නන්න දෙන්නෙ නැහැ 2023 වෙනකන්.
uba kiyna widiyata ehenan ape thatha melahata happila ne bn, awurdu 30k daily colombo ynawa enawa seeduwa - colomboප්‍රායොගික උනත් නැතත් මේ කතාව හරි..
1 අපි හැපුනත් අපිට හානිය,
වෙන එකෙක් හැප්පුවත් අපිට හානිය,
2 කෙටිදුරක් පදිනවනම් තරමක් දුරට හොදයි.
3 දුර යනවනම් 60ටවත් යන්න ඔනෙ..
4 අලුත්ම ඒවගෙ හැරෙන්න ඒ බී එස් නැති නිසා වේගෙන් යද්දි එහෙම බ්‍රේක් කරන්න බැ එකතැන,ආරක්ශාකාරීව.
5 අනික ලයිට් එලිය මදි.
සමහර් උන් කියනව මෙ තියෙන්නෙ එලිය කියල. එලිඋඅ තියනවා තීව්‍රතාවය නැ.
ඉස්සරහින් වාහන එද්ද් පාට පාර හරහ යන එකා පෙන්නෙ නැ.
අලුතින් එන කාර් එකක ඉදිරිපස ලාම්පු6ක් තියෙද්දි , බයික් එකෙ එක ලාම්පුවයි. එකට් වො35.
කාඑ එකෙ එක ලාම්පුවක්ම
වො60.
කොහොමද පෙනිල්ල.. පෙනේ නොපෙනේ![]()
උබ බිස්නස් කරනවද?මොකද්ද හොයන මොඩෙල් එක ?