ලංකාවට මුලින්ම හදුන්වා දෙන කොම්බො හොස්ට්
කොම්බෝ කියන නම ගොඩක් කට්ටිය දන්නවා ඇති. ඒ කියන්න වර්ග කිහිපහයක් එකට කරලා එක පැකේජ් එකක් විදියට විකුණන එකයි. එහෙම කරාම විකුණන පාර්ශවයටයි මිල දී ගන්නා පාර්ශවයටයි වාසියි. එකක් මිල අඩුයි. එකක් භාණ්ඩ දෙක තුනක් ලබා ගන්න පුළුවන්. ලංකාවෙ නම් සමහර බඩු විකුණන තැන් වල මේවා ඕන තරම් දකින්න ලැබෙනවා. නමුත් ලංකාවේ ප්රථම වතාවට හොස්ටින් සහ ඩොමේන් පැකේජ දෙක එකම ගානකට හම්බ වෙන්නේ. ඒ වෙන කොහෙවත් නෙවෙයි කවුරුත් දන්නා ලංකා ඩොමේන් වෙතින්ම පමණයි. ඕගොල්ලෝ හිතනවා ඇති එතකොට ගාන කොච්චර විතර ඇතිද කියල. මම කලින් කිව්වා වගේ ඇත්තටම මේක වාසි සහගතයි. ඒ කියන්නේ අවුරුද්දටම රු.3000ක් වගේ ගානක්. කව්රු කව්රුත් හොස්ටින් එක තැනකිනුයි ඩොමේන් එක තැනකිනුයි ගත්ත කාලේ ඉවරයි. දැන් ඒ දෙකම ගන්න හැමෝම එන්නේ ලංකා ඩොමේන් එකටනේ. ඕගොල්ලෝ කලින් වෙන තැනකින් ඩොමේන් අරන් තියනවනම් නොමිලේ ට්රාන්ස්ෆෙර් කරගන්නත් පුළුවන්. වැඩි විස්තර දැනගන්න නම් Mr.පල්ලී 0778 544 700 අමතන්න. නැත්නම් http://webhost.lankadomain.com ගිහින් දැන්ම ORDER කරන්න.
BUMP oneeeeee

Last edited: