ලංකාවට මුලින්ම හදුන්වා දෙන කොම්බො හොස්ට්

Gazlan

Member
Mar 30, 2009
97
15
0
ලංකාවට මුලින්ම හදුන්වා දෙන කොම්බො හොස්ට්

කොම්බෝ කියන නම ගොඩක් කට්ටිය දන්නවා ඇති. ඒ කියන්න වර්ග කිහිපහයක් එකට කරලා එක පැකේජ් එකක් විදියට විකුණන එකයි. එහෙම කරාම විකුණන පාර්ශවයටයි මිල දී ගන්නා පාර්ශවයටයි වාසියි. එකක් මිල අඩුයි. එකක් භාණ්ඩ දෙක තුනක් ලබා ගන්න පුළුවන්. ලංකාවෙ නම් සමහර බඩු විකුණන තැන් වල මේවා ඕන තරම් දකින්න ලැබෙනවා. නමුත් ලංකාවේ ප්‍රථම වතාවට හොස්ටින් සහ ඩොමේන් පැකේජ දෙක එකම ගානකට හම්බ වෙන්නේ. ඒ වෙන කොහෙවත් නෙවෙයි කවුරුත් දන්නා ලංකා ඩොමේන් වෙතින්ම පමණයි. ඕගොල්ලෝ හිතනවා ඇති එතකොට ගාන කොච්චර විතර ඇතිද කියල. මම කලින් කිව්වා වගේ ඇත්තටම මේක වාසි සහගතයි. ඒ කියන්නේ අවුරුද්දටම රු.3000ක් වගේ ගානක්. කව්රු කව්රුත් හොස්ටින් එක තැනකිනුයි ඩොමේන් එක තැනකිනුයි ගත්ත කාලේ ඉවරයි. දැන් ඒ දෙකම ගන්න හැමෝම එන්නේ ලංකා ඩොමේන් එකටනේ. ඕගොල්ලෝ කලින් වෙන තැනකින් ඩොමේන් අරන් තියනවනම් නොමිලේ ට්‍රාන්ස්ෆෙර් කරගන්නත් පුළුවන්. වැඩි විස්තර දැනගන්න නම් Mr.පල්ලී 0778 544 700 අමතන්න. නැත්නම් http://webhost.lankadomain.com ගිහින් දැන්ම ORDER කරන්න.

BUMP oneeeeee
 
Last edited:

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    Posts: 6
    Join Date: Mar 2009

    කොහෙද බන් මෙච්චර කල් හිටියේ? කොංගෝ වනාන්තරේද ?
    PW අමතක වෙලා තිබිල එක පාරටම දැන් මතකයට ආවද? අවුරුදු ගණනාවක් පුරාවට එලකිරියට එන්න වෙලාවක් නැති තරමටම පට්ට බිසී උනාද ? ඇ...
     
    Last edited:
    • Like
    Reactions: Sansaare

    Gazlan

    Member
    Mar 30, 2009
    97
    15
    0
    මං ගැන කස්ටිය හොයනවා නේද? පොඩි පොඩි ෆෝරම්ස් පිකප් කරා බන්.
     
    • Like
    Reactions: Pink panther

    Gazlan

    Member
    Mar 30, 2009
    97
    15
    0
    .xyz ඩොමේන් නාමය අවුරුද්දකට නොමිලේ

    මම දැක්ක එක් තැනකින් මේ ඩොමේන් එක අවු.1ට නොමිලේ දෙනවයි කියල දාල තිබ්බ. නමුත් ගත්තු කට්ටිය DNS එකේ පොඩි පොඩි අවුල් තියනවයි කියල දාල තිබ්බ. ඉතින් කවදත් දීමනා දෙන අතින් අංක එකට ඉන්න ලංකා ඩොමේන් එකත් දෙවැනි වෙන්නෙ නැතිව full DNS control එකත් එක්ක මේ ඩොමේන් එක නොමිලේ දෙනවා. දීමනා දෙන අතින් අංක එකට ඉන්න තමයි අපේ බලපොරෝන්තුව. මේ සම්බන්දව යම් ගැටළුවක් තියෙයිනම් පැය 24 ම වැඩ කරන 0778 544 700 අංකයට දැනුම් දෙන්න. මොකද දීමනා දෙන අතින් වගේම සේවා දෙන අතිනුත් අංක එකට ඉන්න තමයි අපට ඕන.
    http://lankadomain.com