ලංකාවට මෙවන් දවසක් උදාවේද?

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    ලංකාවට මෙවන් දවසක් උදාවේද?

    ජනාධිපතිවරණය අවසානයේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ හිලරි ක්ලින්ටන් මහත්මියගේ කථනයන්ගේ කොටස් මෙසේ දැක්විය හැකිය.

    t_zpsbkdtwext.jpg

    "...මට දැන් ක්ලින්ටන් මහත්මියගෙන් සුබ පැතුම් පණිවිඩයක් ආවා.මමත් ඇයට සහ ඇගේ පවුලට සුබ පැතුවා. මේක අපි හැමෝගෙම දිනුමක්. ඇය ඉතාමත්ම හොඳින් ඡන්ද ව්‍යාපාරය කරගෙන ගියා. ඇය සම්පූර්ණ උත්සාහය යෙදුවා. හිලරි අපේ රට වෙනුවෙන් මහඟු සේවයක් කල කාන්තාවක්. ඇය රටට කල සේවය වෙනුවෙන් අපි ඇයට ණයගැතියි. ඇයට කළගුණ සැළකිය යුතුය.
    දැන් අපේ සියලු විරසක සහ නොගැලපීම අමතක කොට දමා අපි රටක් ජාතියක් වශයෙන් ඉදිරියට යන්න ඕන. රිපබ්ලිකන් සහ ඩෙමොක්‍රැටික් සියලුම දෙනාම එක්ව එක ජාතියක් වගේ අපි ඉස්සරහට යමු.
    මට ඡන්දය නොදුන් පිරිසට මම කියන්නෙ අපේ රටේ ඉදිරි ගමනට මට ඔබලාගේ සයෝගය සහ මග පෙන්වීම අවශ්‍යයි කියල. අපි ඔක්කොම එකතු වෙලා ඉදිරියට යමු. අප රටේ සිටිනා සියලුම ජාතීන්, ආගමික විස්වාසයන් ඇති අය, විවිධ තරාතිරම්වලට අයිති අය අපි සියලු දෙනාම එක්සත්ව ඉදිරියට යමු..."

    H_zpszovjbov2.jpg

    "...ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට මම ඔහුට සුබ පැතුවෙමි. ඔහු සියලුම ඇමෙරිකානුවන්ගේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කරන ජනාධිපතිවරයෙකු වන බව මම විශ්වාස කරමි. අපි සියලු දෙනාම ඔහු ඇමෙරිකාවේ ජනාධිපති වශයෙන් පිළිගත යුතු අතර ඉදිරියේදි අප රටේ සුබ සාධනය වෙනුවෙන් ඔහුට සෑම සහයෝගයක්ම අප දිය යුතුය..."

    ඡන්ද ව්‍යාපාරය කුමන ආකාරයකින් සිදු වූවත් අවසානයේ රටක් ජාතියක් වශයෙන් එක්ව ඉදිරියට යාමට ඇමෙරිකානුවන් වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන්ගේ මෙම කථනයන් ඇමෙරිකානුවන් සියලු දෙනාටම උත්තේජනයක් වනු ඇත.

    ලංකාවේ මැතිවරණයක් අවසානයේ ජයග්‍රහණය කල සහ පරාජිත අපේක්ෂකයන් එකිනෙකාට මඩ ගසා ගැනීමත් දෝෂාරෝපණය කිරීමත් හැරුනු විට මෙවැනි ජාති මාමක ප්‍රකාශ ඉදිරිපත් කල ඇති බව මම නම් අසා නැත.

    මා වැරදි නම් නිවැරදි කරන්න.

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ai ban maithreeta chanden passe mahinda call karala wish karala maithree thank you sir kiyala kiwwa kiyala kiwwe.. anna ehemai hitan..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දෙපාරක් පැරදිලා අවුරුදක් යන්න ඉස්සෙල්ලා බලයට කෑදර කමේ වෛරය වපුරවමින්, ඇති කල හැකි සියලු බේධ ඇති කරමින් විනාශකාරී ව්‍යාපාරයක් ගෙනයන අපේ රටේ හිටපු නායකයින්ගේ ඇස් ඇරේවා!
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    59,611,678 ta shapa wewa kiyala post danna nadda ban hillary set eka :P

    හිලරි ප්‍රාර්ථනා කරනවලු ට්‍රම්ප්ට කෙලවෙන්ඩ හම්බයෝ ඇමරිකාවේ බෝම්බ පුපුරවමින් මහා සමූළ ඝාතන පටන් ගනී කියලා. :dull:

    එතකොට හිලරි අම්මට පුලුවන්නේ ඇමරිකන් ජාතිය ට්‍රම්ප් දේශද්‍රෝහියාගෙන් බේරා ගන්න....... :growl:

    තව සෙට් එකක් ට්‍රම්ප් ඉක්මණට මැරෙයි කියලා බලාගෙන ඉන්නවලු.:no:

    තවත් සෙට් එකක් චීනෙන් ඇමරිකාවට ණය දෙන එක නවත්වයි කියලා බලාගෙන ඉන්නවලු (ලංකාවට වගේම ඇමරිකාවට වැඩියෙන්ම ණය දීලා තියෙන්නේ චීනෙ..) :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙඩිත් තියාගෙනලු බන් තුනකට බරපතලයිලු.:dull: ලකාවෙ චන්දෙ හොදයිනෙ ඒ අතින් බලපුවාම
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    හිලරි ප්‍රාර්ථනා කරනවලු ට්‍රම්ප්ට කෙලවෙන්ඩ හම්බයෝ ඇමරිකාවේ බෝම්බ පුපුරවමින් මහා සමූළ ඝාතන පටන් ගනී කියලා. :dull:

    එතකොට හිලරි අම්මට පුලුවන්නේ ඇමරිකන් ජාතිය ට්‍රම්ප් දේශද්‍රෝහියාගෙන් බේරා ගන්න....... :growl:

    තව සෙට් එකක් ට්‍රම්ප් ඉක්මණට මැරෙයි කියලා බලාගෙන ඉන්නවලු.:no:

    තවත් සෙට් එකක් චීනෙන් ඇමරිකාවට ණය දෙන එක නවත්වයි කියලා බලාගෙන ඉන්නවලු (ලංකාවට වගේම ඇමරිකාවට වැඩියෙන්ම ණය දීලා තියෙන්නේ චීනෙ..) :oo:

    එකාපරක් පැරදුනු ගමන් ගෙදර යන්නෙ කිසිම අදිෂ්ඨාන ශක්තියක් නැති ඇය බන්. රනිල් වික්රමසින්හ ආදර්ශෙට ගන්න ඕන. 25 පාරක් පැරදුනත් ගේම අතාරියේ නෑ. අන්න පොරවල්.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එකාපරක් පැරදුනු ගමන් ගෙදර යන්නෙ කිසිම අදිෂ්ඨාන ශක්තියක් නැති ඇය බන්. රනිල් වික්රමසින්හ ආදර්ශෙට ගන්න ඕන. 25 පාරක් පැරදුනත් ගේම අතාරියේ නෑ. අන්න පොරවල්.

    පැරදුනාම අතහරින්නේ නැති එකයි........... පැරදිලා ගෙදර ගිහිල්ලා ජනෙල්ලෙ එල්ලිලා කුමණ්ත්‍රණ ගැන කියන එකයි දෙකක්.

    රනිල් පැරදිලා ගෙදර ගිහිල්ල, ආයෙත් චන්දෙට ඇවිල්ලයි දින්නෙ. ඒක ඒ මිනිහගෙ හැකියාව. එහෙම කොන්ද්දක් නැති බයියෝ තමයි ආබාදිත රණවිරුවෝ හරි බිල්ලටදීලා ගොඩ යන්ඩ බලන්නේ
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    ලන්කාවෙ පැරදුනාම කියන්නෙ නම් "බලමුකො දිනපු අය ආණ්ඩු කරන විදිහ..."
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ

    පැරදුනාම අතහරින්නේ නැති එකයි........... පැරදිලා ගෙදර ගිහිල්ලා ජනෙල්ලෙ එල්ලිලා කුමණ්ත්‍රණ ගැන කියන එකයි දෙකක්.

    රනිල් පැරදිලා ගෙදර ගිහිල්ල, ආයෙත් චන්දෙට ඇවිල්ලයි දින්නෙ. ඒක ඒ මිනිහගෙ හැකියාව. එහෙම කොන්ද්දක් නැති බයියෝ තමයි ආබාදිත රණවිරුවෝ හරි බිල්ලටදීලා ගොඩ යන්ඩ බලන්නේ

    :lol::lol::lol::lol::lol:

    ඉතිං පොනිල් 29 වතාවක් පැරදිලා ගෙදර ගිහින් ආයෙත් ආවා. මහින්ද දෙපාරක් පැරදුනා. ඒත් ගේම අත ඇරලා නෑ.

    තමුන්ට චන්දෙන දිනන්න බැරි කොන්ද තියෙන එකා තමා සැරින්සරේ එක එකාට ලනු ගිල්ලවලා උන්ගේ කර මතින් බලේට එන්න දැගලුවේ.....

    රනිල් ගෙදර ගිහින් ආයේ එන එක හැකියාව, මහින්ද ගෙදර ගිහින් ආයේ එන එක බලයට කෑදර කම

    :lol::rofl::lol::rofl::lol::rofl::rofl::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔක උන්ගෙ සම්ප්‍රදාය නිසා ඔහොම කියන්නෙ.., ඒ උනාට හිත ඇතුලෙ පුපුර පුපුර ඇත්තෙ. ලන්කාවෙ වගේම තමයි දින්න පුලුවන් හැම දේම ඔය මිනිස්සු කරනව.
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    දෙපාරක් පැරදිලා අවුරුදක් යන්න ඉස්සෙල්ලා බලයට කෑදර කමේ වෛරය වපුරවමින්, ඇති කල හැකි සියලු බේධ ඇති කරමින් විනාශකාරී ව්‍යාපාරයක් ගෙනයන අපේ රටේ හිටපු නායකයින්ගේ ඇස් ඇරේවා!

    depara wageda bro 28 parak paradina eka ඇස් ඇරේවා!
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo

    :lol::lol::lol::lol::lol:

    ඉතිං පොනිල් 29 වතාවක් පැරදිලා ගෙදර ගිහින් ආයෙත් ආවා. මහින්ද දෙපාරක් පැරදුනා. ඒත් ගේම අත ඇරලා නෑ.

    තමුන්ට චන්දෙන දිනන්න බැරි කොන්ද තියෙන එකා තමා සැරින්සරේ එක එකාට ලනු ගිල්ලවලා උන්ගේ කර මතින් බලේට එන්න දැගලුවේ.....

    රනිල් ගෙදර ගිහින් ආයේ එන එක හැකියාව, මහින්ද ගෙදර ගිහින් ආයේ එන එක බලයට කෑදර කම

    :lol::rofl::lol::rofl::lol::rofl::rofl::lol:

    aha aha aha aha