ලංකාවට මොකද මේ වෙන්නේ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Lankawa pahugiya avurudu 30ma gaththath ohoma thamai thibbe. Umba eye peredada ipadune :lol

    public debt is only one thing to determine Global risk. Read my post again and see under "Indicators"

    public debt and Global risk are two different things

    According to your map, Sri lankan is better (public debt as percentage of GDP is less than even developed countries like japan usa!)

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ලංකාවට මොකද මේ වෙන්නේ? 01-21-2017 11:33 PM මහින්ද අ.හු.වේ. බල්ල හැදිගෑවිලාම පල...

    ලංකාවට මොකද මේ වෙන්නේ? 01-21-2017 10:35 PM -19
    ලංකාවට මොකද මේ වෙන්නේ? 01-21-2017 09:46 PM ane ponsiyo rajapassa lokka rata kala methana puka dennepa

    set ekatama ridila
    :lol::lol::lol:
     
    • Like
    Reactions: roki123

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පිස්සු කතා කරන්න නම් එපා
    බන් අපේ රවි ඇමතිතුම ඉන්නකන් බය වෙන්න දෙයක් නෑ. ලොකෙ හොදම ඇමති ලොල්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    පිස්සු කතා කරන්න නම් එපා
    බන් අපේ රවි ඇමතිතුම ඉන්නකන් බය වෙන්න දෙයක් නෑ. ලොකෙ හොදම ඇමති ලොල්
    :shocked::lol::lol:

    ඇමෙරිකාව ලංකාවේ දියුණුව දැකල එන පොට හොද නැති නිසා තමයි ට්‍රුම්ප් පත් කර ගත්තේ. නැතිනම් හිලරි එන්න තිබ්බේ
     
    • Like
    Reactions: kinkon

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :shocked::lol::lol:

    ඇමෙරිකාව ලංකාවේ දියුණුව දැකල එන පොට හොද නැති නිසා තමයි ට්‍රුම්ප් පත් කර ගත්තේ. නැතිනම් හිලරි එන්න තිබ්බේ

    :lol::lol:
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    ලංකාවට මොකද මේ වෙන්නේ? 01-21-2017 06:04 PM මහින්ද අ.හු.වේ. බල්ල හැදිගෑවිලාම පල..

    Rep kapuwata wadak na ponna jahapaluwo. Ponilta pupa dipan he he
     
    • Like
    Reactions: BINGU_PUTHA

    aloy123

    Junior member
  • Mar 14, 2015
    85
    5
    8
    මේවා අද නෙමෙයි බන් සිදු වුනේ දිගටම ඇවිල්ලා දැන් හොදම තැන ඉන්නවා. අනුන්ගේ ආයෝජන බලන්න ඉස්සරවෙලා තමන්ගේ නිෂ්පාදන මොනවද තියෙන්නේ කියලා බලන්න ඔනේ. ප්‍රේමදාස මහත්තයා වගේ ගාමන්ට් ටිකක්වත් දාල විදේශ සල්ලි මෙහාට ගෙන්න ගන්න ඔනේ. නිකන් බොරුවට අනුන්ගේ සල්ලි මෙහෙට ගෙනල්ලා ඒවා ටික ඉවර වෙනකම් විනෝද වෙන එක නෙමෙයි කරන්න ඔනේ.
     
    • Like
    Reactions: Identity